Oracle Cloud Free Tier account හදපු යාළුවෙක් ඉන්නවා ද?

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    3,100
    3,260
    113
    Birmingham
    2VCPU + 12 Gig RAM VPS claim කරාද් ?
    cUyuaqm.png


    kawada hari hadala dei :rofl:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,746
    2,775
    113
    United States
    මටත් මුලදි register වෙන්න ගියාම ඔය ප්‍රශ්නෙම ආවා. ඇත්ත බැංකු debit card එකක් දාලා, home region එක හොඳට හිතලා තෝරගෙන ආයෙ try කරලා බලන්න. Pay As You Go දැම්මත් free limit එක ඇතුළෙ හිටියොත් charge වෙන්නෙ නෑ, ඒත් billing alert එකක් දාගන්න එක නම් අමතක කරන්න එපා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,323
    104,548
    113
    E kiwwe? Yako mama ehema mail ekak awe nane? Payg account eka gewanne nathiwa use karanna puluwanne bn?
    ඔව් ගෙවන් නැතුව තමා අවුරුදු පහක් 24Gb උන්ගේ free එකේ දිව්වෙ. පස්සේ උන් ඕක වෙනස් කරනවා අලුත් ඒව හදාගන්න කියලා මේල් දාලා තිබිලා කලින්ම
     
    • Like
    Reactions: kitsooftlk

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,503
    6,977
    113
    වින්ටර් ෆොල්
    ඕක දෙන්න පටන් ගත්ත කාලේම මන් එකක් හැදුවා 24gb ram instance ඒකත් ගත්තා හැබැයි මාස 6කින් console එකට log උනේ නෑ කියලා. ඉන්දියන් පකයෙක් මගේ account එක ban කරා එදා ඉඳන් එක එක email දාලා එක එක විදියේ card දාලා ඕක හදන්න try කර හැබැයි අදටත් බැරි උනා උන්ගේ මහා පකේ abtibot system එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: kitsooftlk

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,649
    58
    15,852
    113
    machan region eka koheda ?
    Free හදන්න පුළුවන් AD1 විතරයි. අනිත් එ‍්වට දාන්න PAYU ඕනෙ. බොරුවට වද නොවී AD1 ම try කරහන්. සතියෙ සිට සති තුන වගේ කාලයක් තුල අටවගන්න පුළුවන්.

    😍😍😍
    PayAsYouGo ?

    #crazydude
    එහෙම දානවා නම් ඔච්චර නහින්න දෙයක් නෑ ගත්ත ගමන් හදන්න පුළුවන්. Free එකක් ගන්ඩ තමයි loop දාගෙන දඟලන්න ඕන. හැබැයි හම්බුණා කියන්නෙ අ‍ාතල් තමයි. 😎
    ------ Post added on Nov 22, 2026 at 8:59 PM
     
    • Like
    Reactions: SomiBoyz and Yeezus