බොක සම්බන්ද ප්‍රශ්නයක්.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,684
    3,413
    113
    Bandarawela
    සාමාන්‍ය දවසට බොක ලොකු ලෝඩ් එකක් උනත් යන්න ඕන උනොත් පැයක් දෙකක් අල්ලන් ඉන්න පුළුවන් නේ ලොකු අමාරුවක් නැතුව. හැබැයි සමහර දවසට හෙන පොඩ්ඩක් සෙට් උනත් ඉන්නම බැරි වෙලා පලාගෙන එලියට පනින්න හදන්නේ ඇයි බන්. ඒ වෙලාවට තොපි මොනාද කරන්නේ? ගස්ට්‍රිටිස් වැඩි කාලෙට මේක වෙනවා. loose motion නෙමෙයි මන් කියන්නේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,546
    1
    20,777
    113
    35
    Spain
    මහාන්ත්‍රය සම්පූර්ණයෙන්ම හිස් නොවුනම ඕක වෙන්නේ. පොඩි බෙට්ටක් ඉතුරු වුනාම ඕක එලියට දානකම් විසුමක් නෑ. ඉතින් ඕකට විසඳුම හොඳට වතුර බොන එක. වැසිකිලි යන නියමිත වෙලාවක් හදාගෙන පුරුදු කරගන්න එක. තන්තු සහිත ආහාර කන්නත් ඕන.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,215
    9,760
    113
    සාමාන්‍ය දවසට බොක ලොකු ලෝඩ් එකක් උනත් යන්න ඕන උනොත් පැයක් දෙකක් අල්ලන් ඉන්න පුළුවන් නේ ලොකු අමාරුවක් නැතුව. හැබැයි සමහර දවසට හෙන පොඩ්ඩක් සෙට් උනත් ඉන්නම බැරි වෙලා පලාගෙන එලියට පනින්න හදන්නේ ඇයි බන්. ඒ වෙලාවට තොපි මොනාද කරන්නේ? ගස්ට්‍රිටිස් වැඩි කාලෙට මේක වෙනවා. loose motion නෙමෙයි මන් කියන්නේ.
    Ledak neme. Podi kale gastric haduna pada yana eka thama case ek
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,232
    17,492
    113
    Colombo
    මම නම් normally 30 mins වගේ බොක දානවා. ලොකු ලෝඩ් එක ගිහින් ඉවර උනාට පස්සෙ 10 mins වලට පස්සෙ තව චුට්ටක් යනව. ඒක ගියෙ නැත්තන් 3-4 hrs වලින් ආයෙ බොක දාන්න ඕනෙ උබ කියනව වගේ ඉන්නම බැරි වෙනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,618
    7,014
    113
    ගෑස් බලවත් මචන් සොලිඩ් වලට වඩා. මතකද පොඩි කාලේ හදපු උන බට තුවක්කුව
     
    • Like
    Reactions: AnuradhaRa

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,441
    1
    2,739
    113
    Heaven
    GraphicsGods.com
    කිරියේ බොක වෙදා @AnuradhaRa ඔබගේ අවදානය පිනිසයි 😁


    සියලු විමසීම්:

    කිරියේ පාරම්පරික බොක වෙද මහතා
    BSc (Ponz)

    පල්ලිය අසල,
    කටුවාපිටිය
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,693
    113
    United States
    ගැස්ට්‍රික් වැඩි දවස්වල බඩ irritate වෙලා තමයි පොඩ්ඩක් සෙට් වුණත් එකපාරටම යන්න ඕන වෙන්නේ බං, ඒ දවස්වල හිස් බඩ තේ කෝපියි මිරිස් වැඩි කෑමයි අඩු කරලා පොඩි කෑමක් කාලා ඉඳපන්. ඔහොම හැමදාම වෙනවා නම් පොඩ්ඩක් doctor කෙනෙක්ට පෙන්නගන්න, gastric වලට බෙහෙතක් හරි ගන්න පුළුවන්.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,064
    2,413
    113
    Galle
    මටත් ඕක පොඩ්ඩක් තියෙනවා...කරුමෙ කියන්නෙ මොකක් හරි හොඳ දවසක තමා සෙට් වෙන්නේ... හුගක් වෙලාවට හොඳ කඩ කැල්ලකට ගිහින් ශේප් එකේ දාලා එනවා...එක පාරක් ගල්කිස්ස බග කිං එකාට ගිහින් වාඩි උනා බෙට්ට යන්න කලින් පඩ වැලක් ගියා කොමඩ් එක දෙදුරුන් කෑව...එලියටත් ඇහෙන්න ඇති ෂුවර් එකට....වැඩිය හිතන්න එපා.. පොෂ් කඩවල් තියෙන්නේ ඕකට තමා මචෝ