ජාතියේ පියා ඩී. එස්. මද?

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බණ්ඩාරනායක ප්‍රතිපත්ති රට වේගයෙන් වැටෙන්න හේතුවක් වුන. ස්ලෝ ට්‍රආන්සිෂන් එකක් වුනා නම් මොළේ ඇති මිනිස්සු, නායකයොන්ට හෙමින් උවමනා අන්දමින් හසුරුවල හොඳ මට්ටමකට ගෙනෙන්න පුළුවන්, එක රැයෙන් කණපිට ගහන වෙනස් කරන ප්‍රතිපත්ති ආවම රටක් අවුල් වෙනවා. හොඳම කාළීන උදාහරණය කොම්පෝස්ට් පිස්සුව. ඉතින් රට කෑවේ බණ්ඩා තමයි. අදත් ඔය බණ්ඩා වගේ ඡන්ද දිනන්න කියල රටට හෙණ ගැහුවත් කමක් නෑ කියන දේශපාලකයෝ ඉන්නවා. අනුගාමිකයෝ ඉන්නවා.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,214
    2,012

    ගොන් කතා කියන්න එපා රත්තරනේ. බණ්ඩාරනායක එක රැයින් සිංහල රාජ්‍යය භාශාව කරනවා කිව්වට ඒක කලේ නෑ. ඒ වෙනුවට චෙල්වනායගම් එක්ක ගිවිසුමක් ගැහුවා අවුරුදු දහයකින් තමයි සියළු කටයුතු රජ්‍යය භාශාවෙන් සිද්ධ වෙන්නේ. එතකන් ඉංග්‍රීසියෙන් කටයුතු සිද්ධ වෙනවාය සහ සිංහළ සහ දෙමළ භාශා දෙකෙන්ම කටයුතු කරන්න පුළුවන් වෙන තැනට කටයුතු කරනවාය කියල. ඒ වගේම උතුරු නැගෙනහිර පලාත් වල රාජ්‍යය කටයුතු දෙමළ භාශාවට මුල් තැන දෙමින් කරනවාය කියලා. හැබැ‍යි අපේ හාමුදුරුවරු ටික මොකද කලේ මහා උද්ඝෝශනේකින් රොස්මිඩ් ප්ලේස් වට කරලා බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ඉරන්න කියලා බණ්ඩාට බල කලා. ඊළඟට පැය විසිහතරෙන් සිංහල රාජ්‍යය භාෂාව කරන්න කිව්වා. බණ්ඩා ඉතින් ඒ කියපු විදියට කලා. ගිවිසුම කඩපු නිසා පොන්නම්බලම් රාමනාදන් ගෙනාපු දෙමළ නිජභූමි සංකල්පේ ඉස්සරහට ගෙනියන්න චෙල්වනායගම් පටන් ගත්තා.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    ඉස්සර සර් කෙනෙක් ඇහුවා
    ප්‍රථම අගමැති කවුද කියලා

    මම කිව්වා
    ඩී.ඒස් කියලා

    උඹේ තාත්තද ? නම කියලා කතාකරන්නේ කියලා ඇහුවා
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    meke walpola rahula hamuduruwo kiyanawa DS,JR,Banda , kotalawala serama nidhas adyapanata wirudda wela thinawa kiyana eka

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    සිංහල දෙමල scene එක සුද්දෝ හදපු scene එකක් මිසක් අපි හදාගත්ත එකක් නෙවේ. අපේ උන් continue කරන් ගියා විතරයි. බලහන් කොල්බ්රුක් වලින් පස්සේ දෙමල උන්ව ගෙනල්ල උන්ට පට්ට තැනක් දුන්නේ රටේ සිංහලුන්ට ඇඹරිලා යන්න. එංගලන්ත වයිෂ්‍යවගේ පුත්තු ජාති බේද හැම රටේම හදල ගියේ

    ඔය පියා පියා කියල එක එකාව form කරන්න එපා. අර ගෝල්ෆේස් එකෙත් HTTPගේ පිළිමයක් තියෙනවා

    ඉස්සර සර් කෙනෙක් ඇහුවා
    ප්‍රථම අගමැති කවුද කියලා

    මම කිව්වා
    ඩී.ඒස් කියලා

    උඹේ තාත්තද ? නම කියලා කතාකරන්නේ කියලා ඇහුවා
    'නම කිව්වම රිදෙන්න උබේ තාත්තද' කියල අහපන්
    ------ Post added on Oct 6, 2023 at 6:07 PM
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඕන් ඔය වෙලාවේ තමා අපේ ඩී. එස්. ලොක්කට සුපිරි අයිඩියා එකක් ආවේ. නීතීය අනුව ඉදිරිපත් වෙන්නෙ උගත් ශ්‍රී ලාංකික කියලා මිස සිංහල දෙමළ කියලා නෙවේය, ජාතියට කෙල උනත් කුලේ රැක ගත යුතුය කියලා පෙරට ආපු ඩී. එස් මහත්තයා, වොල්ටර් ජයවර්ධනට කියනවා “වහාම පල ඉංදියාවට. ගිහින් එක්ක වර පොන්නම්බලම් රාමනාදන්ව” කියලා. මොකද පොන්නම්බලම් රමනාදන් වෙල්ලාල්ල කුලේ. ඒ කියන්නෙ දෙමලින් නම් ගොවිගම කුලේම තමා. අනේ ඉතින් අපේ ජේ.ආර්. ජයවර්ධනගේ බාප්පා කෙනෙක් වෙච්ච වෝල්ටර් ජයවර්ධන ඉන්දියාවට ගිහින් පොන්නම්බලම් රාමනාදන්ව එක්ක ඇවිත් ලංකවට ඡන්දෙට ඉදිරිපත් කොරනවා. දෙමළ ඡන්ද ටික කුල භේදයකින් තොරව රාමනාදන්ට යනවා. අපේ යක්ඛ පුත්තු ටිකකුත් ජාතියට හෙන ගැහුවත් කුලේ බේර ගන්න ඕනේ කියලා රාමනාදන්ටම ඡන්දෙ දෙනවා. අන්තිමට ඡන්ද 1645ක් ගත්ත පොන්නම්බලම් රාමනාදන් ව්‍යවස්ථාදායක සභාවට යද්දි සිංහල ඡන්ද 981 ගත්ත මාකස් ප්‍රනාන්දු ගෙදර යනවා. 312 දෙනෙක් ඡන්දෙ ප්‍රකාශ කලේ නැහැ.

    පස්සෙ නිදහස් සටනෙ ඉස්සරහින්ම හිටියයි කියන රාමනාදන් තමයි සෝල්බරි කොමිසමේදී සහ ව්‍යවස්ථාදායක සභාවෙදි 50ට 50 ඉල්ලා සිටින්නේ. ඒ කියන්නේ ව්‍යවස්ථා දායක සභාවේ සහ සෙනෙට් මණ්ඩලයේ සංයුතිය 50%ක් සිංහල සහා 50%ක් දෙමළ විය යුතුයි කියලා. දෙමළ ජාතිය ස්වාධීන ජාතියක්ය, උතුරු පලාත දෙමළ නිජ භූමියක්ය කියන සංකල්පේ නිර්මාතෲත් ඔය කියන රාමනාදන්ම තමා. ඕන් ඔහොමයි නිදහස් සටනේ ඉස්සරහින්ම හිටියයි කියන රාමනාදන් හැසිරුනේ. එහෙම හැසිරෙන්න රාමනාදන් ලංකාවට විතරක් නෙවෙයි, දේශපාලනේට ගෙනාවෙත් ජාතියට පෙර කුලය බෙරා ගැනීමට කටයුතු කල, පසුව ජාතියේ පියා වූ ඩී.එස් ම තමා.

    33 අවුරුද්දක් දිග ඇරුණු ත්‍රස්ථවාදි යුද්දෙට පෙරලපු පලවෙනි වැලි කැටෙ හැටියට මමනම් දකින්නේ මේක.

    හොඳම සීන් එක තමා ඔය වගෙ 50-50 යෝජනාව කරපු පොන්නම්බලම් කාරයව අපි ජාතික වීරයෙක් කියලා නම් කරනවා. මෑතක වෙනකම් කැප්පෙටිපොළ ඇතුලු සුද්දා එක්ක සටන් කරප්පු වීරයෝ ද්‍රෝහියෝ විදියට ලිස්ට් කරලා තිබ්බේ. එතකොට පොන්නම්බලමා ඉන්දියාවේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    පස්සෙ නිදහස් සටනෙ ඉස්සරහින්ම හිටියයි කියන රාමනාදන් තමයි සෝල්බරි කොමිසමේදී සහ ව්‍යවස්ථාදායක සභාවෙදි 50ට 50 ඉල්ලා සිටින්නේ. ඒ කියන්නේ ව්‍යවස්ථා දායක සභාවේ සහ සෙනෙට් මණ්ඩලයේ සංයුතිය 50%ක් සිංහල සහා 50%ක් දෙමළ විය යුතුයි කියලා. දෙමළ ජාතිය ස්වාධීන ජාතියක්ය, උතුරු පලාත දෙමළ නිජ භූමියක්ය කියන සංකල්පේ නිර්මාතෲත් ඔය කියන රාමනාදන්ම තමා. ඕන් ඔහොමයි නිදහස් සටනේ ඉස්සරහින්ම හිටියයි කියන රාමනාදන් හැසිරුනේ. එහෙම හැසිරෙන්න රාමනාදන් ලංකාවට විතරක් නෙවෙයි, දේශපාලනේට ගෙනාවෙත් ජාතියට පෙර කුලය බෙරා ගැනීමට කටයුතු කල, පසුව ජාතියේ පියා වූ ඩී.එස් ම තමා.

    33 අවුරුද්දක් දිග ඇරුණු ත්‍රස්ථවාදි යුද්දෙට පෙරලපු පලවෙනි වැලි කැටෙ හැටියට මමනම් දකින්නේ මේක.
    පැටලෙනවා

    පොන්නම්බලම් රමනාතන් 1930 මැරෙනවානේ

    සෝල්බරි commission එන්නේ 1944

    මොලේ අවුල් ගියා
     
    • Haha
    Reactions: SLK_sri

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    This post has some truths but hides very important facts and attempts to tarnish a good politician who had honest intentions. D.S. belongs to a different age, and even with his conservative Singhalese family background, he wanted to emphasize Sri Lankan identity. Do you know that traditionally the UNP has reserved certain positions for Tamils and Muslims? That party intended to truly unite the nation, and it was started as the united front of the Sri Lankan national council. All those plans were ruined by power-hungry bastard Banda. It was Banda who gave the power to the worst social class. Those degenerates thought that they were now the owners of the country, and they could do whatever they wanted. This fueled the first ethnic clash; this marked the separatism; this is the cause of the minorities decision to start their own parties. Now UNP has also become a Sinhala only party. So, it was Banda who was responsible for the problems. That's why you should not let power such people.
     
    • Love
    Reactions: king solomon

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795

    banda therum gaththa UNP eke idiyoth ooge family ekata goda enna bari bawa. banda UNP eken ain wenna hethuwa sirima + rathwatthe paramparawa.
    banda agamati unu gaman rathwaththela oowa marawala damma. wade close. WIJAYA nomaruwanam chandrika kiyanne kussi amma kenek. sirima 2nd time agamathi wenneth na. anura nikkamma nikam Thel guliyak witharai.