වැස්ස කොහොමද උබලට කළුවො ?

dilann

Well-known member
  • Jul 6, 2018
    69,849
    171,003
    113
    එකමත් එක රටක

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    රතු roof එක උඩ වැස්සෙත් නිදාගෙන ඉන්න Snoopy දැක්කම හිනා ගියා බන්, ඌට නම් වැස්ස ගාණක් නෑ වගේ. අපේ පැත්තෙ නම් අද වැස්ස ටිකක් විතරයි, හවස ඉඳන් හුළඟ නම් හොඳටම තියෙනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,849
    171,003
    113
    එකමත් එක රටක
    රතු roof එක උඩ වැස්සෙත් නිදාගෙන ඉන්න Snoopy දැක්කම හිනා ගියා බන්, ඌට නම් වැස්ස ගාණක් නෑ වගේ. අපේ පැත්තෙ නම් අද වැස්ස ටිකක් විතරයි, හවස ඉඳන් හුළඟ නම් හොඳටම තියෙනවා.
    කොහෙද උබ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,548
    10,556
    113
    Galaha
    හුලං බොකනව බං. උදේ ගමනක් යන්න ගෙදරින් බහිනකොටම වහින්න පටන්ගත්තා. තවම වහිනව. අද මට ලොකූ වැඩක් තියෙනව ඒක තමයි මේ හුත්ත උදේ පාන්දටම පටන්ගත්තෙ ඔන්න බලපන් 10 විතර වෙනකොට ඔක්කොම හරියයි.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,424
    18,828
    113
    කැකිරාවට උදේ ඉදන් වහිනවා. හේන් පාලු වෙලා
     
    • Love
    Reactions: Yudewwa

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,411
    1
    127,089
    113
    දෙහිවල
    වැස්ස බන්
    දෙහිවල වැස්ස
    කොල්ලුපිටිය වැස්ස
    ටවුන් හෝල් වැස්ස

    හුත්ත දැන් වාරයේත් වැස්ස
     
    • Love
    Reactions: Inigo Montoya