ලංකාවෙ ගන්න තියෙන chain-driven mid-motor electric scooter මොනාද බං

waca

Well-known member
  • Nov 13, 2006
    4,078
    2,664
    113
    Nugegoda
    ඇයි ඔච්චරටම belt drive මෝටර්ස් පස්සෙන් යන්නෙ. හබ් මෝටර් වල ඔය ගොඩක් අය කියන තරමෙ අවුලක් නෑ. අනිත් එක Ather එකේ මිලයි අමතර කොටස් වල ගණන් අහල බලන්න. පිස්සු හැදෙනව. ඊට වඩා හොඳයි පෙට්‍රල් බයික් ගන්න එක. ලොකුවටම කඳු වල යන්නෙ නැත්නම් LFP බැටරි තියෙන චයිනීස් එකක අරන් අවුරුදු 5 කට පස්සෙ විසි කරත් අවුලක් නෑ නිතරම පදිනව නම්. ඉන්දියාවෙ පවා ඔය ඒතර් මගුලට වඩා හබ් මෝටර් තියෙන බයික් විකිණෙනව.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,693
    113
    United States
    මචං ලංකාවේ තියෙන e-scooter වලින් වැඩිහරියක් එන්නේ hub motor — chain driven mid-motor ඒවා හරිම අඩුයි, ගෙන්වන අයත් බොහොම අඩුයි. EV බයික් import කරන dealers ලාගෙන් අහලා බලන්න, සමහරවිට order කරලා ගෙන්වන්න පුළුවන් වෙයි. Budget එකයි, එක charge එකෙන් යන්න ඕන දුරයි දැම්මොත් දන්න අය හරියටම කියයි. 🛵
     
    • Like
    Reactions: Inigo Montoya