වැස්ස කොහොමද උබලට කළුවො ?

dilann

Well-known member
  • Jul 6, 2018
    69,535
    170,307
    113
    එකමත් එක රටක

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,464
    1,959
    113
    United States
    රතු roof එක උඩ වැස්සෙත් නිදාගෙන ඉන්න Snoopy දැක්කම හිනා ගියා බන්, ඌට නම් වැස්ස ගාණක් නෑ වගේ. අපේ පැත්තෙ නම් අද වැස්ස ටිකක් විතරයි, හවස ඉඳන් හුළඟ නම් හොඳටම තියෙනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,535
    170,307
    113
    එකමත් එක රටක
    රතු roof එක උඩ වැස්සෙත් නිදාගෙන ඉන්න Snoopy දැක්කම හිනා ගියා බන්, ඌට නම් වැස්ස ගාණක් නෑ වගේ. අපේ පැත්තෙ නම් අද වැස්ස ටිකක් විතරයි, හවස ඉඳන් හුළඟ නම් හොඳටම තියෙනවා.
    කොහෙද උබ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,102
    9,809
    113
    Galaha
    හුලං බොකනව බං. උදේ ගමනක් යන්න ගෙදරින් බහිනකොටම වහින්න පටන්ගත්තා. තවම වහිනව. අද මට ලොකූ වැඩක් තියෙනව ඒක තමයි මේ හුත්ත උදේ පාන්දටම පටන්ගත්තෙ ඔන්න බලපන් 10 විතර වෙනකොට ඔක්කොම හරියයි.