Questions දන් නැති නිසා අහන්නෙ , මේ වගේ මිනිස්සුන්ට අස්වැසුම හම්බෙන් නැද්ද බං ?

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,316
    2
    5,889
    113
    කසිප්පු කාරයන්ටයි , ත්‍රීවිල් කාරයන්ටයි ගෙවල් වල බත් තම්බන ගෑනුන්ටයි හම්බෙන ඒවා අයින් කරලා මේ වගේ අයට ඒවා දුන්නනම් හරි නෙ බං





     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,893
    78,790
    113
    කසිප්පු කාරයන්ටයි , ත්‍රීවිල් කාරයන්ටයි ගෙවල් වල බත් තම්බන ගෑනුන්ටයි හම්බෙන ඒවා අයින් කරලා මේ වගේ අයට ඒවා දුන්නනම් හරි නෙ බං






    ආබාධිත උන්ට වෙනම දෙනවා දීමනාවක්, @AnuradhaRa ටත් හම්බෙනවද කොහෙද. පව් තමා බන් සමහර මිනිස්සු. දැක්කාම එපා වෙනවා.

    හොඳට අතපය තියන් සහනාදාරේ හිඟාකන ගමේ කාලකන්නි ටික ලැජ්ජ වෙන්න ඕනා
     
    • Like
    Reactions: peakySwifter

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,098
    2,413
    113
    United States
    අස්වැසුම හම්බෙන්න නම් මුලින්ම ග්‍රාම නීලධාරී හරහා අයදුම් කරලා, ආදායම් තත්ත්වයයි අදාළ ලියකියවිලිත් එක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දෙන්න ඕනෙ, එතනින් තමයි සුදුසුකම බලලා තීරණය කරන්නෙ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,249
    1
    20,165
    113
    35
    Spain
    මේ වගේ මිනිස්සුන්ට නම් විශේෂ රැකවරණයක් ඕන. මට පුදුම හොස්පිටල් එකේදී හිස්කබල නැවත සකස් කරලා නැත්තේ මොකද කියල. ටයිටේනියම් වගේ ලෝහ පටි දාල හරිගස්සනවා නේ.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,021
    8,771
    113
    loku ganan ona naha maseta Rs 5000 dunnat moko ban. karumeta sakkili deshapaluwo trillion ganan walin neh gahala tiyenne. 😡😡
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,577
    6,757
    113
    සමහරවිට රජයේ ආධාර ලැබෙනවත් ඇති, ඒත් එයත් උත්සාහ කරනව වෙන්න පුලුවන් අමතර මුදලක් හොයාගන්න. ආබාධිත දීමනාව 10,000 යි නෙ.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,548
    1
    12,122
    113
    me wage ayata double duunath kmk na bn. hondata inna kalakanni apathayontane hambenne
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,216
    1,068
    113
    maseta 5000 kiyanne dawasakata 166 ban..... eken beheth ekak wath ganna ba

    දවසකට 166ක් කියන්නෙ බං බීමට විතරයි. රජයට මේ අවුරුද්දෙ මුල් මාස 6න් ප්‍රාථමික අතිරික්තය රු. බිලියන 360ක්, බදු ආදායම 25.9%කින් වැඩිලා. අතිරික්තය තියෙද්දිත් අස්වැසුම 5000ම තමා. ඒ සල්ලි යන්නෙ කොහෙද යකෝ
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,737
    4,100
    113
    43
    Wakanda
    ආබාධිත උන්ට වෙනම දෙනවා දීමනාවක්, @AnuradhaRa ටත් හම්බෙනවද කොහෙද. පව් තමා බන් සමහර මිනිස්සු. දැක්කාම එපා වෙනවා.

    හොඳට අතපය තියන් සහනාදාරේ හිඟාකන ගමේ කාලකන්නි ටික ලැජ්ජ වෙන්න ඕනා
    හොදට අතපය තියාගෙන දෙමව්පියො බයකරල දේපල සින්නක්කරව ලියාගෙන ගෙදරින් එලවපු අම්ම බලාගෙන අතේ ගහන තෝවගේ කාලකන්නිත් ලැජ්ජ වෙන්න ඕන.
     

    AnuradhaRa

    Well-known member
  • ආබාධිත උන්ට වෙනම දෙනවා දීමනාවක්, @AnuradhaRa ටත් හම්බෙනවද කොහෙද. පව් තමා බන් සමහර මිනිස්සු. දැක්කාම එපා වෙනවා.

    හොඳට අතපය තියන් සහනාදාරේ හිඟාකන ගමේ කාලකන්නි ටික ලැජ්ජ වෙන්න ඕනා
    පිස්සුද උඹට
    මම කිසිම දෙයක් ගන් නෑ