බුදු දහමේ හරයයි කොමියුනිස්ට් හරයයි පැටලිලා කජු සීයා නිවැරදි කෙරුවා.
C CohenLenstra Well-known member Jan 11, 2024 1,603 3,216 113 Oct 18, 2026 #1 බුදු දහමේ හරයයි කොමියුනිස්ට් හරයයි පැටලිලා කජු සීයා නිවැරදි කෙරුවා. Reactions: Rhapscallion, Yudewwa, Tonto and 4 others
War Fighter Well-known member Mar 22, 2017 9,395 1 29,492 113 Oct 18, 2026 #2 පන්සලකට වැස්සකට වත් නොගිය එකෙක් වෙන්න ඇති. ටයර් මාලෙන් බේරෙන්න විතරයි මුන්ට සිවුර ඕන වුනේ Reactions: Yudewwa, Inigo Montoya, Be_Positive and 1 other person
Rhapscallion Well-known member Aug 23, 2025 1,186 663 113 Siri Baijan Oct 18, 2026 #3 රතු පාසලකින්ම උදාහරණයක් ගත්තනං හරි. Last edited: Oct 18, 2026 Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 10,015 1 19,723 113 35 Spain Oct 18, 2026 #4 අවශේෂ ජෙප්පොත් එහෙම තමයි බන්, මන් කලින් දවසකත් නෝට් වුනා. ඉතාම ප්රසිද්ධ ගාතාවකත් තේරුම පහදලා දීලා තියෙද්දිත් වරද්දලා තේරුම් ගත්ත එකක්. අන්යාගමිකයෙක් වෙන්න ඇති කියල හිතුවේ. එත් කොටාගේ කතාව ඇහුණාම තේරුනා මුන්ගේ ආගම ආගම අබිං කියපු එකාගේ දේශනා කියල. Reactions: War Fighter and CohenLenstra
අවශේෂ ජෙප්පොත් එහෙම තමයි බන්, මන් කලින් දවසකත් නෝට් වුනා. ඉතාම ප්රසිද්ධ ගාතාවකත් තේරුම පහදලා දීලා තියෙද්දිත් වරද්දලා තේරුම් ගත්ත එකක්. අන්යාගමිකයෙක් වෙන්න ඇති කියල හිතුවේ. එත් කොටාගේ කතාව ඇහුණාම තේරුනා මුන්ගේ ආගම ආගම අබිං කියපු එකාගේ දේශනා කියල.
T Tonto Well-known member Apr 23, 2023 5,626 5,672 113 Oct 18, 2026 #5 CohenLenstra said: බුදු දහමේ හරයයි කොමියුනිස්ට් හරයයි පැටලිලා කජු සීයා නිවැරදි කෙරුවා. Click to expand... ඒකෙත් අනුරයිය සමරිසි සපෝට් එක සමානාත්මතාවෙට හේත්තුකරල අප් කරල.කජු සීයා නිවැරදි කෙරුවා. Reactions: War Fighter and CohenLenstra
CohenLenstra said: බුදු දහමේ හරයයි කොමියුනිස්ට් හරයයි පැටලිලා කජු සීයා නිවැරදි කෙරුවා. Click to expand... ඒකෙත් අනුරයිය සමරිසි සපෝට් එක සමානාත්මතාවෙට හේත්තුකරල අප් කරල.කජු සීයා නිවැරදි කෙරුවා.
Yudewwa Well-known member Oct 8, 2023 5,914 8,569 113 Oct 18, 2026 #6 ඔය බල්ලට බුද්දාගම් පෙන්න බෑ නේ. කොහෙන් හරි අහුලන් ඇවිල්ල බොරුවට කියවන්න යන්න ඇත්තේ Reactions: Tonto and War Fighter
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,664 103,064 113 Oct 18, 2026 #8 @shenat ව මෙංශන් කරන්නමයි හිතෙන්නේ
shenat Well-known member May 13, 2007 59,255 87,922 113 ආශ්චර්යමත් රටක Oct 19, 2026 #9 හෙළයෙක් said: @shenat ව මෙංශන් කරන්නමයි හිතෙන්නේ Click to expand... අමො අමො රනිල් ස’ ඒක Weddk tmi