කෙලින්ම download කරද්දි server එකට එක connection එකයි.
Manager එකක් දාගෙන ඩවුන්ලෝඩ් කරද්දි Connection දෙක තුනකින් අදිනවා ලු
ස්පීඩ් එක වැඩි කරගන්න නං ඩවුන්ලෝඩ් මැනේජ්ර් දැන්කාලෙ යූස් කරන එකේ තේරුමක් නැහැ. මොකද ඩවුන්ලෝඩ් මැනේජර් එකකින් කනෙක්ශන් කීපයක් හැදුවට උඹට තියන ස්පීඩ් එකම තමයි බෙදිලා කනෙක්ශන් වලට එන්නෙ
මම කියන එක බොරු නම් ඔය කියන එකකට එකම ඩවුන්ලෝඩ් එක connections 1කින් සහ connections කීපෙකින් දාල බලන්න
meaningful වෙනසක් වෙන්නෙ නැහැ
හැබැයි ඉස්සර කාලෙ තිබුනු කනෙක්ශන් වල download manager වලින් වාසියක් ගන්න පුලුවන් කමක් තිබුනා, ඒ කාලෙ තිබුනු කනෙක්ශන් වල පැකට් ලොස් එක වැඩියි එහෙම කනෙක්ශන් වල multiple connections වලින් ඩවුන්ලෝඩ් කරලා ලොකු වෙනසක් ගන්න පුලුවන්
අද කාලෙ වෙනසක් තිබ්බත් ඒක මහලොකු වෙනසක් නෙමෙයි.
මමත් යූස් කරනවා හැබැයි ස්පීඩ් එක ගැන හිතලා නෙමෙයි
ඩවුන්ලෝඩ් ටික මැනේජ් කරගන්න ලේසියි ගොඩක් වෙලා යන ඒව එහෙම
FDM එකේ torrent support කරනවා ඒකත් එකක්