LEXI Brokers ‍ස්කෑම් හොරු

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,535
    12,570
    113
    පිටරට ඉන්වෙස්ම්න්ට් කියලා තමයි තටමන්නේ...නංගි මල්ලි ස්ටයිල් එකෙක් කතා කරන්නේ...මුල් ටිකේ ඉංගිරිසියෙන් ඇවිත් අග ටික සිංහලෙන් ගන්නේ...දැනට හවු වෙලා තියෙන්නේ ගොඩක්ම මිනිස්සු..පරිස්සමෙන්

    දරුනුවටම ගිහින් තියෙන සීන් එකක්
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,865
    2,862
    113
    Matath awa call eka. Hena artificial accent ekak daala katha karanne. Mama muladima not interested kiyapu gaman call eka cut kara
     
    • Wow
    Reactions: Shamal3001

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    Matath awa call eka. Hena artificial accent ekak daala katha karanne. Mama muladima not interested kiyapu gaman call eka cut kara
    පොඩ්ඩක් ආතල් එකක් අරන් කට් කරන්න එපැයි බන් 😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,479
    721
    113
    පොඩ්ඩක් ආතල් එකක් අරන් කට් කරන්න එපැයි බන්
    නුගේගොඩ බෝඩිමක ඉඳන් සුද්දො වගේ ටෝක් දීලා අපේ උන්ව අන්දනවා 😂