පන්සිල් පද 5 රැක ගන්න බැරි ගිහියන්ට ස්වාමීන් වහන්සේලාට බනින්න කිසිදු අයිතියක් නැත
මෝඩ කමට පව් රැස් කරගන්න එපා
මෝඩ කමට පව් රැස් කරගන්න එපා
වෙනදා වගේම අහපු එක quote කරලා වෙන බයිලයක් තමයි උඹ අදත් ගහලා තියෙන්නෙ.උබ ට නම් අහපු දේටම තමයි මම උත්තර දීල තියෙන්නේ .
උබ මොකක් හරි වෙන උත්තරයක් ඔලුවේ තියාගෙන ඒක මගෙන් එනකන් හිටියට වැඩක් නෑ .
අනේ අයිත ගිහින් කියවපන් බන් .වෙනදා වගේම අහපු එක quote කරලා වෙන බයිලයක් තමයි උඹ අදත් ගහලා තියෙන්නෙ.
උඹ ප්රශ්නෙ මගඅරින්න වෙන වෙන මගුල් දොඩවලා වැඩක් නෑ.
