විශ්වාසවන්ත Reseller Hosting එකක් ගන්න හොඳ තැනක් කියන්න පුළුවන්ද?

Podda97

Junior member
  • Mar 20, 2026
    53
    44
    18
    පොඩියට Hosting Business එකක් පටන් ගන්න අදහසක් තියෙනවා. ඒකට මුලින්ම Reseller Hosting එකක් අරන් බලන්නයි හිතුවේ.

    ලංකාවේ හරි පිටරට හරි හොඳ, විශ්වාසවන්ත සේවාවක් දෙන Reseller Hosting Providers ලා කවුද ඉන්නේ? Payment කරන්න සහ Support එක ගන්න ලේසි නිසා ලංකාවේ තැනක් නම් වඩාත් හොඳයි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,656
    113
    United States
    මුලින්ම පොඩියට පටන් ගන්නවා නම් ලංකාවෙ provider කෙනෙක්ගෙන් පොඩි plan එකක් අරන් බලන්න, WHM එක්ක cPanel තියෙනවද කියලා මුලින්ම අහන්න. support එක රෑටත් reply කරනවද කියන එක තමයි වැදගත්ම දේ
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    987
    1,297
    93
    Walking Glancing GIF

    වැඩි ගාන්ට hosting විකුනන නදුන්ගෙ ඇඩ් පෝස්ට් එකක් නේද මේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,814
    1
    15,246
    113
    නදුන් ඕකේ
    දෙන දේ ගනින්. වැඩි බජනේ not tolerated
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,209
    113
    නදුන් ඕකේ දෙන දේ ගනින්. වැඩි බජනේ not tolerated
    නදුනයගෙන් හොස්ටින් ගත්තොත් ඊළඟ දවසෙ කිරියෙ ත්‍රෙඩ් එකක් වැටෙනවා ෂුවර් 😂