PC House එකට මොකද වුණේ?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    30,760
    1
    53,563
    113
    ප*යාගල
    sorry.com
    PC house එකෙන් ද මන්දා Panora කියල Pc line එකක් මාකට් කරා. ඉස්සර ගාල්ලෙ තිබ්බෙ Main Hall එකට මෙහා පැත්තෙ..
    මන් තාත්තා එක්ක යද්දි (2003) Panora දාල තිබ්බා. මන් එකක් ඉල්ල ඉල්ල හිටියේ 😁
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,131
    5,886
    113
    තව එකක් තිබුන කෝබියන් කියල. ඒ කාලේ පිස්සුවෙන් වගේ කම්පියුටර් කඩ දමාගෙන ගියේ.
    තිබ්බා තිබ්බා.. හලාවතත් එකක් තිබ්බා. එකෙන් ගන්න ගිහිං සුදුපාට කේසින් විතරක් තිබ්බ හින්දා පීසී හවුස් එකෙන් ගත්තෙ.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,846
    1
    3,843
    113
    JAPAN
    PC House
    PC Land
    Barclyess
    Sri Computers
    Nano Tec
    Infomatics
    Quipid Computers

    Issara mewa tibbey Unity Ekey, PC House thatami Gemey udinma hitiye, Unitiye 8 floor eka ehema pitinma PC house laga stores, And reparing centers
    Bohomayak ewa Thambi KAda.

    Unity ekey Thama PC Shops thiyenawada ban, Issara ahala ahala pahala unta/Yaluwonta PC ganna giyama Pallehe Perera and sons eken Kaala enney.
    iilagata Pettah PC market eka, Patta adui ganan
    Mama mey kiyanney 2000 to 2012 wage
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,637
    2,138
    113
    apooo A kale api oke un ekka kocharanam case dagena thiyenawada warranty claim walata.issara Unity eke talk karala aduwata PC parts ganna puluwan okungen thamai,math PC bara ganakata parts aran athi mungen.habai ithin warranty ganna giyama hena watha wenna oni.eka parak set ekak oke glass ehemath kudu kara wage mathakai warranty claim denne nathuwa wate yawala porakwa..passe munta mona wunada manda.warranty waladi watha wena nisa passe man oken badu gatte na,barclays ehema thama thiyenawa.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,070
    9,740
    113
    Galaha
    PC house එකේ අයිතිකාරයට බස් තිබුන. දැන් බස් සීන් එක නෑ. මම හිතන්නෙ පොරගෙ බිස්නස් ඩවුන්.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    12,012
    22,393
    113
    Kaer Morhen
    thewitcher.com
    Panora එකක් ගත්තේ 2007දී පෙන්ටියම් 4, ඉස්සර රජයේ සේවකයන්ට දුන්නා අවුරුදු දෙක්කට ගෙවන්න 54 ගානකට අරන් දුන්නා අම්මා ❤️😛
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,903
    1,015
    113
    Mama mulinma pc ekak ekak 2003. Pentium 1 ekak. Gewal laga ayya kenek pentium 4 ekak aragena thibuna 50K walata. Passe mama gedarata wada dunna matath ona kiyala. Dawasak thaththa ekka kalutara pc house ekata giya pc ekak assemble karaganna kiyala. Patta crowed bn welawe. Mama ithin badu tika genna kiwwa ekin eka, thaththa himita kiwwa, mage laga echchara salli na kiyala. Ohoma kalayak gihin 2005 wage mata UK couple ekak pentium 2 ekak aran dunna. PC house gana ahala thibuna nisa issara kale mathak una
     
    • Like
    Reactions: SK29

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,523
    41,775
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    PC House එකට මොකද වුණේ?
    Amu horu ban- muslim hetta.
    Mata matakai issara Unity eken PC House computer ekak parts daala hadala advance ekak deela order kara...
    Tika dawasakin boss call karala kiwwa order karapu 9800XT graphics card eka netulu tiyenne 9800 plain eka witaralu- mam ahuwwa eh wenasata price eka adu karanawada kiyala- u nahayen andala amataka kara.
    Passe gedettama genawa bande. Monitor eka on karanakota display eka case (LG Flatron 17 inch)- mam kiwwa oka hariyanne gihin weda karana ekak genen kiyala PC eka tiyala mehe.
    Rep kiyanawa salli walin bagayak denna kiyala- mam kiwwa monitor eka netuwa wedak ne- eka nisa be kiyala.
    Un balla wage gihin ayeth Bambalapitiye indan aluth monitor ekak genawa Panadurata.
    Eeta passe okkoma weda.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,903
    26,344
    113
    Panora එකක් ගත්තේ 2007දී පෙන්ටියම් 4, ඉස්සර රජයේ සේවකයන්ට දුන්නා අවුරුදු දෙක්කට ගෙවන්න 54 ගානකට අරන් දුන්නා අම්මා ❤️😛
    පවුමක් 15වත් නෑ, මටත් ඔය ගාණ වගේ ගියා. දැන් බලනකොට ලක්ෂ 14k වගේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,458
    30,348
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට මතක විදියට යුනියටියේ ඔය ඔක්කොම බිස්නස් දිව්වේ තනි මට්ටයා. නම් විතරයි වෙනස්.
    කඩ දෙකක් විතර තිබුන සිංහළ බෞද්ධ. බිස්නස් නං අඩුයි. අරුන්ගෙම කඩේකට තමයි සීයක් දෙසීයක් අඩුවට බිස්නස් එක දාගත්තෙ.


    2001 di mage 1st pc eka gaththe Kollupitiye Bible House Building eke thibba PC Land eken.
    මාත් ගිහින් තියෙනව.
     
    • Like
    Reactions: War Fighter

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,688
    22,378
    113
    Gotland
    රට ජාතිය ආගම බේරාගැනීමේ පශ්තාත් බාගයේ අමාරු හැදෙන්න ටික කාලෙකට කලින් එකල රාජ්ජ්‍ය කල පර්සි නම් රජ්ජුරු කෙනෙක් ද දැවැන්ත ශිනහල බෞද්ද ආරක්සක අමාත්‍යංශ ලේකම් කෙනෙක් ද සිටී කල රාජ්ජ්යේ පරිගණක අවශ්‍යතා සදහා අදාළ පී.සී නිවස නිතරගයෙන් තෝරාගන්නා ලදී.
     
    • Wow
    Reactions: SK29