කස්සපය carima ගේමක් ගහල තිත්තය තනි කරල ලෙෆ්ට් වෙලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,537
    12,573
    113
    රජයේ අවධානය ගන්න හදනනේ.. ජනාධිපති කීයටවත් සමාව දෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,814
    1
    15,246
    113
    පව් නේද බන් මුන්. බුදු හාමුදුරුවෝ දන්නවා නම් ඔලුවෙ අත් දෙක ගහගන්නවා මේ මොන අපරාධයක් ද කියලා
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,873
    6,006
    113
    අලුතෙන් හදපු කොළඹ පන්සලට වන්දනාවෙ එන්නලු... Viharamahadevi Temple

    අනුර කුමාර දමණය කිරීම🙏
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,668
    22,812
    113
    අම්බකිස්ස
    උබලා දන්න හාමුදුරුවරු ඉන්න පන්සලක් තියෙනවානේ. ඔය ටීවීවලට මූණ් දාන රට අවුලවන සෙට් එක ඉන්න පන්සල්වල නම් ටික කියාගෙන යන්නකෝ,
    ගලබොඩ,මාගල්කන්ද, කස්සප.. මුන් හැමෝම පැරා මිලිටරි වගේ, සේෆ් හවුස්වල ඉන්නේ කවුරුවද්ත් දන්නේ නෑ ඉන්නෙ කොහෙද සල්ලි කොහෙන්ද කියලා ගේම් එකට විතරක් එලියට එනවා. නුවර, කොලඹ,ත්‍රිකුනාමලය ඕනිම තැනකින් කැමරාවක් එක්ක මතු වෙනවා.
     
    • Like
    Reactions: jeewan tk

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,270
    17,344
    113
    කොමියුනිස්ට් පච අනුරගේ පොලිසිය තොත්ත බබාලාද පොන්නයෝ?:rofl:

    පව් නේද බන් මුන්. බුදු හාමුදුරුවෝ දන්නවා නම් ඔලුවෙ අත් දෙක ගහගන්නවා මේ මොන අපරාධයක් ද කියලා

    ඔව් අනුර වගේ පාදඩ සක්කිලි දෙමළ බල්ලෙක් රටේ ජනාදිපති කරාට.. :rofl:
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,656
    113
    United States
    ප්‍රතිකාර කරන්න ඕනෙ කියලා දැන දැනත් රෝහලෙන් ගියේ මොකද මන්දා
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,612
    9,668
    113
    රජයේ අවධානය ගන්න හදනනේ.. ජනාධිපති කීයටවත් සමාව දෙන්නේ නෑ.
    උන්ට ඥාණසාරට සමාව ඉල්ලන්න ඕනේ නෑ..ඕනේ එකෙක්ට තේරෙනවා සිවුර අස්සේ රිංගලා උන් ඉල්ලන්නේ මොකක්ද කියලා
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,121
    1,504
    113
    ශ්‍රී ලංකාව
    file-00000000eec082118efa44b4be0c7a88.png
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,814
    1
    15,246
    113
    ඇත්ත කතාව ඉතින් ඕකුන්ට ඤාණසාර ව බේරාගන්න උවමනාවක් නෑ. ආණ්ඩුව බෞද්ධ විරෝධී කියලා මතයක් ගෙන්න හදන්නේ. දැන් ඔය මයිනාගේ tricks වලට උපාසකම්මල අහු වෙන්නේ නෑ බං. 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,688
    170,626
    113
    එකමත් එක රටක
    මම නම් කියන්නේ හාමුදුරුවෝ සෙට් එකම හෙන මෝඩයි , උද්දච්චයි .
    මුන් දැන් ඉල්ලන්නේ ජනාදිපති සමාවක් නේ . ඕක ලපයා දෙන්න ඕන දෙයක් . පාර්ලිමේන්තුවෙන් ගණන් දෙයක් නෙවෙයි . කෙලින්ම ලපයා හිතල තීරණය කරල දෙන්න ඕන දෙයක් .

    ලපයත් මනුස්සයක් නේ මොනව උනත් . මුන් මුලින්ම කරේ ලපයට පට්ට විදියට අපහස කරල මාධ්‍ය සාකච්චා තියල . :lol:
    - මහින්දගේ පුකේ මයිලක් තරම් වටින්නේ නෑ කිව්වා .
    - මාරයාටවත් බය නැති වෙච්ච බුද්ධ පුත්‍රයන් ට අනුර මොකෙක්ද කියලා ඇහුව
    - එලවනවා කිව්වා කරේ නැත්නම් ...
    - රොඩියා වගේ නම් කිව්වා...
    - ඒ අස්සේ මුන් වස් කවියකුත් කියව කියවා යනවා ..................... :rofl:

    යකෝ උගේ හිතේ කොනක හරි නිදහස දෙන්න අදහසක් තිබ්බ නම් මුන් ඒකත් නැති කරනවා නේ . 🤷‍♂️

    අපිට ලපයගෙන් පුද්ගලික ප්‍රයෝජන ඕන නෑ . අපි ඌ ට පලුයන්න බනිනව .. එත යකෝ ඌට කියලා තනි තිර්ණෙට වැඩක් කරගන්න යන උන් ඔයිට වඩා sense එකකින් වැඩ කරන්න ඕන නේ .
    උබලට උනත් අඩෝ "පුකේ මයිලක් තරම් වටින්නේ නැති රොඩියා , මේ වැඩේ මට කරල දීපං", කිව්වොත් කරනවද ? :baffled::rofl:

    සිවුර දාගත්තම මුන්ට හෙන ego එකක් එනව .. බුදු හාමුදුරුවන්ට වගේ සලකන්න ඕනේ කියලා හිතෙනවා .
    හැබැයි උන් බුදු හාමුදුරුවෝ follow කරන්න කැමති නැ .. ඒක නිවට කමක් විදියට දකින්නේ ....
    උන්ට ඊට වඩා ටිකක් entertain කරනන් ඕනේ . උන් කැමති වරියපොල් සුමංගලා වගේ වෙන්න . :lol:
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,279
    2,142
    113
    London, United Kingdom

    සිවුර දාගත්තාම මුන් හිතන්නේ අනිත් උන් ඔක්කොම උට යටයි කියල. මොන මජර වැඩේ කරත් මිනිස්සු සිවුර නිසා මුකුත් කියන්නේ නෑ කියල උන් දන්නවා.

    හැබැයි දැන් ඒක වෙනස් උනා. මම දැක්කා නුවරදි කොල්ලෙක් ගේමක් ඉල්ලනවා ඝනයෙක් එක්ක.

    වරදවා ගන්න එපා. සිල්වත් සංඝරත්නය වෙනයි, සිවුරු රඳවන වෙනයි

    මුන්ට ඉස්සරහට දානේ ටික නැති වෙනවා sure
     
    අනිවාර්යෙන් ඕක තමයි වෙන්නේ. ඕක වෙන නිසා තමයි උන් වෙනම නිකායක් එහෙම හදනවා ඒක ෆන් ගන්න පුළුවන් එකක් කිය කිය ඉන්නේ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,184
    27,669
    113
    බලන්ගොඩ තට්ටප(කයා) ගේ තට්ටේ හිල් වෙලා පැනි බේරෙන්න දෙන්න තිබුනේ. රාජපස්ස ගේ පුක හෝදලා වතුර බොන කැරි හිවල්ලු :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:🤬🤬🤬🤬🤬
     
    කස්ස | ප|කා