⭕️ ගණයෝ අනාතයි. “ඥාණසාර හිමිට ජනාධිපති සමාව ලබා දී ඇත්තේ මා නොමඟ යවා ලබා ගත් අත්සනකිනි.” හිටපු ජනපති මෛත්‍රී.

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,842
    3,682
    113
    අධිකරණයේ තීරණය නිවැරදි අතර
    මම එයට ගරු කරමි..!”
    “ඥාණසාර හිමිට ජනාධිපති සමාව ලබා දී ඇත්තේ
    මා නොමඟ යවා ලබා ගත් අත්සනකිනි.”

    හිටපු ජනපති මෛත්‍රී කියයි.

    Screenshot-2026-10-19-13-36-57-83-948cd9899890cbd5c2798760b2b95377.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,986
    49,005
    113
    මූ නම් හෙනම කපටියෙක්..ෂුවර් ඵකටම පාස්කු ප්‍රහාරය කරනවා කියලා ඔය මිනිහා දන්නවා. ඒකයි ඒ කාලෙම රට ගියේ..
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,619
    4,098
    113
    colombo
    සිරිසේන තරම් ලංකාවේ දේශපාලනය කපටි චරිතයක් මම දැකලා. නැහැ.

    මේ කාලකණ්ණියා 2014 බලයට ආපු එක තමයි ලංකාව මෙච්චර අගාධයකට යන්න දෙවනි හේතුව. මේ පොන්ස් තනිකරම රට කෑවේ

    බලපන් කිසිම චෝදනාවක් මූට නැහැ නේ මූට දාන්නත් නැහැ නේ හැමෝටම ශෙප් එකේ ඉන්නවා
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,533
    366
    83
    ඔය මොන සමාවක්වත් ඕන නෑ
    කසුන් නම් කිවෙ කොන්දේසි විරහිතව සමාව දීල එලියට දාලා අර ගෑණු සෙට් එක එකතුවෙලා මහන ජංගියයි සිවුරයි අන්දලා ගන්නවාමයි
    අනුර කියන්නෙ කවුද එහෙම නොකලොත් ටහුකෝන සීන් එකක් කිව්වෙ
     
    • Like
    Reactions: waca

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,551
    2,060
    113
    United States
    අත්සන ගත්තෙ නොමඟ යවලා කියන එක නම් ලොකු කතාවක්, එහෙම වුණා නම් ඒක වුණු විදියත් එළියට එන්න ඕනෙ නේද
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,934
    40,130
    113
    Homagama
    මිනිස්සු 300ක් මැරෙනකං බලං හිටපු බේසිකේ පුතා මේ වගේ එකක් ගැන දැනන් හිටියනම් තමා පුදුමේ.
     
    • Like
    Reactions: KDH and wtsamantha

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,797
    1
    15,232
    113
    බ්‍රේසියර් එක ගලවලා ද අත්සන් ගත්තේ
     
    • Haha
    Reactions: KDH

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,363
    6,435
    113
    36
    මිනිස්සු 300ක් මැරෙනකං බලං හිටපු බේසිකේ පුතා මේ වගේ එකක් ගැන දැනන් හිටියනම් තමා පුදුමේ.
    ජෙප්පෝ මිනී මරපු හැටියට 300 කජ්ජක් ද හිතෙන්න ඇති
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,430
    10,589
    113
    එක තැනක නෑ
    me yaka mini maruwatath samawa dunne royal park case eke, anthima kale,pissu yakek
    අර කෙල්ලගෙ ඔලුව 80 පාරක් විතර කෑලි වලට කුඩු කරපු එකාට ජනාධිපති සමාව දෙනකොට මුට කිසිම වැරදිමක් වෙලා නැතුව ඇති. කාලකන්නි දෙපිටිකාට්ටුවා.
     
    • Like
    Reactions: KDH

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,536
    6,913
    113
    අර කෙල්ලගෙ ඔලුව 80 පාරක් විතර කෑලි වලට කුඩු කරපු එකාට ජනාධිපති සමාව දෙනකොට මුට කිසිම වැරදිමක් වෙලා නැතුව ඇති. කාලකන්නි දෙපිටිකාට්ටුවා.
    මොකද්ද මේ සීන් එක?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,536
    6,913
    113
    අවුරුදු ගාණක් උසාවි බඩගාල නඩු කියල වැරදිකාරයෙක්ව හිරේ යැව්වම, ජනාධිපති මැදිහත්වෙලා ඌව එලියට දාන එක නොකල යුතු දෙයක්
    හැබැයි මෙහෙම කරන්න තිබ්බනම් හොඳයි.. එක නඩු කාරයෙක් යටතේ නම් ගියේ ඔය ටියෙන්නේ පන්ච පුද්ගල කියල එහෙම.. එහෙම එකකටයොමු කරලා දැම්ම නම් ඉවරයි( ඔතන හිරේ ඉන්න කෙනාටම ඒකත් ඇපිල් කරන්න පුලුව්න් ද දන් නෑ) එයාට පුලුවන් අභිආයචනා විටරයි නේද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,091
    1
    19,905
    113
    35
    Spain
    අවුරුදු ගාණක් උසාවි බඩගාල නඩු කියල වැරදිකාරයෙක්ව හිරේ යැව්වම, ජනාධිපති මැදිහත්වෙලා ඌව එලියට දාන එක නොකල යුතු දෙයක්
    නීතිය නීතියමයි, එක නිසා දරදඬු වෙනවා. අපි හිතමු කුවේට් ඉඳල අම්මා කෙනෙක් ලංකාවට එනවා. එයාගේ ස්වාමි පුරුෂයා අභාවප්‍රාප්ත වෙලා. දරුවන් බලා ගන්න කෙනෙක් නෑ. අම්මා එනවා. එයාපෝට් එකේදී හමුවෙන කෙනෙක් කියනවා පාර්සලයක් ගිහින් දෙන්න කියල. ඉතින් අර අම්මා පාර්සලේ ගිහින් දෙන්න බාර ගන්නවා. ලංකාවේදී අහු වෙනවා මේක කුඩු පාර්සල් එකක් කියල. අම්මා ජීවිතාන්තය දක්වා හිරේ. ඔය දඬුවම නීතියට එකඟයි. නීතිය අන්ධයි. සමාවක් නෑ. නමුත් සත්‍යවශයෙන්ම ඔප්පු කරගන්න අමාරුයි මේ අම්මා නිර්දෝෂී කියල. එහෙම වෙලාවක මොකද කරන්න පුළුවන්? මානුෂීය පැත්තෙන් බලල සහනයක් දෙන්න තමයි ඔය අවස්තාව තියෙන්නේ. එත් ඇතැම්මු එක පාවිච්චි කලේ දේශපාලන වාසි වෙනුවෙන්. එකයි වැරැද්ද.