යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්....!!!! (අද ඉදල හැම ගෙදරකම ඇහෙන්න ඕනේ)

wca

Well-known member
  • Nov 14, 2017
    2,964
    5,329
    113
    බුද්ධ ධර්මය විතරක් විශ්වාස කරන්න මිත්‍යා විශ්වාස පස්සේ යන්න එපා කියල කියපු අයම ඒවා කරන්න වෙච්ච එකම කාටද වැදිලා තියෙන්නේ කියල පේනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,808
    1
    59,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙමවත් හිත හදාගමු. උබට පෙනුන් නැති උනාට අදාල අයට පෙනිලා වගේ.
    නානසාරට සෙත් පතල සෙත් කවි කිව්ව නම් නිදහස ලැබෙන්නත් ඉඩ තිබ්බ වෙන්න බැරිද? සෙත් කවියෙන් වැඩක් නැති නිසා සෙත් කවි කියන්න නැතිවෙන්න ඇති.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,680
    103,107
    113
    නානසාරට සෙත් පතල සෙත් කවි කිව්ව නම් නිදහස ලැබෙන්නත් ඉඩ තිබ්බ වෙන්න බැරිද? සෙත් කවියෙන් වැඩක් නැති නිසා සෙත් කවි කියන්න නැතිවෙන්න ඇති.
    Grok ගෙන් අහල බලලා අපිටත් කියන්න. 🤗
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,696
    6,316
    113
    math awankawama mewa ge dewal wal gana wishwasayak na

    eeta wada avhinsawen hamotama mayithree karala hamoma eka sithin karana deyak wadinwa kiyala thama mage mathaya.

    eth me anduwa kochchara wal wadichcha gon ekak da kiyanwa nam un atheist kiyala dagaluwath
    unta me wage podi deyak wath daraganna ba,

    un mekata uththara hoyanne indian malayalam gurukam walin.

    me kisi deyak one na. hariyakata sanga sabhawak kiyala deyak thibbanam
    eka siwurak eka nikayak e yatathe siyaluma hamuduwaru

    warada karana aya eyalage adikaranayakin karunu ahala sudusu daduwamak denwa

    eka rate constitution ekata anuwa prison yanna thram deyak nam eyalama mulika wela siwura ayin karanwa.

    daduwama iwara karala awith e pudgalayata nwatha cheewarayata enna one nam ara sanga sabawe anumathiya athuwa pamanak enna puluwan.
    e wagema samanya manussayek ta hamba wena samawal kisi deyak sasane hitapu kenekta denna hoda na,
    eya eyage sentence eka sampurna kale inna one.

    me wage kramayak thibbanm

    me sasane dawasin dawasa walapallata yana eka nwathinwa ho aduwenwa
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,639
    27,220
    113
    Kandy
    සිංහල බෞද්ධ පවුල

    දොන් දන්දිනා
    දොන් ඇල්වින්
    ඩේසි ෆොරස්ට්
    පර්සි මහේන්ද්‍ර
    මේරි ලූඩ්ස්
    තිරුකුමාරන් නඩේසන්
    ටට්යානා ලී
    නිර්වාන් රෙයින්

    🔸 ආරක්ශකයින්

    සුරේෂ් සලේ
    පිල්ලෙයාන්
    කරුනා අම්මාන්
    එමිල් කාන්තන්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,819
    11,057
    113
    Sherwood වගේ තැනක
    ගෝඨා කොලඹට දෙන්න ගහපු ප්ලෑම් එක 😆😆

    1000411517.jpg
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,268
    7,312
    113
    Back Bay-Beacon Hill, Boston

    බුදුහාමුදුරුවෝ, බුදු වෙලා සත් සතිය ගත කරලා ඉවර වෙලා කල්පනා කරලා බැලුවාලු, මේ තරම් ගැබුරු දහමක් අවබෝධ කරගන්න තරම් කෙනෙක් ඉදි ද කියල.. මේ සිතුවිල්ල ශක්‍ර දේවේන්ද්‍රයා දැකල උන්වහන්සේ ලගට ඇවිත් ආරාධනා කළා කියනවා, ධර්මය දේශනා කරන්න කියල. ඒ වගේම පොරොන්දු වෙලා තියෙනවා බුදුදහම ආරක්ෂා කරන්න..

    අන්න ඒ බුදුන්ට දුන් පොරොන්දුව, සක් දෙවිදු රකින්න බැදී ඉන්නවා.. මේ බුද්ධ ශාසනය අවසානය දක්වා.. ඒ උත්තමයා තමයි වජිරපානි කියන නමිනුත් හදුන්වන්නේ...

    ------ Post added on Oct 18, 2026 at 9:07 AM
    සහම්පතී මහා බ්‍රහ්මයා තමයි දකුණු දණමඬල බිම තියලා ආරාධනා කලේ, සක්‍රයා නෙවෙයි .
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,330
    1,312
    113


    ජෙප්පෝ නිරාගමික නෑ..උන් බෞද්ධ විරෝධී යි.. එච්චරයි..



    ජෙප්පෝ නිරාගමික නෑ..උන් බෞද්ධ විරෝධී යි.. එච්චරයි..
    ado meka poddak anura ta chu yana level ekatama wadila tyenne, sirama seen ekak, parliment eke translation wada karana ekek kiwwa meka wipakshe un ringtone ekatat dagena kiyala :D

    වස් කවිය පැත්තකින් තියමුකෝ.. මුන්ට සොබා දහමේ නීතිය වැඩ කරද්දී අම්මගෙන් බීපු කිරි මතක් වෙයි..
    ------ Post added on Oct 24, 2026 at 2:39 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,639
    27,220
    113
    Kandy
    1640353208-PM-Mahinda-Rajapaksa-at-Tirupati-temple-in-India-L.jpg

    images


    220103_Tirupati_Rajapaksa.jpeg


    maxresdefault.jpg


    images


    look-who-is-attending-to-pastors-born-again-is-a-rajapakse-v0-c2symos3p12a1.jpg


    maxresdefault.jpg


    images


    images



    මෙවැනි සිවුරු දාගෙන බඩු ගහන පොඩි කෙල්ලෝ දූශනය කරන. කොල්ලෝ ගහන පයි කන දුස්සිල ශ්‍රමන වේශදාරින් සිවුරු රදවන වලින් බුදු දහම බේරාගනු

    Magalkande-Sudaththa.gif


    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    මේ එච්චර ප්‍රසිද්ධ නොවුණු video දෙකේ තියෙනවා, මහින්ද ජනවාරි 8 වැනිදා දිනුවා නම් ගෝටා කරන්න බලාගෙන හිටපු දේ... කොලබ නගරයේ වැදගත් මර්මස්තාන ඉලක්ක කරගෙන ගෝටා දෙන්න හදපු ගේම මොකක්ද කියල මේ video දෙකේ හොදට පෙන්නලා දෙනවා...





    තැරි දාර බයි කැම්පේන් එකවුන්ට් එකක් මේක
    ------ Post added on Oct 24, 2026 at 3:07 PM