බැංකුවෙන් Payment එකක් Maintenance එකක් නිසා Reverse කරලා.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,460
    12,976
    113
    38
    Dialog Pay Payment Gateway එකට කෙනක් ඊයේ ගෙවපු සල්ලි අද උදේ මගේ Pan Asia Bank Corporate Account එකට ආවා

    Payment එක ඇවිල්ලා ටික වෙලාවයි ගියේ එම මුදලම Debit වුණා කියල SMS එකක් ආවා

    Online Banking එකට ලොග් වෙලා බලනකොට එකේ Debit වෙලා ආව මුදලම

    Hotline කතා කරලා ඇහුවාම කියනවා Maintenance එකක් කරන නිසා ආව සල්ලි Reverse කළා කියලා අය Dialog Pay එකට කතා කරලා Re-process කරවගන්න කියලා හවසට හවසට කියලා Maintenance එක ඉවර වෙන්නේ.

    මම Dialog Pay එකට E-mail එකක් නම් යැව්වා

    Automated Systems හරහා Settlements process වෙනකොට මෙහෙම අවුලක් වුණාම ආයේ ඒ Settlement එක ඉක්මනට එකවුන්ට් එකට දායිද Dialog Pay එකෙන් ?
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,441
    1
    2,742
    113
    Heaven
    GraphicsGods.com
    Mad Mr Bean GIF by Working Title
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    Dialog Pay එකට mail එක විතරක් මදි වෙයි machan, hotline එකට කතා කරලා reversal එකේ reference number එක ඉල්ලගන්න. ඒක තිබ්බොත් re-process කරන එක ඉක්මන් වෙනවා, නැත්නම් දවස් දෙක තුනක් යන්න පුළුවන්
     

    4815162342

    Active member
  • Aug 6, 2026
    155
    202
    43
    බැංකුවේ Maintenance එකක් නිසා Payment එකක් Reverse කරලා නම්, සාමාන්‍යයෙන් ඒකෙන් අදහස් වෙන්නේ ගනුදෙනුව සාර්ථකව අවසන් නොවූ නිසා මුදල නැවත ඔබේ ගිණුමට හරවා ඇති බවයි.
    දැන් කරන්න ඕන දේ
    Balance එක පරීක්ෂා කරන්න — මුදල නැවත ගිණුමට ඇවිත්ද බලන්න.
    Transaction History එක බලන්න — Reversed / Failed / Refund වගේ Status එකක් තිබේද බලන්න.
    Payment එක නැවත කරන්න කලින් මුදල ආපසු ලැබී ඇති බව සහ ගනුදෙනුව සාර්ථක වී නැති බව තහවුරු කරගන්න.
    මුදල ආපසු නොලැබුණොත් බැංකුවට අමතා Transaction Reference Number එක ලබා දෙන්න.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,460
    12,976
    113
    38
    බැංකුවේ Maintenance එකක් නිසා Payment එකක් Reverse කරලා නම්, සාමාන්‍යයෙන් ඒකෙන් අදහස් වෙන්නේ ගනුදෙනුව සාර්ථකව අවසන් නොවූ නිසා මුදල නැවත ඔබේ ගිණුමට හරවා ඇති බවයි.
    දැන් කරන්න ඕන දේ
    Balance එක පරීක්ෂා කරන්න — මුදල නැවත ගිණුමට ඇවිත්ද බලන්න.
    Transaction History එක බලන්න — Reversed / Failed / Refund වගේ Status එකක් තිබේද බලන්න.
    Payment එක නැවත කරන්න කලින් මුදල ආපසු ලැබී ඇති බව සහ ගනුදෙනුව සාර්ථක වී නැති බව තහවුරු කරගන්න.
    මුදල ආපසු නොලැබුණොත් බැංකුවට අමතා Transaction Reference Number එක ලබා දෙන්න.
    මේක Dialog Pay Payment Gateway එකෙන් ආව එකක්
    උන් රිවස් කරලා තියෙන්නේ