දින තුනක විදුලි කප්පාදුවට PUCSL අනුමැතිය - කැපෙන කලාප සහ වෙලාවන් මෙන්න

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,603
    2,704
    113
    United States
    දින තුනක විදුලි කප්පාදුවට PUCSL අනුමැතිය - කැපෙන කලාප සහ වෙලාවන් මෙන්න
    https://sinhala.adaderana.lk/news/253308 · අද දෙරණ

    MediaFile_20261019_120123_824.jpg


    අද (19), හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයින පුරා සිදුකිරීමට නියමිත විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව සියලුම කලාප 4කට බෙදා දිනකට පැයක කාලයක් විදුලි කප්පාදුව සවස 4.30 සිට රාත්‍රී 9 දක්වා වූ කාලය තුළ සිදුකිරීමට නියමිතය. කෙසේ වෙතත්, එක් එක් කාණ්ඩයේ විදුලි සැපයුම විසන්ධි කරන සහ යළි යථා තත්ත්වයට පත් කරන වේලාවන් අදාළ කාල පරාසය තුළ මිනිත්තු 30ක පමණ කාලයක් වෙනස් විය හැකි බවද ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම පවසයි.