උබල use කරන හොද Download Managers මොනවද?

ob_server

Well-known member
  • Jan 16, 2023
    8,392
    8,895
    113
    FDM - Free Download Manager

    image.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,341
    1,863
    113
    United States
    JDownloader 2 දාගන්න මචං, IDM නැතුව මම use කරන්නෙ ඒක, ලින්ක් ඔක්කොම auto අහු වෙනවා, free එකත් හොඳටම ඇති
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,694
    4,048
    113
    ඇයි download manager එකක් ඕනේ? කෙලින්ම download කරන්න බැරිද? IDM නම් දාගෙන හිටියා SLT 512Kbps - 1Mbps වගේ තියෙන කාලේ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,760
    1
    53,563
    113
    ප*යාගල
    sorry.com
    ඇයි download manager එකක් ඕනේ? කෙලින්ම download කරන්න බැරිද? IDM නම් දාගෙන හිටියා SLT 512Kbps - 1Mbps වගේ තියෙන කාලේ
    කෙලින්ම download කරද්දි server එකට එක connection එකයි.
    Manager එකක් දාගෙන ඩවුන්ලෝඩ් කරද්දි Connection දෙක තුනකින් අදිනවා ලු