මුන් කීයක් ජරාව දීලද , මේක මහා දවල් ප්‍රධාන පාර block කරගෙන අරං යන්නේ ඉස්සර මහ රෑ අරගෙන යන්නේ අත්‍යවශ්‍ය රජයේ දේවල් උනත්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,098
    2,413
    113
    United States
    මහා දවල් ප්‍රධාන පාරම block කරගෙන යද්දි අනිත් මිනිස්සු යන්නෙ කොහොමද, ඕක මහ රෑක ගෙනියන්න තිබුණනෙ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,026
    8,741
    113
    මිට කලින් දැකල නැද්ද.. ඔහොම කොච්චර බෝට්ටු ගෙනියනවද පාරේ.. පොලිසියෙන් අවසර අරගෙන උන් කියන වෙලාවට ගෙනියන්නේ.
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    3,033
    2,213
    113
    මහා දවල් ප්‍රධාන පාරම block කරගෙන යද්දි අනිත් මිනිස්සු යන්නෙ කොහොමද, ඕක මහ රෑක ගෙනියන්න තිබුණනෙ
    Ra thamai geniyanne. Hodata balapan. Ira eliya raata thamai enne. AI ekak unata maha gonek mu nam.