ලංකාවෙ overpriced ම කෑම

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,162
    23,990
    113
    ලංකාවෙ තියෙන overpriced ම කෑම මොනව ද උඹලට අනුව?

    මට හිතෙන විදිහට.

    Pizzahut Pizza - දැන් පීසා එකක් රු.4000-5000 යි.
    කිසිම වටිනාකමක් නෑ මේ ගානට. මීට වඩා දහ ගුණයක් කොලිටි පීසා රු. 2000 ට අඩුවෙන් ඕන තරන් Restaurants වල තියෙනව.

    Fried Rice, Kottu - ඉස්සර රු. 200 ට 300 ට තිබ්බ සාමාන්‍ය කෑම. දැන් එකක් රු.1500 -2000 රේන්ජ් එකට ගිහින්.
    ඇති දේකුත් නෑ බත් ගොඩක්, පිටි ගොඩක් විතරයි.

    Posh Rice & Curry - මැටි හට්ටි වල දාලා පොල් අතු ටිකක් කොනවල් හතරෙ ගහල රු.1000 ට එහා ගනන් වලට විකුණන Rice & Curry.
    මේක විතරයි සාමාන්‍ය මනුස්සයෙක්ට පර්ස් එකට කෙල නොවී කන්න තිබ්බ එකම දේ. ඒකත් ෂේප් එකේ පොෂ් කරගෙන Fried Rice/Kottu වලට කරපු දේ කරගෙන යනව.
    සාමාන්‍ය පොට් එකකට වඩා රසේ කිසි වෙනසක් නෑ. එකම වෑංජන ගාන. ගාන විතරක් වැඩියි.

    Coffee - ලංකාවෙ කොෆි ෂොප් වල prices යුරෝප් වලටත් වඩා වැඩියි.
    කිසිම රටක් නැතුව ඇති කොෆී එකක් වෙනුවෙන් main meals දෙකකට වඩා ගානක් වියදන් කරන්න වෙන.

    අනවශ්‍ය විදිහට කලු කඩ ගනන් normalize කරන්න දෙන්න හොඳ නෑ. විශේෂයෙන් කෑම වලට.
    ගෙවන ගානට වටින් නෑ කියල හිතෙන දේවල් නොගෙන ඉන්න ඕනෙ. කීයට හරි ගන්න නිසයි ගාන වැඩි කරන්නෙ.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,562
    1
    17,457
    113
    −273.15°C
    Pizzahut Pizza - දැන් පීසා එකක් රු.4000-5000 යි.
    කිසිම වටිනාකමක් නෑ මේ ගානට. මීට වඩා දහ ගුණයක් කොලිටි පීසා රු. 2000 ට අඩුවෙන් ඕන තරන් Restaurants වල තියෙනව.
    Pitza hut eke normal Pitza ekak 4000da
    Pizza Hut delight range eke large eka patan ganne 3200n.
    Uda range walata yanna yanna gaana wadiyi.
     
    • Like
    Reactions: NRTG

    Paws

    Junior member
  • Sep 26, 2026
    66
    99
    18
    ගනං විතරයි. 300ට තිබ්බ රයිස් දැන් ඒවට වඩා 100 ගුණයක් හොඳයි. කොත්තු නම් තනිකරම පරාට විතරයි චිකන්ද බීෆ්ද චීස්ද අදාලම නෑ.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,463
    5,874
    113
    Pizza hut, Dominos, BurgerKing, Subway, KFC, any burger joints, milk kottu aka cheese kottu, fried rice

    mehe nam anith eva tikak reasonable
    ape patte full chicken rice and curry ekak 580-650. 2 kanna puluwan.
    budget rice 500
    mix chicken rice 700
    paratha 60
    egg rotti 110
    hopper 25
    egg hopper 80-100
    kottu 500
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,215
    50,533
    113
    සේදවත්ත
    ලංකාවේ නම් හැම එකක්ම ඔවර් ප්‍රයිස් , මිනිස්සූ ලෙව කන්නේ . හොදට තිබුන රටක් අපි වැටිච්ච තැනක් .

    දෙන එක හොදටම දාල දෙන්නේ මේ ටිකේ අධීකරණය විතරයි. මිනිස්සූ සාධාරණ කේස් එක්කටවත් නඩු කියන්න බය වෙන්නම තීන්දු දෙනවා . මේ පාර උබලව මට්ටු කරන්නේ ඇස් වහපු දෙවහන දාල. බලපන් ජන්දේ නොදුන්නොත් හිරේ දානව කියන තැනට ගේනවා
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,365
    2,250
    113
    California
    Coffee - ලංකාවෙ කොෆි ෂොප් වල prices යුරෝප් වලටත් වඩා වැඩියි.
    කිසිම රටක් නැතුව ඇති කොෆී එකක් වෙනුවෙන් main meals දෙකකට වඩා ගානක් වියදන් කරන්න වෙන.
    sirawata bn; dedicated coffee shops wala patta ganan ne.. ane manda, samanya job ekak karana manussayek koheda 1000k denne coffee ekakata