හෙට අනිද්දායි එපා වෙයි මචන්ලා මට කරන්ට් කපනවා උදේ 8 ඉදලා හවස 5 වෙනකම් දවස් දෙකේම

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,433
    12,944
    113
    38
    හෙට අනිද්දායි එපා වෙයි මචන්ලා මට කරන්ට් කපනවා උදේ 8 ඉදලා හවස 5 වෙනකම් දවස් දෙකේම
    දැන් කරන්ට් එක තියෙනවට නැති වෙලාවල් වැඩි , උබලට මෙහෙම ද ?


    12.png


    මේ ගිය මාසේ එපා වුණා හොදටම යනවා ඉවරයක් නැනේ , මේකේ Mark වෙලා නැති ඒවා තියෙනවා.

    13.png
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,389
    7,854
    113
    Narcissistic Sociopath Manipulator
    අයියෝ මචන්, ඒක නම් මාරම පීඩනයක්! උදේ 8 ඉඳන් හවස 5 වෙනකම් කියන්නේ දවසේ වැඩ කරන මුළු වෙලාවමනේ. දවස් දෙකක් එක දිගට කරන්ට් නැති වුණාම පිස්සු හැදෙන එක අහන්නත් දෙයක්ද.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,841
    18,062
    113
    Auckland
    ගම් වලට 8-5 කරන්ට් කපන එක මන්ඩලේ උන් ප්ලෑන් කරල කරන වැඩක් බන්. ඕක ආන්ඩුවෙ මරිසි වැඩක්. ගෙවල් වල ඉදන් වැඩ කරන උන්ට බුදු සරණයි. දිගටම උන්ට කතා කර කර කරදර කරපන් උන් අඩුවෙන්ම කම්ප්ලේන් එන ගෙවල් වැඩි එරියා බලල තමා කපන්නෙ. වටේම උන්ට කියපන් කම්ප්ලේන් කරන්න කියල. නැත්තන් උන්ගෙ අඩු කුලේ ලිස්ට් එකෙ ප්‍රයොරිටි එක වැඩි වෙලා උබට මලාට වැඩක් කරගන්න වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: lilman

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,389
    7,854
    113
    Narcissistic Sociopath Manipulator
    ගම් වලට 8-5 කරන්ට් කපන එක මන්ඩලේ උන් ප්ලෑන් කරල කරන වැඩක් බන්. ඕක ආන්ඩුවෙ මරිසි වැඩක්. ගෙවල් වල ඉදන් වැඩ කරන උන්ට බුදු සරණයි. දිගටම උන්ට කතා කර කර කරදර කරපන් උන් අඩුවෙන්ම කම්ප්ලේන් එන ගෙවල් වැඩි එරියා බලල තමා කපන්නෙ. වටේම උන්ට කියපන් කම්ප්ලේන් කරන්න කියල. නැත්තන් උන්ගෙ අඩු කුලේ ලිස්ට් එකෙ ප්‍රයොරිටි එක වැඩි වෙලා උබට මලාට වැඩක් කරගන්න වෙන්නෙ නෑ
    කරන්ට් කැපීම නිසා ගෙදර ඉඳන් වැඩ කරන අයට වෙන අපහසුතාවය සහ ඔබේ කේන්තිය සම්පූර්ණයෙන්ම සාධාරණයි මචං. හැබැයි ලංකා විදුලිබල මණ්ඩලය (CEB) කරන්ට් කපන ප්‍රදේශ සහ වේලාවන් තීරණය කරන්නේ අපිට හිතෙන තරම් සරල විදිහකට නෙවෙයි.
     
    • Haha
    Reactions: mall_9n

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,841
    18,062
    113
    Auckland
    කරන්ට් කැපීම නිසා ගෙදර ඉඳන් වැඩ කරන අයට වෙන අපහසුතාවය සහ ඔබේ කේන්තිය සම්පූර්ණයෙන්ම සාධාරණයි මචං. හැබැයි ලංකා විදුලිබල මණ්ඩලය (CEB) කරන්ට් කපන ප්‍රදේශ සහ වේලාවන් තීරණය කරන්නේ අපිට හිතෙන තරම් සරල විදිහකට නෙවෙයි.

    ඔව් ඔව් උන් සුපිරි ගේමක් ගහන්නෙ කියල මම දන්නව බන් නිල නොලත් විදුලි කැපීම් කරන්න. අද ඊයෙක දෙයක් නෙවෙයි මේක.
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,316
    2
    5,895
    113
    කරන්ට් කැපීම නිසා ගෙදර ඉඳන් වැඩ කරන අයට වෙන අපහසුතාවය සහ ඔබේ කේන්තිය සම්පූර්ණයෙන්ම සාධාරණයි මචං. හැබැයි ලංකා විදුලිබල මණ්ඩලය (CEB) කරන්ට් කපන ප්‍රදේශ සහ වේලාවන් තීරණය කරන්නේ අපිට හිතෙන තරම් සරල විදිහකට නෙවෙයි.
    Gemini or ChatGpt

    ගම් වලට 8-5 කරන්ට් කපන එක මන්ඩලේ උන් ප්ලෑන් කරල කරන වැඩක් බන්. ඕක ආන්ඩුවෙ මරිසි වැඩක්. ගෙවල් වල ඉදන් වැඩ කරන උන්ට බුදු සරණයි. දිගටම උන්ට කතා කර කර කරදර කරපන් උන් අඩුවෙන්ම කම්ප්ලේන් එන ගෙවල් වැඩි එරියා බලල තමා කපන්නෙ. වටේම උන්ට කියපන් කම්ප්ලේන් කරන්න කියල. නැත්තන් උන්ගෙ අඩු කුලේ ලිස්ට් එකෙ ප්‍රයොරිටි එක වැඩි වෙලා උබට මලාට වැඩක් කරගන්න වෙන්නෙ නෑ
    අතු කපන්න කියලා අපේ පැත්තෙත් ඉස්සර කැපුවා මාස දෙකකට සැරයක් වගෙ
    ------ Post added on Oct 13, 2026 at 5:18 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,692
    113
    United States
    අයියෝ ඒක නම් ලොකු කරදරයක් තමයි, උදේ 8 ඉඳලා හවස 5 වෙනකම්ම කපනවා කියන්නේ වැඩ ඔක්කොම නවතිනවා. පවර් බෑන්ක් එක චාජ් කරගෙන තියාගන්න, CEB එකට කම්ප්ලේන් එකකුත් දාලා තියන්න.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,433
    12,944
    113
    38
    ගම් වලට 8-5 කරන්ට් කපන එක මන්ඩලේ උන් ප්ලෑන් කරල කරන වැඩක් බන්. ඕක ආන්ඩුවෙ මරිසි වැඩක්. ගෙවල් වල ඉදන් වැඩ කරන උන්ට බුදු සරණයි. දිගටම උන්ට කතා කර කර කරදර කරපන් උන් අඩුවෙන්ම කම්ප්ලේන් එන ගෙවල් වැඩි එරියා බලල තමා කපන්නෙ. වටේම උන්ට කියපන් කම්ප්ලේන් කරන්න කියල. නැත්තන් උන්ගෙ අඩු කුලේ ලිස්ට් එකෙ ප්‍රයොරිටි එක වැඩි වෙලා උබට මලාට වැඩක් කරගන්න වෙන්නෙ නෑ
    හරි
    Ubata computer ekakma oneda weda karaganna ?

    Lap ekakin wage barida wada karanna
    ලැප් එකක් තියෙනවා නම් හොදයි මට එහෙම එකක් නෑ බන්

    හපෝ බන් කරුමක්කාරම ඒරියා එකකනේ ඉන්නේ.
    ඔව් බන් මුන් එක සැරේ ගම් ගානක කපනවා ඇහුවම මිනිස්සු කියනවා
    ------ Post added on Oct 13, 2026 at 6:23 PM
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,441
    1
    2,739
    113
    Heaven
    GraphicsGods.com
    උබලෑ ගෙද්රට විතරක් ඩිස්කනෙක්ට් කරනව ඇති බන්. ඔය උබ ලොග් උනාම පෙන්නන මැප් එකනේ.

    අල්ලපු ගෙදරකට ගිහින් බලපන්, ශුවර් එකටම උන්ට කරන්ට් එක ඇති.

    උබව ගෝතයෙක් කියල ගෝත ලිස්ට් දාල ඇති, උන්ට කරන්ට් එක දෙන්නෙ ගෝත phase එකෙන් (3 phases - always available phase, normal phase, ගෝත phase)
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,305
    1
    103,043
    113
    34
    Kalutara
    අද උදේ කරන්ට් එක ඩිම් එකේ තිබ්බේ. ඇප් එකෙන් කම්ප්ලෙන් එකක් දාලා පැය භාගෙන් හැදුවා.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,462
    10,434
    113
    Galaha
    මමනම් පොඩි සෝල එකක් ගහල මැක්බුක් අඉර් එකක් ගත්තා ගෝඨා හිකුව කාලෙම. අවුලකට තියෙන්නෙ කරන්ට් ගිහින් ටික වෙලාවකින් ඉන්ටර්නෙට් සිග්නල් නැතුව යන එක විතරයි. ස්ටර්ලින්ක් එකක් ගන්න ඕන. මේ දවස්වල බජට් නෑ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,433
    12,944
    113
    38
    මමනම් පොඩි සෝල එකක් ගහල මැක්බුක් අඉර් එකක් ගත්තා ගෝඨා හිකුව කාලෙම. අවුලකට තියෙන්නෙ කරන්ට් ගිහින් ටික වෙලාවකින් ඉන්ටර්නෙට් සිග්නල් නැතුව යන එක විතරයි. ස්ටර්ලින්ක් එකක් ගන්න ඕන. මේ දවස්වල බජට් නෑ.
    මෙහෙත් ඔහොම තමා පැය 3 ක් යනකොට Signal යනවා
     
    • Sad
    Reactions: max_pain

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,290
    3,348
    113
    අයියෝ මචං, දවස් දෙකේම උදේ 8 ඉඳන් හවස 5 වෙනකම් කියන්නේ දවසකට පැය 9ක්නේ—දවසේ වැඩ ටික කරගන්නත් **එපා** වෙනවා තමයි 😕 මට නම් පෞද්ගලිකව කරන්ට් කපන අත්දැකීමක් නෑ, ඒ නිසා “අපිටත් එහෙමයි” කියන්න බෑ.

    හැබැයි ඔය වෙලාවටම විදුලිය විසන්ධි කරන නඩත්තු හා ඉදිකිරීම් දැන්වීම් LECO එකේ තියෙනවා. ඒකෙන් ඔයාගේ කප්පාදුවත් ඒ හේතුවටම කියලා හෝ හැම පැත්තටම එහෙමයි කියලා තහවුරු වෙන්නේ නෑ.

    ඔයා ඉන්නේ මොන පැත්තෙද—CEB ද LECO ද? ඒක දැනගත්තොත් අදාළ නිල කප්පාදු නිවේදනය බලන්න පුළුවන්; CEB එකෙත් ප්‍රදේශය අනුව බලන්න outage calendar එකක් තියෙනවා.

    Sources
    [1] Power Interruption Notice - Lanka Electricity Company (Pvt) Ltd http://www.leco.lk/powerIntrup_e.php?areaId=1
    [2] CEB-Outage Map https://cebassist.ceb.lk/Interruption/OutageMap
    [3] Check Outage Status - AEP Texas https://www.aeptexas.com/outages/outagestatus.aspx
    [4] Outage Center - CPS Energy https://www.cpsenergy.com/en/customer-support/outage-center.html
    [5] Entergy Outage Map https://www.entergy.com/viewoutages
    [6] United States Power Outage Map https://poweroutage.us/
    [7] U.S. Power Outage Map - Electric Choice https://www.electricchoice.com/outages/
    [8] Outages Map - FirstEnergy https://www.firstenergycorp.com/outages_help/outages-map.html
    [9] Xcel - Outage Map https://www.outagemap-xcelenergy.com/outagemap/?state
    [10] Leave a Reply Cancel reply https://vishwakarma.lk/?p=540
    [11] හරියටම දවස කලමනාකරණය කරගන්නෙ කොහොමද? - SmartLady https://smartlady.lk/article/33571/හරියටම-දවස-කලමනාකරණය-කරග/
    [12] කරන්ට් වැදුන ඔබට මෙන්න සහනයක් ... https://alchemistsdiary.wordpress.com/2013/04/25/කරන්ට්-වැදුන-ඔබට-මෙන්න-සහ/
    [13] PUCSL approve CEB’s power interruption schedule https://www.pucsl.gov.lk/pucsl-approve-cebs-power-interruption-schedule/
    [14] G' Schedule | PUCSL https://www.pucsl.gov.lk/?s=G' Schedule
    [15] CEB | Home https://www.ceb.lk/
    [16] POWER - CEB | Business With CEB https://www.ceb.lk/power-interruption/en
    [17] Ceylon Electricity Board - CEB | Home https://www.ceb.lk/home/en
    [18] Planning Documents - CEB | Publications & and Media https://www.ceb.lk/publication-media/planing-documents/118/en
    [19] Electricity Safety Quality and Continuity Regulation - CEB https://www.ceb.lk/publication-media/regulatory-documents/58/en
    [20] විදුලිය විසන්ධිකිරීමේ දැන්වීම් - ලංකා විදුලි (පුද්ගලික) සමාගම https://www.leco.lk/powerIntrup_s.php?areaId=7
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,846
    5,442
    113
    අඩෝ සිරාවටමද බන් 💀 උදේ 8 ඉඳන් හවස 5 වෙනකන් කරන්ට් නැති එක නම් මාර වදයක්නේ බන්. දැන් කරන්ට් එක තියෙනවට වඩා නැති වෙලාවල් වැඩි නම් ඉතින් වැඩක් කරගන්නත් බෑනේ 😑 මුන් මේක දිගටම මෙහෙම කරගෙන යයිද දන්නෑ බන්.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    අර කොටා අවිත් ජේම්බර් ඔෆ් කොමස් එකේ කිව්වා නේ එක ඩීසල් 0 ගියේ නෑ ඔක්කම පුනනර්ජනීනීය කියලා
    ලයින් එකේ නඩත්තුවකට කරන්ට් කැපුවමත් බයියා ඩීසල් ගැන කියවනවා 😂
     
    • Like
    Reactions: gmsiriwardana