දළදාව ගැන විද්‍යාත්මකව

firerix

Well-known member
  • Jan 29, 2018
    3,193
    4,446
    113
    මම හිතන්නේ මේක තමයි දැනට දළදාව ගැන කරලා තියන එකම විද්‍යාත්මක වැඩ සටහන සමහර සින්ඝලුන්ට නම් ටිකක වේදනාත්මක වේයි ....

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,595
    2,080
    113
    United States
    මහනුවර දළදා මාලිගාවෙ දළදාව හත් කරඬුවක් ඇතුලෙ තියෙනවා කියන එකයි, අවුරුදු 1500කට වැඩිය ඒක රැකගෙන ආපු විදිහයි දැක්කම විද්‍යාත්මකව බලන එකත් වෙනම අත්දැකීමක්.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,193
    4,446
    113
    වෙනරටවල් වල බුදුන් වහන්සේගේ ශේෂ වස්තු පාවිච්චි වෙනෙන් වන්දනාවට සහ පුරාවිද්‍යාත්මක ආයිත්තමක් විදිහට නමුත් ලංකාවේ ඉතිහාසයේ ඉදන්ම මේක පාවීචි උන ප්‍රදානම කරණය දේශපාලනික මෙවලමක් විදිහට එක අශෝක අදිරජ්යගේ සැලැස්මේ කොටසක්
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,141
    892
    113
    මේ ලෝකේ දුවන්නේ රහසිගත සංවිධානයක් මගින්. රහසිගත සංවිධානයේ මුල් පුරුක බ්‍රිතාන්‍යයේ රජ පවුල. මේ ගොල්ලෝ ලෝක ඉතිහාසය වෙනස් කරලා. ලංකාවේ ජිවත් වුන බුදු හාමුදුරුවෝ ඉන්දියාවට පිටමන් කරලා. ඔය video විතරක් නොවේ, ලෝකේ ප්‍රසිද්ධ ආයතන UN කේ උදවිය පවා දැනුවත්ව ලංකාවේ ඉතිහාසය යටපත් කරන්න ක්‍රියා කරනවා.

    2009 දී යුද්ධය නිමා වීමත් සමග මේ සියල්ල එලි වූනා . ලංකාවේ දිනපතා බුදු ධහම බේරගන්න කියලා කෑගහපු පැවිද්දෝ එක පාරට නිහඩ වුනා. බලන් යනකොට, මුල් බුදු ධහමේ මහන වෙලා දේශපාලනය කරන්න බැහැ, මස් මාලු කන්න බැහැ, රස්සාවල් කරන්න බහැ, ව්‍යාපාර, හොර ගෑනු තියන් ඉන්න බැහැ. දුෂීලයෙක් නම් බුදු දහමට ඇතුල් වෙන්නත් බැහැ කිසිවක් තේරෙන්නේ නැහැ.

    එතකොට, ලංකාවේ බුද්ධ සාසනය විනාස කරපු සුද්දෝ සමග ලංකාවේ 95% භික්ෂුන්, ගිහි පිරිස්, දෙෂලාලුවෝ සහ පුරා විද්‍යා කාරයෝ එකතු වෙලා වසර 15 තුල පුළුවන් තරම් කලේ ලංකාවෙන් පිටමන් කර බුදු හාමුදුරුවෝ යලි උන් වහන්සේගේ නිවස කරා ගෙන ඒම වැලැක්විම්යි. මේ අතෙරේ ඉන්දියන් කාරයෝ ලංකාවේ ඉන්න හැම කෙනාටම පාගා දීලා ඉතිහාසය එලි නොකරන්න,

    ලංකාවේ පහල වුන බුදුන්ව ආරක්ෂා කරන්න ඉදිරිපත් වුනේ ඉතා සුළු පිරිසක් පමනයි. වැඩේ තියෙන්නේ ඊළඟ මහාවංශ පරිචේදයේ ලියන්න වෙනවා මේ සියල්ල.
     
    Last edited:
    • Like
    Reactions: wpril5

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,138
    1
    102,740
    113
    34
    Kalutara
    හරියටම දතක් විදිහට පෙන්නන්නේ ඇමරිකාවේ එක විතරයි. ඇමරිකාවේ බුදු හාමුදුර්වන්ගේ දාතුන් 10,000කට වඩා තියෙනවා කියන්නේ හිතපන්කෝ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,229
    17,238
    113
    ඔව් ඉතිං සිංහලුන්ටනේ රිදෙන්නේ උඹ වගේ තම්බියෙක්ට රිදෙන්න හේතුවක් නෑ..🤣
     
    • Like
    • Haha
    Reactions: wpril5 and elajani

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,970
    6,663
    113
    මහනුවර දළදා මාලිගාවෙ දළදාව හත් කරඬුවක් ඇතුලෙ තියෙනවා කියන එකයි, අවුරුදු 1500කට වැඩිය ඒක රැකගෙන ආපු විදිහයි දැක්කම විද්‍යාත්මකව බලන එකත් වෙනම අත්දැකීමක්.
    Kuruse ganige puke gaha la tilvin arinne balapan

    මම හිතන්නේ මේක තමයි දැනට දළදාව ගැන කරලා තියන එකම විද්‍යාත්මක වැඩ සටහන සමහර සින්ඝලුන්ට නම් ටිකක වේදනාත්මක වේයි ....


    Kuruse ganige puke gaha ganin jeppa
    ------ Post added on Oct 25, 2026 at 3:07 PM
     
    • Haha
    Reactions: wpril5

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,219
    1,488
    113
    දළදා 10-15 තියෙන්න විදියක් නෑනෙ. හරියටම කීයක්ද කියලා හොයලා බලපන්.
    එතකොට ඔය කියන දළදාව?

    ලංකාවෙ ඉතිහාසය කියවලා බලපන්. දන්ත ධාතුවෙ අනුරූ හදලා තියෙනවා ලංකාවෙ රජවරු.
    දන්ත ධාතුවෙ අයිතිය කියන්නෙ රටේ අයිතිය තියෙනවා කියන එක. ඒ හින්දා ආක්‍රමණ එන කොට අනුරුවක් කරඩුවට දාලා ඇත්ත දන්ත ධාතුව හංගනවා වගේ වැඩ කරලා තියෙනවා.

    video එක බැලුවෙ නෑ. summary එක කෙටියෙන් කිව්වොත් දන්න කෙනෙක් උත්තර දෙයි.

    සුද්දා කියන දේ ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා සිංහලු 😂
     
    Last edited:
    • Like
    Reactions: hide_spider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,690
    103,134
    113
    වෙනරටවල් වල බුදුන් වහන්සේගේ ශේෂ වස්තු පාවිච්චි වෙනෙන් වන්දනාවට සහ පුරාවිද්‍යාත්මක ආයිත්තමක් විදිහට නමුත් ලංකාවේ ඉතිහාසයේ ඉදන්ම මේක පාවීචි උන ප්‍රදානම කරණය දේශපාලනික මෙවලමක් විදිහට එක අශෝක අදිරජ්යගේ සැලැස්මේ කොටසක්
    ඔය පොන් එක දීපන් ළමයෙකුට අශෝක අධිරාජයා කොහෙද බං දළදා වහන්සේ ලංකාවට වැඩමවද්දි.

    දළදා 10-15 තියෙන්න විදියක් නෑනෙ. හරියටම කීයක්ද කියලා හොයලා බලපන්.
    එතකොට ඔය කියන දළදාව?

    ලංකාවෙ ඉතිහාසය කියවලා බලපන්. දන්ත ධාතුවෙ අනුරූ හදලා තියෙනවා ලංකාවෙ රජවරු.
    දන්ත ධාතුවෙ අයිතිය කියන්නෙ රටේ අයිතිය තියෙනවා කියන එක. ඒ හින්දා ආක්‍රමණ එන කොට අනුරුවක් කරඩුවට දාලා ඇත්ත දන්ත ධාතුව හංගනවා වගේ වැඩ කරලා තියෙනවා.

    video එක බැලුවෙ නෑ. summary එක කෙටියෙන් කිව්වොත් දන්න කෙනෙක් උත්තර දෙයි.

    සුද්දා කියන දේ ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා සිංහලු 😂
    මුං මේ හිතාගෙන ඉන්නේ යාපනේදි වීදිය බණ්ඩාරගේන් අල්ලාගත්තේ නියම දන්ත ධාතූන් වහන්සේ කියලා.

    මොලේ කළදක් තියෙන එකෙක් හිතනවාද රටේ සංකේතය වගේ ගරු කරපු දන්ත ධාතූන් වහන්සේ ඉනේ ගහගෙන යන්න ඉඩ දෙයි කියලා. අනික ඔච්චර ගරු කරන කෙනෙක්. මුනුත් මෝඩ පෘතුගීසි උන්ගෙම පැටව් තමා බලන් ගියාම ඒ තරම්ම ගොන් ඉතිං.
    ------ Post added on Oct 26, 2026 at 12:47 AM
     
    Last edited: