එහෙමවත් හිත හදාගමු. උබට පෙනුන් නැති උනාට අදාල අයට පෙනිලා වගේ.ලෝයර් ඔක්කොටම වඩා ලොකු බයියා වෙලා
නානසාරට සෙත් පතල සෙත් කවි කිව්ව නම් නිදහස ලැබෙන්නත් ඉඩ තිබ්බ වෙන්න බැරිද? සෙත් කවියෙන් වැඩක් නැති නිසා සෙත් කවි කියන්න නැතිවෙන්න ඇති.එහෙමවත් හිත හදාගමු. උබට පෙනුන් නැති උනාට අදාල අයට පෙනිලා වගේ.
Grok ගෙන් අහල බලලා අපිටත් කියන්න.නානසාරට සෙත් පතල සෙත් කවි කිව්ව නම් නිදහස ලැබෙන්නත් ඉඩ තිබ්බ වෙන්න බැරිද? සෙත් කවියෙන් වැඩක් නැති නිසා සෙත් කවි කියන්න නැතිවෙන්න ඇති.
සහම්පතී මහා බ්රහ්මයා තමයි දකුණු දණමඬල බිම තියලා ආරාධනා කලේ, සක්රයා නෙවෙයි .
බුදුහාමුදුරුවෝ, බුදු වෙලා සත් සතිය ගත කරලා ඉවර වෙලා කල්පනා කරලා බැලුවාලු, මේ තරම් ගැබුරු දහමක් අවබෝධ කරගන්න තරම් කෙනෙක් ඉදි ද කියල.. මේ සිතුවිල්ල ශක්ර දේවේන්ද්රයා දැකල උන්වහන්සේ ලගට ඇවිත් ආරාධනා කළා කියනවා, ධර්මය දේශනා කරන්න කියල. ඒ වගේම පොරොන්දු වෙලා තියෙනවා බුදුදහම ආරක්ෂා කරන්න..
අන්න ඒ බුදුන්ට දුන් පොරොන්දුව, සක් දෙවිදු රකින්න බැදී ඉන්නවා.. මේ බුද්ධ ශාසනය අවසානය දක්වා.. ඒ උත්තමයා තමයි වජිරපානි කියන නමිනුත් හදුන්වන්නේ...
------ Post added on Oct 18, 2026 at 9:07 AM
ado meka poddak anura ta chu yana level ekatama wadila tyenne, sirama seen ekak, parliment eke translation wada karana ekek kiwwa meka wipakshe un ringtone ekatat dagena kiyala![]()
තැරි දාර බයි කැම්පේන් එකවුන්ට් එකක් මේකගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...
මේ එච්චර ප්රසිද්ධ නොවුණු video දෙකේ තියෙනවා, මහින්ද ජනවාරි 8 වැනිදා දිනුවා නම් ගෝටා කරන්න බලාගෙන හිටපු දේ... කොලබ නගරයේ වැදගත් මර්මස්තාන ඉලක්ක කරගෙන ගෝටා දෙන්න හදපු ගේම මොකක්ද කියල මේ video දෙකේ හොදට පෙන්නලා දෙනවා...
ado umba issara anduwata bana banane hitiye horu allan na kiyala.dan shape dadhammika pani beepu ewun nam was kavi walata baya athi.apita nam ganak wath na ban...
asu kule ewun nam baya wei owata

ow ban dan horu allanawaneado umba issara anduwata bana banane hitiye horu allan na kiyala.dan shape da![]()
moka awath wadak na mun UNP ekata vote karanne nane... so lada dein sathutu wenawa 
aththa munge mahaloku hondak nathi unath hitapu ballonta wada hondaiow ban dan horu allanawanemoka awath wadak na mun UNP ekata vote karanne nane... so lada dein sathutu wenawa
![]()

ow bn samahara hoda neethi ehema genawa ewa hodai... munta thawa poddak mole tibba nam maru... but munge capacity ekata me hodatama athi... buru wadath karanwa 20mil hacker , gal aguru case eka wage..aththa munge mahaloku hondak nathi unath hitapu ballonta wada hondai![]()