රනිල් ඒ කාලෙ සාසනේ බේරාගත් හැටි..

dilann

Well-known member
  • Jul 6, 2018
    69,875
    171,056
    113
    එකමත් එක රටක
    ලප පොන්නයට පණ නෑ නේ ඕකුන්ව කුදලාගෙන යන්න .
    රොඩියා , නිරගමිකයා කියලා කියයි කියලා බයවෙලා ඉන්නේ .
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,757
    113
    United States
    රනිල් කස්සපට සලකපු විදිය කියලා දාලා තියෙන එක දැක්ක ගමන් මට නම් ඒ කාලේ සීන් එකම මතක් වුණා, වීඩියෝ එකේ ඒ හරිය බලද්දි හිනාත් ගියා.
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,546
    385
    83
    පව්කාරකම ඉතිහාසෙ ඉඳලම කසුන් මහ පාරෙමයි

    ඒ දවස් වල ඔහොම උස්සල ගන්න ගමන් ශේප් එකේ වෘශණ කෝෂ මිරිකනවලු ටහිකෙන්න. කැක්කුම තියනකන් ආවාස ගෙයින් එලියට වඩින්නෙ නැහැලු ඊට පස්සෙ..
    ඉස්සර මර්වින් ලොක්කා, සුමංගල සාදුගෙ ඇටදෙක මිරිකපු සීන් එකක් තිබ්බා පාර්ලිමේන්තුවෙදි
     
    • Like
    Reactions: lilman