මචන් මේකට advice එකක් ඕනා බන් !! මේක ගොඩ දාගන්න ඕනා..

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,460
    1,075
    113
    මටනම් ඔහොම කෙස් එකක් නැ බන් හැබැයි ඔවර්තින්කින් තියෙ😓
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    මෙන්න විසඳුම... කුට්ටම කපලා දාපන්.
    කිරියෙන් උපදෙස් ඉල්ලුවොත් ඉතින් කුට්ටමත් නැතුව තමයි ගෙදර යන්න වෙන්නෙ 🤣
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    723
    113
    කිරියෙන් උපදෙස් ඉල්ලුවොත් ඉතින් කුට්ටමත් නැතුව තමයි ගෙදර යන්න වෙන්නෙ
    තියෙන ප්‍රශ්නෙට වඩා ලොකු ලෙඩක් දාගෙන තමා නතර වෙන්නෙ 😂