මචන් මේකට advice එකක් ඕනා බන් !! මේක ගොඩ දාගන්න ඕනා..

Feelix

Active member
  • Mar 6, 2023
    70
    130
    33
    අඩෝ මන් කලිනුත් tread එකකුත් දැම්මා. මචන් මම overthinking කරනවා. මම කවදාවත් counselor, psychiatric doctor හම්බෙලා නෑ. පුලුවන් දන්න එකෙක් හොද කෙනෙක් suggest කරන්න.

    මේකයි ප්‍රශ්නය මචන් මම ගොඩක් sex වලට ඇබ්බැහිවෙලා වගේ සීන් එකක් තියෙනවා. දැන් නම් එහෙම ලොකුවට porn බලන්නෙ නෑ. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ දකින දකින කෙල්ල එක්ක chat කරන්න යනවා.. පස්සේ shape එකේ සීන් එකට enter වෙන්න බලන්නේ.ලොකුම ප්‍රශ්නය phone sex කරන්න හදන එක සහ කරන එක.. මොකද chat එකෙන් ලොකු ප්‍රතිශතයක් ඒවා තියෙන්නේ.. සමහර උන්ව meet වෙලත් නෑ තාම..

    මට දැන් කෙල්ලෙක් නෑ. හිටපු කෙල්ලත් ගියා බන් ඒකි කිව්වේ time pass කරන්නද යාලු උනේ ගාලා. .ඉන්නකොටත් බන් වෙන කෙල්ලොන්ට හිත යනවා..ඊට පස්සේ උන් එක්ක chat කරනවා. දැන් life එකේ බන් එකම තැන වගේ බන් මේ ඇබ්බැහිය නිසා..ඒත් බන් මටත් ඕනා මේ දුවන හිත නවත්තලා එක කෙල්ලෙක් එක්ක ලස්සනට ඉන්න ඒත් බන් මටත් හිතාගන්න බෑ. ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ, insta ගිහින් පට්ට කෑල්ලක් suggest උන ගමන් ආයේ පරන විදිය..එහෙන් ගෙදරින් බදින්න කෙල්ලො හොයනවා, මට මේක ඔලුව තියෙන නිසා බයයි බන්.. මම කවදාවත් virgin කෙල්ලෙක් ගේ කඩලා නෑ, ඒවා ප්‍රතිපත්ති විදියට තියෙනවා එහෙම උන් මට ඉදලත් තියෙනවා..අනේ මන්දා බන්.. මම ඕකම බැදපු එකෙක් එක්ක කිව්වම ඌ කිව්වේ උට එහෙම හිත ගියාට , එච්චරයි එහෙම පන්නන්නේ නෑ. බැදපු කෙනාගෙන් පිට එහම නෑ කියලා..
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,030
    17,154
    113
    Uba sex walata abbahi wuna kiyala mokada karanne ?
    A wenuwen ube salli, kaalaya spend karanawada ?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,658
    113
    United States
    මචන් උඹ කවදාවත් counselor කෙනෙක්වත් psychiatric doctor කෙනෙක්වත් හම්බෙලා නෑ කියපු එක තමයි මෙතන වැදගත්ම කෑල්ල. suggest එකක් එනකන් බලන් ඉන්නෙ නැතුව ලඟම hospital එකේ psychiatric clinic එකෙන් හරි appointment එකක් දාලා, ඔය overthinking එකයි phone sex පුරුද්දයි දෙකම හංගන්නෙ නැතුව කියපන්. ඒක තමයි මේක ගොඩදාගන්න ඇත්තම පළවෙනි step එක, ලැජ්ජ වෙන්න දෙයක් නෑ බන්.
     
    • Like
    Reactions: Feraz and Samaposha

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    762
    791
    93
    Habarana
    මොකද්ද කරන ජොබ් එක?
    නිකන් ඉන්න ටයිම් එක වැඩි උනාම මිනිස්සුන්ට ඕහොම සිතුවිලි වැඩියෙන් එනවා...
     

    Feelix

    Active member
  • Mar 6, 2023
    70
    130
    33
    Uba sex walata abbahi wuna kiyala mokada karanne ?
    A wenuwen ube salli, kaalaya spend karanawada ?
    කාලය යනවා නේ බන්. මගෙ phone usage එක පැය 5ක් වගේ. ඒකෙන් ඉතින් ගොඩක් chat සහ social media use තමා.

    මචන් උඹ කවදාවත් counselor කෙනෙක්වත් psychiatric doctor කෙනෙක්වත් හම්බෙලා නෑ කියපු එක තමයි මෙතන වැදගත්ම කෑල්ල. suggest එකක් එනකන් බලන් ඉන්නෙ නැතුව ලඟම hospital එකේ psychiatric clinic එකෙන් හරි appointment එකක් දාලා, ඔය overthinking එකයි phone sex පුරුද්දයි දෙකම හංගන්නෙ නැතුව කියපන්. ඒක තමයි මේක ගොඩදාගන්න ඇත්තම පළවෙනි step එක, ලැජ්ජ වෙන්න දෙයක් නෑ බන්.
    ඔව් බන්.. ඒක තමා මාත් බැලුවේ.
    ------ Post added on Oct 20, 2026 at 5:26 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,862
    1
    53,790
    113
    ප*යාගල
    sorry.com
    Psychiatrist knk meet weyan ithin. Oka kalpana krala depression wei. Ubata mind eka control karagena purudu na ekai seen eka. Mn eka parak masa 2 hitiya Fap kranne nathuwa pure will power eken😆
    Dokek meet unama oka hriyai. Puluwan nn bawana krnna ppurudu weyan gedaradi.social media and mobile phone ain karan eka thama hoda
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,791
    1
    32,636
    113
    - උඩරට -
    වැල බලනවා
    අතේ ගහනවා
    කැරි විදිනවා
    නිදා ගන්නවා..

    ( කැරි ගියාට පස්සෙ සේරම එපා වෙනවා )
     
    • Like
    Reactions: Feraz

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,035
    2,371
    113
    Galle
    වැල බලනවා
    අතේ ගහනවා
    කැරි විදිනවා
    නිදා ගන්නවා..

    ( කැරි ගියාට පස්සෙ සේරම එපා වෙනවා )
    මට එහෙම නෑනේ....ටොපා රිදෙනකම් ගහන්න ඕන....රිදෙනකොට නවත්තනවා....එකත් නෑ බං...මටත් අසහනේද....
     
    • Wow
    Reactions: charitha2011