දේශීය ටයර් නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමට ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි සංශෝධනයට කැබිනට් අනුමැතිය. 😍

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,562
    -475
    113
    සුපිරිම ගොන් වැඩක්. දැන් දාපල්ලකො ජරා ටයර්.

    දේශීය ටයර් ගොවියා සුරැකීම. දේශීයව බලශක්ති නිපදවාගැනීම නම් හොද නැති වැඩ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,579
    2,076
    113
    United States
    දේශීය ටයර් කර්මාන්තෙට මෙහෙම ආරක්ෂාවක් දෙන එක නම් හොඳයි, ෆැක්ටරි එකේ ටයර් ඔහොම ගොඩ ගැහිලා හැදෙනවා දකිද්දිත් ආඩම්බරයි. හැබැයි ඒ එක්කම අපේ ටයර්වල quality එක පිටරටින් එන ඒවට නොදෙවෙනි වෙන්නත් ඕන නේද
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,298
    2
    5,834
    113
    Ferentino පට්ට බං , ගල් ගෙඩි වගේ, වැස්සෙ හයිවේ යන්න සුපිරි , ලෙස්සන් නෑ

    උබලට සැප ගන්නයි ඩොලර් ඉතුරු කරන්නයි , වේසීය ගොවියො රකින්නෛයි තුනක් කරන්න බෑ නෙ ටයර් නැත්තං කරත්ත රෝදයක් හයිකරං පලයල්ලා 🥲

    Jepponta election ekata fund karala athi okun balapanko borunam. :yes:
    Jepi anduwa thawa aurudu 3ine tiyenne dan unge gana hoyanna yanne a nisa.

    Ah fuck
    Ferentino dannada wenne ethakota

    සුපිරිම ගොන් වැඩක්. දැන් දාපල්ලකො ජරා ටයර්.

    දේශීය ටයර් ගොවියා සුරැකීම. දේශීයව බලශක්ති නිපදවාගැනීම නම් හොද නැති වැඩ

    අඩුවට හොඳ කොලිටි ටයර් එකක් ගන්න එකටත් හිකුව නේද ? :(

    Mage bike ekata dala thiyenne Ferentino aulak nam na. pitipassata dala thiyenne MRF habai. front wheel ekata MRF tibbe na hadissiyata araka dagatta :sorry:

    එතකොට අපේ ටයර් අපනයන කරාම ඒවාට ඔය රටවලින් ටැක්ස් එකක් ගහන එකටත් විරුද්ධ වෙන්න බෑ නේ.

    සීට් දාපන්

    Tyre koheda yako adu dan.

    පිටරටින් එන එකට ටැක්ස් ගහයි.ලංකාවෙ ගොවියගෙ ටයර් සෙට් වෙන්නෙ බස්,ලොරි වලට විතරයි :(

    LED tika awa next week danna kiyala baluwe

    Plug and play. Terios eke hena lesiyi installation





    Gal tyre ne ewwa suspension lept


    Gal tyre dannada kiyanne dan??

    දේශීය සොකැබ්සොබර් එන්ජින් මවුන්ට් නිශ්පාදකයත් ආරක්ශා වෙයි උට්ට නිකන්ම

    දේශීය ටයර් කර්මාන්තෙට මෙහෙම ආරක්ෂාවක් දෙන එක නම් හොඳයි, ෆැක්ටරි එකේ ටයර් ඔහොම ගොඩ ගැහිලා හැදෙනවා දකිද්දිත් ආඩම්බරයි. හැබැයි ඒ එක්කම අපේ ටයර්වල quality එක පිටරටින් එන ඒවට නොදෙවෙනි වෙන්නත් ඕන නේද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,436
    2
    55,507
    113