නිවැරදි ආකරයට මෛත්‍රී වඩමු !

dilann

Well-known member
  • Jul 6, 2018
    69,913
    171,149
    113
    එකමත් එක රටක
    පක තමයි කැරි සුදසුසනයගෙ කැරි බණ

    හාමුදුරුවෝ නාන හැමවෙලාවෙම දෙයියෝ කම්පා වෙලා නාල ඉවර උනාම සාදු කියනව කියලා උබ දන්නවද ? 🥱

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,396
    1
    103,219
    113
    34
    Kalutara
    හාමුදුරුවෝ නාන හැමවෙලාවෙම දෙයියෝ කම්පා වෙලා නාල ඉවර උනාම සාදු කියනව කියලා උබ දන්නවද ? 🥱


    සිවුර දාගෙන ළමයින්ව දූශනය කරද්දී දෙයියෝ මොකෝ කරන්නේ?
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,292
    2,411
    113
    හාමුදුරුවෝ නාන හැමවෙලාවෙම දෙයියෝ කම්පා වෙලා නාල ඉවර උනාම සාදු කියනව කියලා උබ දන්නවද ? 🥱


    මේක නම් බොරු කතාවක්, එහෙනම් මේ ගැන අපේ නියෝජ්‍ය ඇමති ගමගෙදර සහෝදරයා හරි පා. මන්ත්‍රී චන්දන සහෝදරයා හරි පක්ෂේ මිටින් වලදි අපිය දැනුවත් කරනවා. ඒ විතරක් නෙමේයි තව කිහිප දෙනෙක්ම ඉන්නවා අපේ පක්ෂේ සිවුරු දරලා සිවුරු අතහැරදාපු සහෝදරවරු.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    මෛත්‍රිය කියන්නේ අනුන්ට විතරක් නෙවෙයි, තමන්ටමත් කරුණාවෙන් හිතන එකෙන් පටන් ගන්න දෙයක් කියලා මේක බලද්දි හිතුණා. හැමදාම ටිකක් හරි හිත සන්සුන් කරගන්න මේ වගේ පුරුද්දක් වටිනවා.