හාඩ්වෙයාර් කාරයො 200% - 300% ලාභ තියාගෙන විකණන්නෙ. 🤬

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,120
    1,484
    113
    ශ්‍රී ලංකාව
    මං අද හාඩ්වෙයාර් එකට ගියා ගම් එකක් ගන්ට. යද්දී කම්පැනි එකකින් ඇවිත් බඩු බානව. මේසේ උඩ තිබබ බිල් එක. මං අරං බැලුවා.

    නියනක් රු. 350යි. ගිය සතියෙ ඕකා මට රු. 890යි කිව්වා.

    ඊට පස්සෙ තව බඩු ගන්න නිසා රු. 850ක් දෙන්ඩ කිව්වා. ඊට පස්සෙ හැමදාම එනවනෙ ගමේ කොල්ලනෙ කියලා කැරිය රු. 800ක් දෙන්න කිව්වා. බලපං ඉතිං ලාභෙ.

    ඔය මුස්ලිම් කැරියෙක්. ඕකුං ඔහොම විකුණනවා නං සිංහල වුන් රු. 900ට වත් දෙනවා ඇති.

    මං නං කියන්නෙ උඹලා හාඩ්වෙයාර් වලින් බඩු ගන්නවා නං කියටවත් කියන ගාණට ගන්ට එපා. අඩු කරලා ගනිං.

    අනික ඕකුං හිතෙන හිතෙන ගණන් කියන්නෙ. එක දවසක් මං කම්බි වඟයක් බලලා ගියා. ගාන මං ෆෝන් එකේ රෙකෝඩ් කරගෙන ගියේ. හවස ඇවිත් ගන්ට බලද්දී වෙන වෙන ගණන්. උන් ඔහොම කියනවා කියන්නෙ කොහොම ලාභ ඇත්ද?
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,120
    1,484
    113
    ශ්‍රී ලංකාව
    අල්ලපු වැටේ ඉඩ තියෙනවනම් උබත් දාහන්කො හාඩ්වෙයාර් එකක්

    සැ. යු. මා රිදිච්ච හාඩ්වෙයාර් කාරයෙක් නොවෙමි. අදහසක් පමණි
    අල්ලපු වැටේ ඉඩ නෑ. ආහ් අනික ඔය බිල්ඩින් එක තම්බියාගෙමයි. Rent එකකුත් නෑ. 😤
     
    • Like
    Reactions: Sonik Sonik

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,054
    1
    19,817
    113
    35
    Spain
    එහෙම තමයි බන් බිස්නස් එකක් කරන්නේ. ඕනෑම භාණ්ඩයක් විකුනන්නේ 1:1 තියාගෙන. ලොකු සුපර්මාකට් වුනත් ඊට වැඩිය්. ලොකු ඩිස්කවුන්ට් දාල දෙන්නේ ඔය ලොකු ප්රෝෆිට් මාජින් එකක් තියෙන නිසා. කඩේ සොකට් එක දෙන 950 ට, එත් ගහල තියෙන මිල 1200. අපි සතුටු වෙනවා රුපියල් 250ක ඩිස්කවුන්ට් කියල. එත් බඩුව කඩේට දෙන්නේ 600 ට. කඩේ එකාගේ ලාභය 350ක්. ඒවා තමයි ඉතින් බිස්නස් කරන හැටි.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,874
    26,698
    113
    Fantasy
    අනික බන් හාඩ්වෙයාර් බඩු ඩීලර්ස්ලා, ආනයනය ගත්තත් ඔක්කොම කම්පැනි මුස්ලිම්. ඒ හින්දා මුස්ලිම් කඩවලට අඩුවට මිල දාන්නෙත්. සහජීවනේ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,709
    7,669
    113
    අපේ පවුලෙ බිස්නස් හාඩ්වෙයා තමයි කුකුලෝ
    කැරි ලාබයක් තියෙන්නෙ

    මං විතරයි ජොබ් කර කර හාල් වෙවී ඉන්නෙ
    සහෝදර සහෝදරියො ලමයින්ටත් රිටයර් වෙන්න සල්ලි හොයලා තියෙන්නෙ
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,657
    6,180
    113
    man kalapana kare electrical shop ekak danna.. salli keeeyak hari hoya ganna ona.. wadey danna nisa gemak gahanna puluwan kiyala hithenawa.. gal wali , cement nathuwa.. anek items deela gemak gahanna puluwan nam goda.. :)
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,588
    21,315
    113
    හස්තිශෛලපුර
    අපේ පවුලෙ බිස්නස් හාඩ්වෙයා තමයි කුකුලෝ
    කැරි ලාබයක් තියෙන්නෙ

    මං විතරයි ජොබ් කර කර හාල් වෙවී ඉන්නෙ
    සහෝදර සහෝදරියො ලමයින්ටත් රිටයර් වෙන්න සල්ලි හොයලා තියෙන්නෙ

    cement 50kg ekakin kiyak wage labada ban hw ekata?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,176
    3
    118,960
    113
    Gampaha
    අපේ පවුලෙ බිස්නස් හාඩ්වෙයා තමයි කුකුලෝ
    කැරි ලාබයක් තියෙන්නෙ

    මං විතරයි ජොබ් කර කර හාල් වෙවී ඉන්නෙ
    සහෝදර සහෝදරියො ලමයින්ටත් රිටයර් වෙන්න සල්ලි හොයලා තියෙන්නෙ
    යකඩ, සිමෙන්ති අඩුයි නේද ලාබෙ..
    35% ට වඩා වැඩිද ඒවට..
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,524
    41,775
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මං අද හාඩ්වෙයාර් එකට ගියා ගම් එකක් ගන්ට. යද්දී කම්පැනි එකකින් ඇවිත් බඩු බානව. මේසේ උඩ තිබබ බිල් එක. මං අරං බැලුවා.

    නියනක් රු. 350යි. ගිය සතියෙ ඕකා මට රු. 890යි කිව්වා.

    ඊට පස්සෙ තව බඩු ගන්න නිසා රු. 850ක් දෙන්ඩ කිව්වා. ඊට පස්සෙ හැමදාම එනවනෙ ගමේ කොල්ලනෙ කියලා කැරිය රු. 800ක් දෙන්න කිව්වා. බලපං ඉතිං ලාභෙ.

    ඔය මුස්ලිම් කැරියෙක්. ඕකුං ඔහොම විකුණනවා නං සිංහල වුන් රු. 900ට වත් දෙනවා ඇති.

    මං නං කියන්නෙ උඹලා හාඩ්වෙයාර් වලින් බඩු ගන්නවා නං කියටවත් කියන ගාණට ගන්ට එපා. අඩු කරලා ගනිං.

    අනික ඕකුං හිතෙන හිතෙන ගණන් කියන්නෙ. එක දවසක් මං කම්බි වඟයක් බලලා ගියා. ගාන මං ෆෝන් එකේ රෙකෝඩ් කරගෙන ගියේ. හවස ඇවිත් ගන්ට බලද්දී වෙන වෙන ගණන්. උන් ඔහොම කියනවා කියන්නෙ කොහොම ලාභ ඇත්ද?
    That's Business ponnayo- adada danne?
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,709
    7,669
    113
    යකඩ, සිමෙන්ති අඩුයි නේද ලාබෙ..
    35% ට වඩා වැඩිද ඒවට..
    සිමෙන්ති වලට ලාබෙ වැඩි කරගන්න විදි තියනවා.
    සිමෙන්ති වලට ෆැක්ටරියෙන් ගාන වැටෙන්නෙ ට්‍රාන්ස්පෝට් එකත් එක්ක එකතු කරාම පාලන මිලට එන විදියට
    එතකොට සිමෙන්ති ෆැක්ටරිය ලඟ එවුන්ට ෆැක්ටරියෙන්ම සිමෙන්ති වල ගාන වැඩියි ට්‍රාන්ස්පෝට් වලට ඒ තරං යන්නෙ නැති නිසා දෙක එකතු වෙද්දි ගාන හැදෙනවා
    ෆැක්ටරියට දුර එවුන්ට ෆැක්ටරියෙන් සිමෙන්ති වැටෙන්නෙ අඩුවට එතකොට ට්‍රාන්ස්පෝට් එක වැඩියි ඒක එකතු උනාම ගාන හැදෙනවා
    ෆැක්ටරියට දුර තැනකින් ඕඩරයක් දාල ලඟින් බෑවොතින් තව ගානක් තියා ගන්න පුලුවන්.
    සරලව කිවුවෙ ප්‍රැක්ටිකලි කරද්දි ජිල්මාට් එහෙම දාල කරන්නෙ මේවා
     

    travis bickle

    Junior member
  • Nov 8, 2024
    31
    40
    18
    අපේ පවුලෙ බිස්නස් හාඩ්වෙයා තමයි කුකුලෝ
    කැරි ලාබයක් තියෙන්නෙ

    මං විතරයි ජොබ් කර කර හාල් වෙවී ඉන්නෙ
    සහෝදර සහෝදරියො ලමයින්ටත් රිටයර් වෙන්න සල්ලි හොයලා තියෙන්නෙ
    obatuma BOC ekeda work karanne,kandy da geval
     
    • Wow
    Reactions: Inigo Montoya