මේ පයින් , ලංකාවේ හැම තැනම වැවෙන ගස් වර්ගයක් තියෙනවා රට දුම්මල ගන්න නම මතක නැහැ
රට දුම්මල කියන්නේ මොනවද බන්?ලංකාවේ මේවා හැදෙන්නේ නෑ බන්, ඉස්සර අරාබි නාවිකයෝ ඒවා අරන් ආව අපිත් එක්ක බිස්නස් කරන්න.
උබේ බොටා ?? නැත්හම් උබද බොටෙක් වගේ මැසේජ් කරන්නේ.. ? මේක අස්සේ බොට් කෙනෙක් රන් කරන්න එහෙම පුලුවන් ද?? මට නම් හිතුනේම බොට් කෙනෙක් වගේ රඟ පානවා කියල.. හැබැයි සමහර එඋන් දාල තිබ්බ නේ වෙන වෙන කතා??? මොනව උනත් බොටෙක් නම් ඌ පරක්කුයි නේ??උඹ කියන්නේ හල් ගහ වෙන්න ඕනේ මචන්. ගහේ කඳ තුවාල වුණාම එලියට එන දුම්මල තමයි හල් දුම්මල කියලා ගන්නේ, පරණ කාලේ ඉඳන් වාර්නිෂ් වැඩ වලට එහෙම පාවිච්චි කරලා තියෙනවා. තෙත් කලාපේ පැති වල තමයි වැඩිපුර හැදෙන්නේ.
උබ පොඩි එකෙක්ද බන්?? මෙච්චර මේ නැටුවට?රට දුම්මල කියන්නේ මොනවද බන්?
පයින් ගහේ ලාටු. ඒවා තිරිවාන ගලක් වගේ හයි වෙනවා. ලංකාවේ පයින් ගස් නෑ නේ. ඉතින් ඉන්දියාවේ ඉඳල අරාබියේ ඉඳල එහෙම තමයි අපේ රටට ආවේ. ඔය රට දුම්මල ඉලෙක්ට්‍රොනික් වැඩ කරන උන්ට ඕන.රට දුම්මල කියන්නේ මොනවද බන්?
ලංකාවේ ඕන තරම් පයින් ගස් තියෙනවා.. ඕව හදනවද නම් දන් නෑ.. ඉස්සර පාස්සනකොට එහෙමත් ගන්නවා නේද??පයින් ගහේ ලාටු. ඒවා තිරිවාන ගලක් වගේ හයි වෙනවා. ලංකාවේ පයින් ගස් නෑ නේ. ඉතින් ඉන්දියාවේ ඉඳල අරාබියේ ඉඳල එහෙම තමයි අපේ රටට ආවේ. ඔය රට දුම්මල ඉලෙක්ට්‍රොනික් වැඩ කරන උන්ට ඕන.
පොඩි උනාට කොහොමද නැටුම... උඹලට වඩා හොදට නටනවඋබ පොඩි එකෙක්ද බන්?? මෙච්චර මේ නැටුවට?
දැකලත් නෑ බන්.. ඇහුවෙත් අදමයි. ඉලෙක්ට්‍රොනික් වැඩ වල මොනවද කරන්නේ ඒවායින්පයින් ගහේ ලාටු. ඒවා තිරිවාන ගලක් වගේ හයි වෙනවා. ලංකාවේ පයින් ගස් නෑ නේ. ඉතින් ඉන්දියාවේ ඉඳල අරාබියේ ඉඳල එහෙම තමයි අපේ රටට ආවේ. ඔය රට දුම්මල ඉලෙක්ට්‍රොනික් වැඩ කරන උන්ට ඕන.
ලංකාවේ ඕන තරම් පයින් ගස් තියෙනවා.. ඕව හදනවද නම් දන් නෑ.. ඉස්සර පාස්සනකොට එහෙමත් ගන්නවා නේද??
ඊයම් වලින් පාස්සනකොට ෆ්ලක්ස් (රට දුම්මල) දාල පාස්සනකොට පෑස්සුම නීට් එකට එනවා. ඩ්‍රයි වෙන්නේ නෑ. ඊයම් අඩු උෂ්ණත්වයකින් උණු වෙනවා. පාස්සන තැන ක්ලීන් වෙනවා. පාස්සන්න ගන්න ඊයම් කම්බිය ඇතුලේ ෆ්ලක්ස් තියෙනවා. නමුත් ඒ මදි නිසා සමහරු රට දුම්මල කැටයක් තියාගෙන ඉන්නවා පාස්සනකොට බවුත් එකෙන් ටච් කර කර පාස්සන්න.පොඩි උනාට කොහොමද නැටුම... උඹලට වඩා හොදට නටනව
දැකලත් නෑ බන්.. ඇහුවෙත් අදමයි. ඉලෙක්ට්‍රොනික් වැඩ වල මොනවද කරන්නේ ඒවායින්
රොසින්.පොඩි උනාට කොහොමද නැටුම... උඹලට වඩා හොදට නටනව
දැකලත් නෑ බන්.. ඇහුවෙත් අදමයි. ඉලෙක්ට්‍රොනික් වැඩ වල මොනවද කරන්නේ ඒවායින්
https://ceylontoday.lk/2023/09/23/the-grim-story-behind-pines/ලංකාවේ පයින් ගස් නෑ නේ.
අන්න හරි නම අමතක වෙලා තිබ්බේ , ගෙදරත් තිබ්බ ඕව රට දුම්මල හල් ගහකින් ගත්ත .හල් ගස්
පොඩි උනාට කොහොමද නැටුම... උඹලට වඩා හොදට නටනව
දැකලත් නෑ බන්.. ඇහුවෙත් අදමයි. ඉලෙක්ට්‍රොනික් වැඩ වල මොනවද කරන්නේ ඒවායින්
දුම්මල සමහර වෙලාවට පට්ට සුවදයි.. හිටපු ගමන් සිනි ගදයි.. මට නම්කාන්තාර ප්‍රදෙස වල තියනවලු ගහකින් ගන්න මැලියම් වර්ගයක්. පුච්චනකොට හරිම සුවදයිලු
ඉස්සර වෙල්වල් මැද්දේ යන දිය කඩිති වල දුම්මල කියලා ගස් වල මුල් තිබ්බා දුඹුරු පාට ?? ඔය කියන්නේ එකමද නම් දන්නේ නෑ..පයින් ගහේ ලාටු. ඒවා තිරිවාන ගලක් වගේ හයි වෙනවා. ලංකාවේ පයින් ගස් නෑ නේ. ඉතින් ඉන්දියාවේ ඉඳල අරාබියේ ඉඳල එහෙම තමයි අපේ රටට ආවේ. ඔය රට දුම්මල ඉලෙක්ට්‍රොනික් වැඩ කරන උන්ට ඕන.
ඔවු බන් දුම්මල කියල ගහක් නම් තියෙනවා. එත් ඒවායින් දුම්මල හදනවා කියල අහල නෑඉස්සර වෙල්වල් මැද්දේ යන දිය කඩිති වල දුම්මල කියලා ගස් වල මුල් තිබ්බා දුඹුරු පාට ?? ඔය කියන්නේ එකමද නම් දන්නේ නෑ..
ඔවු ඒවා කුඩු කරලා දුම් අල්ලන්න ගන්නවා නෙ.කාන්තාර ප්‍රදෙස වල තියනවලු ගහකින් ගන්න මැලියම් වර්ගයක්. පුච්චනකොට හරිම සුවදයිලු