ඊයෙ ඩෝබීන්ව වාක්ය දාල කැරිම තෙත් කිරීමක් කරලා, හරියට තෙත්වෙච්ච නැති උන්ව තෙත් වෙන්න අද හෑලි දාල කොටා කරපුවා "ඇයි එහෙම කලේ" කියලා විස්තර කරලා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,231
    77,109
    113
    මේ චායාපරූපය දුටුවාද?
    මුලසුන හිස්?
    ඇයි ඒ?
    මහනායක හිමිවරුන්ට අදාල ගෞරවය ලබා දෙන්න. මෙහෙම හිතන,අසීමිත බලයක් තිබියදීත් අසාමාන්‍ය නිහතමානීකමකින් හැසිරෙන ශූර , බුද්ධිමත් , දේශපාලනයේ කෙළ පැමිණියෙකු විසින් අප පාලනය වීමම රටට ගෞරවයකි.
    කිසිවකින් කලබල නොවී ඕනෑම විෂයක් මනාව අධ්‍යනය කර , අදාල විෂයට අදාල ප්‍රවීනයන් ඉදිරියේ මෙසේ පෙළහැර දැක්වීම එසේ මෙසේ කටයුත්තක් නොවේ.
    විධායක බලය, පාර්ලිමේන්තු 2/3 බලය ඇතුළු සියළු බලතල සියල්ල නිසි ලෙස කළමණාකරනය කර ස්මාර්ට් ලෙස රාජ්‍ය පාලනය කරන , අරගලයෙන් පසු රටේ දේශපාලන වෙනස අවභෝධ කරගෙන ඒ සිතුම් පැතුම් ඔස්සේ රට ඉදිරියට ගෙනියන ජනාධිපතිවරයා සමග හැරෙන්නටවත් විපක්ෂයේ කිසිවෙකු නැත.
    මේ බලය වෙනස් කිරීමටනම් මීට වඩා ශිෂ්ඨ සම්පන්න හා ස්මාර්ට් විය යුතුය . වාසනාවකට හෝ අවාසනාවකට රටේ සියළු විපක්ෂ කොටස් තාම පැරණි යුගයේය.
    අනුරව අධ්‍යනය කරන්න. දේශපාලනිකව ඔබට බොහෝ දේ ඔහු උගන්වාවි.
    ❤️‍🩹

    "He is text book player in modern power politics"

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,890
    9,454

    Hammo kiriye buddi matha
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,994
    2,175
    113
    Toyyo bayyo mona kiwath Anura thamai deshapalane lanakwe denata inna supirma bullet eka. Ranil ehma sippi keli Anura ekka baladdi. Balapan e karapu damage control eka. Wena ekek ehema hitiyanam adagena nala aga pura gu.

    Baiyo oka dannawa. Piliganna kamathi na.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,388
    16,171
    113
    Toyyo bayyo mona kiwath Anura thamai deshapalane lanakwe denata inna supirma bullet eka. Ranil ehma sippi keli Anura ekka baladdi. Balapan e karapu damage control eka. Wena ekek ehema hitiyanam adagena nala aga pura gu.
    Ithin bro uuma neh prashne athi kare.
    Damage control kiyanne uuma thamai damage kare.

    Moda dobiyek tho nam mongalaya :lol:
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    686
    364
    63
    දැන් ඔවුන් තෙමෙමින පවතී෴ ගොඩක් තෙත් කිරීමටනම් “බේරේ වැවට දැමිය යුතුයි”
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,434
    1,704
    113
    Pacha widina උන්ට bullet කියන්නෙ කොහොමද
    Ai uba hithuwa mahindaya ranila atta kiyanne kiyala 🤣

    Ithin bro uuma neh prashne athi kare.
    Damage control kiyanne uuma thamai damage kare.

    Moda dobiyek tho nam mongalaya :lol:
    Uta oni de karagananane itn ehema kale, eka karala damage control kara. Anith unta kata uththtra ne.

    Politics inna hema ekama unata oni de thamai karaganna hadanne. Eth passe hapole gagannawa. Anurayata oni de karagena pora ewa ganata balance karanna dannawa.
    ------ Post added on Oct 9, 2026 at 3:26 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,680
    1
    16,789
    113

    උබලගේ පක්ශෙම මෝඩ ජෝක් එකක් වෙද්දි නානසාර එක්ක, උබ විතරක් බෙරිලා ඉන්න බෑ නෙහ් මොන්සන්..
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,138
    29,913
    113
    අනුර කුමාර ඩෝබීන් අතර වීරයා වෙනහැටි පියවරෙන් පියවරට.

    1. තමන් සමග සාකච්ඡාවට පැමිණෙන ලෙස යම් පාර්ශවයකට ආරාධනා කිරීම.
    උදා :- ඥාණසාර හිමි සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ට, 22 ගැන නීතිඥ සංගමයට.

    2. තමන් කල කතාව පමණක් ප්‍රචාරය කිරීම. (අනෙක් පාර්ශවයේ පිළිතුරු සහ කතා සැඟවීම)

    3. තමන් කියපුවා නිසා අනෙක් පාර්ශවයට කට උත්තර නැති වුණා, තමන් කියන ඒවා අනෙක් පාර්ශවය මීක් නැතුව අහගෙන හිටියා ආදි වශයෙන් සදහන් කරමින් විඩියෝ සහ පෝස්ට් නිර්මාණය කර සමාජ මාධ්‍ය තුල බෙදා හැරීම.

    4. එමගින් ඩෝබීන් තෙත් කිරීම සහ ඩෝබීන් ඉදිරියේ වීරයා වීම.

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,684
    11,000
    113
    Nugegoda, Sri Lanka
    අනුර කුමාර ඩෝබීන් අතර වීරයා වෙනහැටි පියවරෙන් පියවරට.

    1. තමන් සමග සාකච්ඡාවට පැමිණෙන ලෙස යම් පාර්ශවයකට ආරාධනා කිරීම.
    උදා :- ඥාණසාර හිමි සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ට, 22 ගැන නීතිඥ සංගමයට.

    2. තමන් කල කතාව පමණක් ප්‍රචාරය කිරීම. (අනෙක් පාර්ශවයේ පිළිතුරු සහ කතා සැඟවීම)

    3. තමන් කියපුවා නිසා අනෙක් පාර්ශවයට කට උත්තර නැති වුණා, තමන් කියන ඒවා අනෙක් පාර්ශවය මීක් නැතුව අහගෙන හිටියා ආදි වශයෙන් සදහන් කරමින් විඩියෝ සහ පෝස්ට් නිර්මාණය කර සමාජ මාධ්‍ය තුල බෙදා හැරීම.

    4. එමගින් ඩෝබීන් තෙත් කිරීම සහ ඩෝබීන් ඉදිරියේ වීරයා වීම.

    සංස්කෘතිකයි එකඟයි.. හිපාටු ජෙප්පෝ ඕව ගැන මතක් කර කර අතේ ගහල නිදාගන්නවා.. ගොන් httpla.. :lol: :lol: :lol: 🤌