චරිත තුනක් නාට්ටිය YouTube එකේ දාල

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,429
    1
    2,694
    113
    Heaven
    GraphicsGods.com
    කවුද චරිත තුන? උබයි, නන්ගියි, මස්සිනයිද?

    නියම හොර තුන් කට්ටුව

    The Office Lol GIF
     
    • Haha
    Reactions: Yudewwa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,015
    1
    19,721
    113
    35
    Spain
    පොතත් කියෙව්වා. ඉස්සර නාට්ටිවල කතාවක් තිබ්බ. දැන් එහෙම නාට්ටි නෑ නෙ
     
    • Like
    Reactions: UbeThaththa