මූ නම් හෙනම කපටියෙක්..ෂුවර් ඵකටම පාස්කු ප්රහාරය කරනවා කියලා ඔය මිනිහා දන්නවා. ඒකයි ඒ කාලෙම රට ගියේ..
සිරිසේන තරම් ලංකාවේ දේශපාලනය කපටි චරිතයක් මම දැකලා. නැහැ.
මේ කාලකණ්ණියා 2014 බලයට ආපු එක තමයි ලංකාව මෙච්චර අගාධයකට යන්න දෙවනි හේතුව. මේ පොන්ස් තනිකරම රට කෑවේ
බලපන් කිසිම චෝදනාවක් මූට නැහැ නේ මූට දාන්නත් නැහැ නේ හැමෝටම ශෙප් එකේ ඉන්නවා
පොලොන්නරුවෙ ගමක ඉපදිලා පවුල් පරම්පරා දේශපාලනයක් නැතිව ග්රාමසෙවක ඉඳන් ජනාධිපති වෙනකන් ආව එකෙක් නෙහ් මෙයා.
ඔතන අනික් උන්ට වැඩිය ඌ කට්ටයා .
සිරිසේනයාට සපෝට් කරපු උන් සිරාවට පව් බන්. මූ තමයි ලංකාවේ හිටපු සවුත්තුම ජනාධිපති.
සිරාට සපොර්ට් කරෙ සිරා හරි නිසා නෙමෙ .
මහින්ද රාජපක්ෂ යුද්ධෙන් පස්සෙ කළකී දෑ නිසා .
යුද්ධෙ ඉවරකරපු මහින්ද යුද්ධෙට කලින් හිටිය මහින්ද එහෙම යුද්ධෙන් පස්සෙත් හිටියානම් සිරා වගෙ හාල්පාරුවෙක් ජනාධිපති වෙන්නෙ නැහැ .
යුද්ධෙන් පස්සෙ ඒ ආපු ගෞරවය එක්ක සමාජෙ මිනිස්සුන්ගෙ ඇති උන ජනප්රසාදය එක්ක පොර රජෙක්ට ඇන්දා .
මහරජානො උනා.
රජකතා බණ කතා චිට්ර පටි ආවා, ඇට බෝල කරකවන්න ගත්තා ,බුදුන්ට නෑයෙක් උනා
වෙනම ආතල් එකක් එතන ගියෙ.
ඔය වගෙ දේවල් නිසා තමා සිරා වගෙ එකෙක් ජනාධිපති උනෙ.
------
Post added on Oct 19, 2026 at 9:47 PM