⭕️ ගණයෝ අනාතයි. “ඥාණසාර හිමිට ජනාධිපති සමාව ලබා දී ඇත්තේ මා නොමඟ යවා ලබා ගත් අත්සනකිනි.” හිටපු ජනපති මෛත්‍රී.

Batfleck

Well-known member
  • May 20, 2020
    3,279
    5,041
    113
    Sri Lanka
    අවුරුදු ගාණක් උසාවි බඩගාල නඩු කියල වැරදිකාරයෙක්ව හිරේ යැව්වම, ජනාධිපති මැදිහත්වෙලා ඌව එලියට දාන එක නොකල යුතු දෙයක්
    ඕක ලෝකේ ගොඩාක් රටවල්වල තියෙන එකක් බන්. justice System එක හැම වෙලාවෙම හරි නෑ.

    හැබැයි සිරිසේන කියන්නෙ පිස්සෙක්. ඥාණසාර එලියට දැන්මට වඩා මූ ලොකුම ගොන් වැඩක් කලා. ඒ අර රෝයල් පාක් එකේ මිනීමරුවා එලියට දාපු එක.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,818
    1
    59,331
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නීතිය නීතියමයි, එක නිසා දරදඬු වෙනවා. අපි හිතමු කුවේට් ඉඳල අම්මා කෙනෙක් ලංකාවට එනවා. එයාගේ ස්වාමි පුරුෂයා අභාවප්‍රාප්ත වෙලා. දරුවන් බලා ගන්න කෙනෙක් නෑ. අම්මා එනවා. එයාපෝට් එකේදී හමුවෙන කෙනෙක් කියනවා පාර්සලයක් ගිහින් දෙන්න කියල. ඉතින් අර අම්මා පාර්සලේ ගිහින් දෙන්න බාර ගන්නවා. ලංකාවේදී අහු වෙනවා මේක කුඩු පාර්සල් එකක් කියල. අම්මා ජීවිතාන්තය දක්වා හිරේ. ඔය දඬුවම නීතියට එකඟයි. නීතිය අන්ධයි. සමාවක් නෑ. නමුත් සත්‍යවශයෙන්ම ඔප්පු කරගන්න අමාරුයි මේ අම්මා නිර්දෝෂී කියල. එහෙම වෙලාවක මොකද කරන්න පුළුවන්? මානුෂීය පැත්තෙන් බලල සහනයක් දෙන්න තමයි ඔය අවස්තාව තියෙන්නේ. එත් ඇතැම්මු එක පාවිච්චි කලේ දේශපාලන වාසි වෙනුවෙන්. එකයි වැරැද්ද.
    එහෙම ඒවට ජනාධිපති සමාවක් දීල තියෙනවද?

    . එක නඩු කාරයෙක් යටතේ නම් ගියේ ඔය ටියෙන්නේ පන්ච පුද්ගල කියල එහෙම.. එහෙම එකකටයොමු කරලා දැම්ම නම් ඉවරයි( ඔතන
    ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීන්දු ආයේ ඇපීල් කරන්න තැනක් නෑ. එහෙම ඉඩක් දෙන්න අවශ්‍යත් නෑ

    ඒ නඩු තීන්දු දෙන්නෙත් එක නඩුකාරයෙක් නඩු අහල නෙවෙයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,818
    1
    59,331
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක ලෝකේ ගොඩාක් රටවල්වල තියෙන එකක් බන්. justice System එක හැම වෙලාවෙම හරි නෑ.
    ඕක තියෙන්නෙ සාධාරණ හේතු නිසා. හැබැයි මේක ලංකාව
    හැබැයි සිරිසේන කියන්නෙ පිස්සෙක්. ඥාණසාර එලියට දැන්මට වඩා මූ ලොකුම ගොන් වැඩක් කලා. ඒ අර රෝයල් පාක් එකේ මිනීමරුවා එලියට දාපු එක.
    :yes:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,536
    6,913
    113
    එහෙම ඒවට ජනාධිපති සමාවක් දීල තියෙනවද?


    ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීන්දු ආයේ ඇපීල් කරන්න තැනක් නෑ. එහෙම ඉඩක් දෙන්න අවශ්‍යත් නෑ

    ඒ නඩු තීන්දු දෙන්නෙත් එක නඩුකාරයෙක් නඩු අහල නෙවෙයි
    ඔව් ඒ උනාට ජනාදිපති ගොනා වගේ අත්සන් කරන වෙලාවේ 5කට දාල අන්තිම ඩිශිශන් එක හරිද කියල චෙක් කරන්න වත් ඕනේ වගේ දැම්මනම්.. දුමින්ද සිලවත් එලියට ඇවිත් නේද ආයේ ගියේ..
     
    • Like
    Reactions: topkollek

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,845
    5,445
    113
    සිරිසේන තමයි ලංකාවේ හිටපු සවුත්තුම ජනාධිපති. අමුම කැරියෙක් මූ. නොම්බර එකේ පාවාදෙන්නා.

    අත්සන ගත්තෙ නොමඟ යවලා කියන එක නම් ලොකු කතාවක්, එහෙම වුණා නම් ඒක වුණු විදියත් එළියට එන්න ඕනෙ.

    එහෙම බලද්දී සිරිසේන කරලා තියෙන්නේ ගරු අධිකරණයට අපහාසයක්..

    මේක අදින්නම ඕනේ මේ දෙපිටකාට්ටුවාට හික් ගෑවෙන්නම


     
    • Like
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,279
    5,041
    113
    Sri Lanka
    සිරිසේන තමයි ලංකාවේ හිටපු සවුත්තුම ජනාධිපති. අමුම කැරියෙක් මූ. නොම්බර එකේ පාවාදෙන්නා.

    අත්සන ගත්තෙ නොමඟ යවලා කියන එක නම් ලොකු කතාවක්, එහෙම වුණා නම් ඒක වුණු විදියත් එළියට එන්න ඕනෙ.

    එහෙම බලද්දී සිරිසේන කරලා තියෙන්නේ ගරු අධිකරණයට අපහාසයක්..

    මේක අදින්නම ඕනේ මේ දෙපිටකාට්ටුවාට හික් ගෑවෙන්නම
    මූ තමා පාස්කු වලට මුලින්ම හිරේ යන්න ඕනි එකා. මූ තමා ඔක්කොම ගනන් ගන්නෙ නැතිව ආතල් එකේ හිටියෙ. දඩයක් විතරයි ගැහුවේ. කාදිනලුයි කතෝලික සබාවයි මූ ගැන සද්ද නෑ දැන්.

    මන් ෆේස්බුක් එකේ දැක්කා මේ ටිකේ ඩඩ්ලිවත් අපේ මිනිස්සු උඩින් තියන් ඉන්නවා. ඌත් අරිනවා වෙලාව ආවාම.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,845
    5,445
    113
    මූ තමා පාස්කු වලට මුලින්ම හිරේ යන්න ඕනි එකා. මූ තමා ඔක්කොම ගනන් ගන්නෙ නැතිව ආතල් එකේ හිටියෙ. දඩයක් විතරයි ගැහුවේ. කාදිනලුයි කතෝලික සබාවයි මූ ගැන සද්ද නෑ දැන්.

    මන් ෆේස්බුක් එකේ දැක්කා මේ ටිකේ ඩඩ්ලිවත් අපේ මිනිස්සු උඩින් තියන් ඉන්නවා. ඌත් අරිනවා වෙලාව ආවාම.
    ඔව් ඩඩ්ලියා දන්සැල දුන්නම අපේ මිනිස්සු මීක් නෑ..

    ඇතා මැරෙනකං ඉදලා පෝස්ට් දානවා අනී මං රට හිටියේ කීයක් ගියත් සනීප කරන්න ලෑස්තී කියලා
     
    • Like
    • Haha
    Reactions: Mugen and Batfleck

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,422
    6,307
    113
    තව මොනවද දන්නේ නැහැ මූ දන්නේ නැතුව අත්සන් කරලා තියෙන්නේ?
    මරු වැඩනේ මූ කරලා තියෙන්නේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,456
    1
    13,462
    113
    Gotham City
    මූ නම් හෙනම කපටියෙක්..ෂුවර් ඵකටම පාස්කු ප්‍රහාරය කරනවා කියලා ඔය මිනිහා දන්නවා. ඒකයි ඒ කාලෙම රට ගියේ..
    සිරිසේන තරම් ලංකාවේ දේශපාලනය කපටි චරිතයක් මම දැකලා. නැහැ.

    මේ කාලකණ්ණියා 2014 බලයට ආපු එක තමයි ලංකාව මෙච්චර අගාධයකට යන්න දෙවනි හේතුව. මේ පොන්ස් තනිකරම රට කෑවේ

    බලපන් කිසිම චෝදනාවක් මූට නැහැ නේ මූට දාන්නත් නැහැ නේ හැමෝටම ශෙප් එකේ ඉන්නවා
    පොලොන්නරුවෙ ගමක ඉපදිලා පවුල් පරම්පරා දේශපාලනයක් නැතිව ග්‍රාමසෙවක ඉඳන් ජනාධිපති වෙනකන් ආව එකෙක් නෙහ් මෙයා.
    ඔතන අනික් උන්ට වැඩිය ඌ කට්ටයා .

    සිරිසේනයාට සපෝට් කරපු උන් සිරාවට පව් බන්. මූ තමයි ලංකාවේ හිටපු සවුත්තුම ජනාධිපති.
    සිරාට සපොර්ට් කරෙ සිරා හරි නිසා නෙමෙ .
    මහින්ද රාජපක්ෂ යුද්ධෙන් පස්සෙ කළකී දෑ නිසා .
    යුද්ධෙ ඉවරකරපු මහින්ද යුද්ධෙට කලින් හිටිය මහින්ද එහෙම යුද්ධෙන් පස්සෙත් හිටියානම් සිරා වගෙ හාල්පාරුවෙක් ජනාධිපති වෙන්නෙ නැහැ .
    යුද්ධෙන් පස්සෙ ඒ ආපු ගෞරවය එක්ක සමාජෙ මිනිස්සුන්ගෙ ඇති උන ජනප්‍රසාදය එක්ක පොර රජෙක්ට ඇන්දා .
    මහරජානො උනා.
    රජකතා බණ කතා චිට්‍ර පටි ආවා, ඇට බෝල කරකවන්න ගත්තා ,බුදුන්ට නෑයෙක් උනා
    වෙනම ආතල් එකක් එතන ගියෙ.
    ඔය වගෙ දේවල් නිසා තමා සිරා වගෙ එකෙක් ජනාධිපති උනෙ.
    ------ Post added on Oct 19, 2026 at 9:47 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,138
    1
    102,735
    113
    34
    Kalutara
    මූ එදා ජනාධිපති සමාව දුන්නේ නැත්ටන් ඥානසාර අවුරුදු 5 හිරේ ඉඳලා මෙලහකට එලියට ඇවිල්ලාත් අවුරුදු 4ක් විතර වෙනවා. එහෙනම් දැන් කස්සපලට පාරවල් ගානේ කෑගහන්න වෙන්නෙත් නෑ. ඒ කාලේ මෙහෙම කෑ ගැහුවෙත් නෑනේ හිරේට යද්දී. කට පියාගෙන හිටියේ. අනික ඒ කාලේ කස්සප කියල කෙනෙක් හිටියෙත් නෑනේ. අරගලෙන්නේ පොර එලියට ආවේ.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,536
    6,913
    113
    මූ එදා ජනාධිපති සමාව දුන්නේ නැත්ටන් ඥානසාර අවුරුදු 5 හිරේ ඉඳලා මෙලහකට එලියට ඇවිල්ලාත් අවුරුදු 4ක් විතර වෙනවා. එහෙනම් දැන් කස්සපලට පාරවල් ගානේ කෑගහන්න වෙන්නෙත් නෑ. ඒ කාලේ මෙහෙම කෑ ගැහුවෙත් නෑනේ හිරේට යද්දී. කට පියාගෙන හිටියේ. අනික ඒ කාලේ කස්සප කියල කෙනෙක් හිටියෙත් නෑනේ. අරගලෙන්නේ පොර එලියට ආවේ.
    ඒවා පොලිටික්ස් වල උච්ච අවස්තා බන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,133
    9,889
    113
    Galaha
    සිරිසේන තරම් ලංකාවේ දේශපාලනය කපටි චරිතයක් මම දැකලා. නැහැ.

    මේ කාලකණ්ණියා 2014 බලයට ආපු එක තමයි ලංකාව මෙච්චර අගාධයකට යන්න දෙවනි හේතුව. මේ පොන්ස් තනිකරම රට කෑවේ

    බලපන් කිසිම චෝදනාවක් මූට නැහැ නේ මූට දාන්නත් නැහැ නේ හැමෝටම ශෙප් එකේ ඉන්නවා
    එකට හිටපු එකාට අරින උන්ව විශ්වාස කරල ඡන්දෙ දීපු එකේ වරද. එකටම හිටපු එකාටත් අරින්න පුලුවන්නම් (මහින්දට) අපිට නොඇර ඉඳීද.
     
    • Like
    Reactions: jjpala