ශිව තාණ්ඩව ... රාවණා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,687
    103,129
    113
    අපේ එකා පරදිනවානේ රාමායනයේ
    අපේ එකා කියන්න පුළුවන්ද? වෙනම සිංහල කියලා දේශයක් ගැනත් කියලා තියෙනවා රාවණාගේ ලංකාව මිනිසුන්ට පේන්නේ නැති වෙන්න හැංගුවා කියලත් කියලා තියෙනවා යුද්දෙන් පස්සේ. 🤷
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,536
    6,913
    113
    අපේ එකා කියන්න පුළුවන්ද? වෙනම සිංහල කියලා දේශයක් ගැනත් කියලා තියෙනවා රාවණාගේ ලංකාව මිනිසුන්ට පේන්නේ නැති වෙන්න හැංගුවා කියලත් කියලා තියෙනවා යුද්දෙන් පස්සේ. 🤷
    ලු
     
    • Like
    Reactions: NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,669
    28,573
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නෑ නේද 50 / 50 වගේ සීන් එකක් නේද වෙන්නේ.. මට මතක නෑ..

    අපේ එකා කියන්න පුළුවන්ද? වෙනම සිංහල කියලා දේශයක් ගැනත් කියලා තියෙනවා රාවණාගේ ලංකාව මිනිසුන්ට පේන්නේ නැති වෙන්න හැංගුවා කියලත් කියලා තියෙනවා යුද්දෙන් පස්සේ. 🤷
    අනේ මන්ද.
    මම අහල තියෙන්නේ ඉන්දියන් වර්ෂන් එකේ අපේ එකා පරදිනවා
    සිංහල වර්ෂන් එකේ දිනනවා කියල 😂
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,687
    103,129
    113
    අනේ මන්ද.
    මම අහල තියෙන්නේ ඉන්දියන් වර්ෂන් එකේ අපේ එකා පරදිනවා
    සිංහල වර්ෂන් එකේ දිනනවා කියල 😂
    රාවණාගේ ලංකාව අපේ සිංහල රට නෙවෙයි කියන්න සාක්ෂි මහාභාරතයේත් තියෙනවා රාමායනයේත් තියෙනවා. රාමායනයට අනුව රාවණාගේ ලංකාව ආයේ කිසිම මනුස්සයෙක්ට පේන්නේ නැති වෙන්න හංගනවා.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,669
    28,573
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රාවණාගේ ලංකාව අපේ සිංහල රට නෙවෙයි කියන්න සාක්ෂි මහාභාරතයේත් තියෙනවා රාමායනයේත් තියෙනවා. රාමායනයට අනුව රාවණාගේ ලංකාව ආයේ කිසිම මනුස්සයෙක්ට පේන්නේ නැති වෙන්න හංගනවා.
    එතකොට අර උණවටුන ලග තියෙන කැලේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,687
    103,129
    113
    එතකොට අර උණවටුන ලග තියෙන කැලේ
    ඔය ගොඩක් දේවල් ලියවිලා තියෙන්නේ 13 වෙනි සියවසෙන් පස්සේ. සමහර විට ඉන්දියාවෙන් ආපු ඒව එක්ක මික්ස් උනා වෙන්න පුළුවං.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,536
    6,913
    113
    ඔය ගොඩක් දේවල් ලියවිලා තියෙන්නේ 13 වෙනි සියවසෙන් පස්සේ. සමහර විට ඉන්දියාවෙන් ආපු ඒව එක්ක මික්ස් උනා වෙන්න පුළුවං.
    ලු :lol:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,536
    6,913
    113
    පිස්සු හැදුන ගෙප්පා ආයේ ෆයර් වේලා
    අනේ බන් මේ උබල පන්නන මිත්යාව මොකද්ද කියල හිතා ගන්න බැරුව මගේ පුක හිනාවෙනවා.. උබ මගුලක් කියනවා..
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,850
    16,874
    113
    රාවණාගේ ලංකාව අපේ සිංහල රට නෙවෙයි කියන්න සාක්ෂි මහාභාරතයේත් තියෙනවා රාමායනයේත් තියෙනවා. රාමායනයට අනුව රාවණාගේ ලංකාව ආයේ කිසිම මනුස්සයෙක්ට පේන්නේ නැති වෙන්න හංගනවා.
    Ithin mehe inneth minissu nemei neh.
    Bayyo,toyyo,gupiyo,jebayyo,jeppo,peretto ekathuwak neh.