ඔක්කොම අනුරාධපුර බස් යන්නෙ වත්තේගම පාරෙන්.
Sinha-Le Well-known member Jul 10, 2026 1,121 1,490 113 ශ්රී ලංකාව Oct 21, 2026 #1 ඔක්කොම අනුරාධපුර බස් යන්නෙ වත්තේගම පාරෙන්.
imback2008 Well-known member Nov 1, 2025 2,803 3,697 113 18 Bohitiya Oct 21, 2026 #2 traffic Reactions: Sinha-Le
Sinha-Le Well-known member Jul 10, 2026 1,121 1,490 113 ශ්රී ලංකාව Oct 21, 2026 #3 imback2008 said: traffic Click to expand... ඔක්කොම වාහන මෙහෙන් දාලා දැං මෙහෙ Traffic.
Walter White Well-known member Nov 20, 2019 44,310 1 126,874 113 දෙහිවල Oct 21, 2026 #4 පැත්තක් වහලා, පැත්තක් වතුර Reactions: Sinha-Le
imback2008 Well-known member Nov 1, 2025 2,803 3,697 113 18 Bohitiya Oct 21, 2026 #5 Sinha-Le said: ඔක්කොම වාහන මෙහෙන් දාලා දැං මෙහෙ Traffic. Click to expand... ara truck eka udata adinawa athi ban Reactions: Sinha-Le
Sinha-Le said: ඔක්කොම වාහන මෙහෙන් දාලා දැං මෙහෙ Traffic. Click to expand... ara truck eka udata adinawa athi ban
Thilina123 Well-known member Feb 6, 2007 2,078 2,886 113 Oct 21, 2026 #6 අනතුරට ලක් වූ ප්රයිමුවර් රථය සහ ටේලරය ගොඩගැනීමේ කටයුතු හේතුවෙන්, මහනුවර - මාතලේ ප්රධාන මාර්ගය අකුරණ කුරුගොඩ ප්රදේශයෙන් අද (21) පෙ.ව 9 සිට දහවල් 12 දක්වා පැය තුනක කාලයක් වසා දැමේ. - පොලීසිය Reactions: Sinha-Le
අනතුරට ලක් වූ ප්රයිමුවර් රථය සහ ටේලරය ගොඩගැනීමේ කටයුතු හේතුවෙන්, මහනුවර - මාතලේ ප්රධාන මාර්ගය අකුරණ කුරුගොඩ ප්රදේශයෙන් අද (21) පෙ.ව 9 සිට දහවල් 12 දක්වා පැය තුනක කාලයක් වසා දැමේ. - පොලීසිය
Anyhacker Well-known member Oct 5, 2026 3,581 2,076 113 United States Oct 21, 2026 #7 අනුරාධපුර බස් ඔක්කොම වත්තේගම පාරෙන් එනකොට ඒ පැත්තෙත් අද traffic එක හොඳටම ඇති, දවල් 12 වෙනකන් කුරුගොඩින් පාර වහලානේ Reactions: Sinha-Le
අනුරාධපුර බස් ඔක්කොම වත්තේගම පාරෙන් එනකොට ඒ පැත්තෙත් අද traffic එක හොඳටම ඇති, දවල් 12 වෙනකන් කුරුගොඩින් පාර වහලානේ
Sinha-Le Well-known member Jul 10, 2026 1,121 1,490 113 ශ්රී ලංකාව Oct 21, 2026 #8 imback2008 said: ara truck eka udata adinawa athi ban Click to expand... Thilina123 said: අනතුරට ලක් වූ ප්රයිමුවර් රථය සහ ටේලරය ගොඩගැනීමේ කටයුතු හේතුවෙන්, මහනුවර - මාතලේ ප්රධාන මාර්ගය අකුරණ කුරුගොඩ ප්රදේශයෙන් අද (21) පෙ.ව 9 සිට දහවල් 12 දක්වා පැය තුනක කාලයක් වසා දැමේ. - පොලීසිය Click to expand... මං සීන් එක බැලුවේ නෑ බං මාත් ලොරියක් පදින්නෙ. බයයි. හැම සතියෙම ගලගෙදර පොලිසිය ඉස්සරහ චප්ප වෙච්ච ලොරියක් තියෙනවා මයි. ගලගෙදර නං පොලිසියෙන් ඇලි ටිකක් හදලා තියෙන්නෙ ලොරි අල්ලන්නම.
imback2008 said: ara truck eka udata adinawa athi ban Click to expand... Thilina123 said: අනතුරට ලක් වූ ප්රයිමුවර් රථය සහ ටේලරය ගොඩගැනීමේ කටයුතු හේතුවෙන්, මහනුවර - මාතලේ ප්රධාන මාර්ගය අකුරණ කුරුගොඩ ප්රදේශයෙන් අද (21) පෙ.ව 9 සිට දහවල් 12 දක්වා පැය තුනක කාලයක් වසා දැමේ. - පොලීසිය Click to expand... මං සීන් එක බැලුවේ නෑ බං මාත් ලොරියක් පදින්නෙ. බයයි. හැම සතියෙම ගලගෙදර පොලිසිය ඉස්සරහ චප්ප වෙච්ච ලොරියක් තියෙනවා මයි. ගලගෙදර නං පොලිසියෙන් ඇලි ටිකක් හදලා තියෙන්නෙ ලොරි අල්ලන්නම.