මේ චායාපරූපය දුටුවාද?
මුලසුන හිස්?
ඇයි ඒ?
මහනායක හිමිවරුන්ට අදාල ගෞරවය ලබා දෙන්න. මෙහෙම හිතන,අසීමිත බලයක් තිබියදීත් අසාමාන්‍ය නිහතමානීකමකින් හැසිරෙන ශූර , බුද්ධිමත් , දේශපාලනයේ කෙළ පැමිණියෙකු විසින් අප පාලනය වීමම රටට ගෞරවයකි.
කිසිවකින් කලබල නොවී ඕනෑම විෂයක් මනාව අධ්‍යනය කර , අදාල විෂයට අදාල ප්‍රවීනයන් ඉදිරියේ මෙසේ පෙළහැර දැක්වීම එසේ මෙසේ කටයුත්තක් නොවේ.
විධායක බලය, පාර්ලිමේන්තු 2/3 බලය ඇතුළු සියළු බලතල සියල්ල නිසි ලෙස කළමණාකරනය කර ස්මාර්ට් ලෙස රාජ්‍ය පාලනය කරන , අරගලයෙන් පසු රටේ දේශපාලන වෙනස අවභෝධ කරගෙන ඒ සිතුම් පැතුම් ඔස්සේ රට ඉදිරියට ගෙනියන ජනාධිපතිවරයා සමග හැරෙන්නටවත් විපක්ෂයේ කිසිවෙකු නැත.
මේ බලය වෙනස් කිරීමටනම් මීට වඩා ශිෂ්ඨ සම්පන්න හා ස්මාර්ට් විය යුතුය . වාසනාවකට හෝ අවාසනාවකට රටේ සියළු විපක්ෂ කොටස් තාම පැරණි යුගයේය.
අනුරව අධ්‍යනය කරන්න. දේශපාලනිකව ඔබට බොහෝ දේ ඔහු උගන්වාවි.
"He is text book player in modern power politics"