Ninda yannathi prashnayak ayeth awa

Peace for All

Well-known member
  • Mar 10, 2024
    3,556
    2,679
    113
    kiyanda therenne na bn. godak thyenava.. gedara responsibility, hamadema man hithala karndaona.. no support from wife that much. mage mental efforts vadiy hamadetama.. podi ekektuth innava, sellam krnda hithenne na mata uth ekka, eken thawath regretting

    Take one day at a time brah..

    What were you up to today..? Did you spend some time with your kiddo..?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,051
    1
    9,915
    113
    Gampaha
    ඕක මටත් තියෙනවා..හැබැයි මටනම් නින්ද යන්නේ නැති ලෙඩේ ආවේ කොරෝනා පලවෙනි වැක්සින් එකෙන් පස්සේ ඉදන් ..දැන් ඉතින් හරියට කියලා නිදා ගන්නේ නිදි පෙති ගහලා..(melatonin ගහලා වැඩක් නැහැ.මම melatonin 20mg tablet එකත් ට්‍රයි කරා...) හැමදාම නිදි පෙති ගන්න හොද නැති නිසා සතියකට දෙපාරක් තුන් පාරක් තමයි පාවිච්චි කරන්නේ..ඉතුරු දවස් වල නින්දක් නැහැ හරියට..ඉන්ටර්නෙට් එකේ තියෙන මගුල් ඔක්කොම කරා ඒත් වැඩක් නැහැ..ඩොකෙක් ලගටත් ගියා..එයා කියන්නේ වෙන වෙන මගුල්.ස්ට්‍රෙස් එකලු අරවලු මේවලු...ඒවා ඇහුවට පස්සේ නින්ද යන එකවත් නින්ද යන්නේ නැහැ.
    suwadayi nindata kelawenawa. hina penne nathi wenawa. karuma nindak set wenne tablet walata purudu unama.
    karannama deyak nath nam try alprazolam 0.25mg followed by 0.5mg PRN. attrest hoda brand ekak. please note prescription medicine.
     
    maharetas

    Member
    Dec 27, 2025
    23
    24
    3
    Machansla mata vena kiyanda thanak na ekai meke kiyanne, gaani unath loku concern 1k na. dan nam hari amarui.

    Mage brain eka hyper active when sleeping, thoughts harima speed eka pita eka.. kohmahari paya 5k vage ninda yanava, laawata aharuna gaman brain eka aye hyper active, ude nagittama oluwa ridenava..

    Manasa control karaganne kohmda? medidattion vage hodai kiyala dannava, but kohmda krnne kiyala kisima idea 1k na..

    side note: man rata inne, family eke responsibility, gedara responsibility uth tikak too much..

    Mokadda aththatama krnda puluwan mata?
    Emios

    1. Karaneeya metta sutra+ sewanagala vip guli

    2. ඔළුවට තෙල් දාන්න. (සෙම එන එක වලක්වගන්න, උදේ දාලා පැය භාගෙකින් විතර නාන්න.)
     
    • Like
    Reactions: Inigo Montoya

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,219
    7,524
    113
    Narcissistic Sociopath Manipulator
    කොයි රටේද ඉන්නෙ? මේකට නිදි පෙති ගහලා හරියන්නෙ නැහැනෙ. ඔයාට තියෙන්නෙ නින්ද යන්නැති ප්‍රශ්නයක් නෙවෙයිනෙ. නින්ද ගියත් Body ඇන්ඩ් Mind උදේට Refresh වෙන්නැති ප්‍රශ්නයක්නේ. ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න. ස්ට්‍රෙස් ලෝඩ් වෙද්දී CNS එක අවුල් යනවා ඇති.
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,959
    733
    113
    Take one day at a time brah..

    What were you up to today..? Did you spend some time with your kiddo..?
    Not much bro, don't feel like it

    ASMR වීඩියෝ බලන්න නින්ද යනකන්.
    Thnx mcb
    suwadayi nindata kelawenawa. hina penne nathi wenawa. karuma nindak set wenne tablet walata purudu unama.
    karannama deyak nath nam try alprazolam 0.25mg followed by 0.5mg PRN. attrest hoda brand ekak. please note prescription medicine.
    Apo ow i never wanna take pills
    stress case eka thama bn oka. doctor kenek hambela beth gnna.matath ninda yan na epa wenawa. :dull:
    Ow stress, doca lata kiyala wadak na vage bn, i tried
    Emios

    1. Karaneeya metta sutra+ sewanagala vip guli

    2. ඔළුවට තෙල් දාන්න. (සෙම එන එක වලක්වගන්න, උදේ දාලා පැය භාගෙකින් විතර නාන්න.)
    2. Pol thel da? Man try krnnam. Payakata vada inda hoda nadda?
    Ashwaganda tablets helped me a lot to sleep .. Now i dont take it anymore
    Ehemda? Eken monawada wenne
    කොයි රටේද ඉන්නෙ? මේකට නිදි පෙති ගහලා හරියන්නෙ නැහැනෙ. ඔයාට තියෙන්නෙ නින්ද යන්නැති ප්‍රශ්නයක් නෙවෙයිනෙ. නින්ද ගියත් Body ඇන්ඩ් Mind උදේට Refresh වෙන්නැති ප්‍රශ්නයක්නේ. ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න. ස්ට්‍රෙස් ලෝඩ් වෙද්දී CNS එක අවුල් යනවා ඇති.
    Ow mchn exactly, ninds giyath mind eka active vadiy.. mediation vage monahari thiyeda mekata?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,941
    22,094
    113
    ඕක මටත් තියෙනවා..හැබැයි මටනම් නින්ද යන්නේ නැති ලෙඩේ ආවේ කොරෝනා පලවෙනි වැක්සින් එකෙන් පස්සේ ඉදන් ..දැන් ඉතින් හරියට කියලා නිදා ගන්නේ නිදි පෙති ගහලා..(melatonin ගහලා වැඩක් නැහැ.මම melatonin 20mg tablet එකත් ට්‍රයි කරා...) හැමදාම නිදි පෙති ගන්න හොද නැති නිසා සතියකට දෙපාරක් තුන් පාරක් තමයි පාවිච්චි කරන්නේ..ඉතුරු දවස් වල නින්දක් නැහැ හරියට..ඉන්ටර්නෙට් එකේ තියෙන මගුල් ඔක්කොම කරා ඒත් වැඩක් නැහැ..ඩොකෙක් ලගටත් ගියා..එයා කියන්නේ වෙන වෙන මගුල්.ස්ට්‍රෙස් එකලු අරවලු මේවලු...ඒවා ඇහුවට පස්සේ නින්ද යන එකවත් නින්ද යන්නේ නැහැ.
    Same..mage awula deep sleep nathi eka...melotonin walin eka wenne na...covid kaalen passe tamai meka aawe

    Matath oya bane tamai docala kiyanne... sleeping tablets denne na :(
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,893
    48,737
    113
    suwadayi nindata kelawenawa. hina penne nathi wenawa. karuma nindak set wenne tablet walata purudu unama.
    karannama deyak nath nam try alprazolam 0.25mg followed by 0.5mg PRN. attrest hoda brand ekak. please note prescription medicine.

    ඕක තමයි බං මාත් ගන්නේ..tablet එකම බොන්නේ නැහැ දෙකට කඩන් බාගයයි බොන්නේ..පැය 4ක් වගේ නින්ද යනවා හැබැයි එක දිගට ඕක ගත්තහම..කලාතුරකින් තමා ඊට කලින් ඇහැරෙන්නේ..

    Same..mage awula deep sleep nathi eka...melotonin walin eka wenne na...covid kaalen passe tamai meka aawe

    Matath oya bane tamai docala kiyanne... sleeping tablets denne na :(

    අඩෝ අපි දෙන්නම එකම බෝට්ටුවේ නේ.ඔව් ඔය deep sleep නැති එක තමයි මටත් තියෙන අවුල..කුකුල් නින්ද වගේ තමා..එක එක විකාර ඔලුවට එනවා deep sleep නැති උනහම..එහෙම නින්දකින් කිසිම වැඩක් නැහැ බං ඇගට..ඊට වඩා හොදයි පැය 24ම ඇහැරිලා ඉන්නවා.පුදුම කරුමයක් බං මටත් දැන් එපා වෙලා තියෙන්නේ නිදාගන්න නිදි පෙති ගහලම..ඔය කොවිඩ් මගුල එන්න කලින් සැපට නිදාගත්තා..කවදාවත් මගදී ඇහැරිලා නැහැ..:(

    beth ganin bn matath dunna ninda ynna beth.shape ethakota. wisthare kiyahn docata

    ලංකාවේ ගන්න පුළුවන්..වෙන රටවල් වල නම් මළාට දෙන්නේ නැහැ නිදි පෙති..ෆාමසි එකකින්වත් ගන්න බැහැලු.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,219
    7,524
    113
    Narcissistic Sociopath Manipulator
    Ow mchn exactly, ninds giyath mind eka active vadiy.. mediation vage monahari thiyeda mekata?
    ඕකට ඉතින් ඔයාගෙ Stress එකට තමා බෙහෙත් කරන්න වෙන්නෙ. Core එක ඒකනෙ. Rx Meds ගන්න අනිවා ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න එපැයි.

    හැබැයි ඔය මහන්සිය නිදිපෙති බීලා නිදා ගත්තා කියලා හරියන්නෙ නැහැ. එහෙම හරියයි කියලා හිතෙනවා නං Exercise කරන ගමන් OTC Antihistamine එකක් යුස් කරලා බලන්න. Promethazine/ Diphenhydramine වගේ ගැහුවම හොඳට නින්ද යනවා. හැබැයි මං හිතන්නෙ නැහැ නින්දෙන් Or තනියම මනසින් ඕක හදාගන්න පුළුවන් වෙයි කියලා.

    2024 ඉඳන් CNS Overload වෙලා උදේ නැගිටිද්දී Fatigue. ඕක වෙන ලෙඩ වලටත් බලපානවා. හොඳම දේ තමා බෙහෙත් ගන්න එක. වර්ක් ප්ලේස් හෙල්ත් ප්ලෑන් එකක් හම්බෙන්නෙ නැත්ද?
     
    • Like
    Reactions: Inigo Montoya

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    452
    500
    93
    Machansla mata vena kiyanda thanak na ekai meke kiyanne, gaani unath loku concern 1k na. dan nam hari amarui.

    Mage brain eka hyper active when sleeping, thoughts harima speed eka pita eka.. kohmahari paya 5k vage ninda yanava, laawata aharuna gaman brain eka aye hyper active, ude nagittama oluwa ridenava..

    Manasa control karaganne kohmda? medidattion vage hodai kiyala dannava, but kohmda krnne kiyala kisima idea 1k na..

    side note: man rata inne, family eke responsibility, gedara responsibility uth tikak too much..

    Mokadda aththatama krnda puluwan mata?
    uba doctor knek hambun nedda? oya situation 1 ub meditation krot twt stress wenw. mulin ub tiken tika clam wenna ooni .ub burnout welaada kohed pluwnnm tik klekt rest 1k gnin. yoga wge poddk try krpn
     
    maharetas

    Member
    Dec 27, 2025
    23
    24
    3
    2. Pol thel da? Man try krnnam. Payakata vada inda hoda nadda?
    තැඹිලි තෙල් හෝ කුමරිපද්ම තෛලය

    * මෙත්තානිසංස සුත්තං
    1. සුඛංසුපති (සැපසේ නිදයි)
    2. සුඛං පටිබුජ්ඣති (සැපසේ පුබුදියි)
    3. පාපකං සුපිනං න පස්සති (නපුරු සීන නොදකියි)
    (ref- https://pitaka.lk/pirith/pages/12-mettanisamsa.html)

    emios හරි
    Karaneeya metra sutra really has some effects over sleep.
     
    • Like
    Reactions: Inigo Montoya

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,482
    41,697
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Machansla mata vena kiyanda thanak na ekai meke kiyanne, gaani unath loku concern 1k na. dan nam hari amarui.

    Mage brain eka hyper active when sleeping, thoughts harima speed eka pita eka.. kohmahari paya 5k vage ninda yanava, laawata aharuna gaman brain eka aye hyper active, ude nagittama oluwa ridenava..

    Manasa control karaganne kohmda? medidattion vage hodai kiyala dannava, but kohmda krnne kiyala kisima idea 1k na..

    side note: man rata inne, family eke responsibility, gedara responsibility uth tikak too much..

    Mokadda aththatama krnda puluwan mata?
    Go to a gym, lift heavy weights ponnayo- etakota ninda yai

    Mothers Day Lol GIF by reactionseditor
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,767
    3,084
    113
    Machansla mata vena kiyanda thanak na ekai meke kiyanne, gaani unath loku concern 1k na. dan nam hari amarui.

    Mage brain eka hyper active when sleeping, thoughts harima speed eka pita eka.. kohmahari paya 5k vage ninda yanava, laawata aharuna gaman brain eka aye hyper active, ude nagittama oluwa ridenava..

    Manasa control karaganne kohmda? medidattion vage hodai kiyala dannava, but kohmda krnne kiyala kisima idea 1k na..

    side note: man rata inne, family eke responsibility, gedara responsibility uth tikak too much..

    Mokadda aththatama krnda puluwan mata?
    doctor kenek hamba wela kiyapan( mental health ) oka podi seen ekak
     
    • Like
    Reactions: Inigo Montoya

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,836
    6,389
    113
    piti, seeni kana eka nathara karanna.
    walking/jogging
    green tea
    Magnesium ganin nida ganna kalin.
    nidagannakota podcast ekak ahanna.

    mental advice denna danne nam na.
     
    • Like
    Reactions: Inigo Montoya