වැස්ස කොහොමද උබලට කළුවො ?
Anyhacker Well-known member Oct 5, 2026 3,424 1,935 113 United States Monday at 4:49 AM #2 රතු roof එක උඩ වැස්සෙත් නිදාගෙන ඉන්න Snoopy දැක්කම හිනා ගියා බන්, ඌට නම් වැස්ස ගාණක් නෑ වගේ. අපේ පැත්තෙ නම් අද වැස්ස ටිකක් විතරයි, හවස ඉඳන් හුළඟ නම් හොඳටම තියෙනවා.
රතු roof එක උඩ වැස්සෙත් නිදාගෙන ඉන්න Snoopy දැක්කම හිනා ගියා බන්, ඌට නම් වැස්ස ගාණක් නෑ වගේ. අපේ පැත්තෙ නම් අද වැස්ස ටිකක් විතරයි, හවස ඉඳන් හුළඟ නම් හොඳටම තියෙනවා.
dilann Well-known member Jul 6, 2018 69,524 170,279 113 එකමත් එක රටක Monday at 4:50 AM #3 Anyhacker said: රතු roof එක උඩ වැස්සෙත් නිදාගෙන ඉන්න Snoopy දැක්කම හිනා ගියා බන්, ඌට නම් වැස්ස ගාණක් නෑ වගේ. අපේ පැත්තෙ නම් අද වැස්ස ටිකක් විතරයි, හවස ඉඳන් හුළඟ නම් හොඳටම තියෙනවා. Click to expand... කොහෙද උබ
Anyhacker said: රතු roof එක උඩ වැස්සෙත් නිදාගෙන ඉන්න Snoopy දැක්කම හිනා ගියා බන්, ඌට නම් වැස්ස ගාණක් නෑ වගේ. අපේ පැත්තෙ නම් අද වැස්ස ටිකක් විතරයි, හවස ඉඳන් හුළඟ නම් හොඳටම තියෙනවා. Click to expand... කොහෙද උබ
Blair Solari Well-known member Dec 9, 2025 2,933 2,334 113 Tavathimsa Monday at 4:52 AM #4 දැන් නැගිට්ටේ. වහින සද්දයක් ඇහෙන්නැහැ. Reactions: Inigo Montoya
harshasoon Well-known member Feb 4, 2007 1,034 1,074 113 Pluto Monday at 5:18 AM #5 Wahinawa ra Indian..
shenat Well-known member May 13, 2007 59,266 87,936 113 ආශ්චර්යමත් රටක Monday at 5:28 AM #6 යාගයෙන් පස්සෙ වහිනවා. Reactions: redux
max_pain Well-known member Jul 5, 2025 5,087 9,786 113 Galaha Monday at 5:34 AM #7 හුලං බොකනව බං. උදේ ගමනක් යන්න ගෙදරින් බහිනකොටම වහින්න පටන්ගත්තා. තවම වහිනව. අද මට ලොකූ වැඩක් තියෙනව ඒක තමයි මේ හුත්ත උදේ පාන්දටම පටන්ගත්තෙ ඔන්න බලපන් 10 විතර වෙනකොට ඔක්කොම හරියයි. Reactions: Inigo Montoya and Emios
හුලං බොකනව බං. උදේ ගමනක් යන්න ගෙදරින් බහිනකොටම වහින්න පටන්ගත්තා. තවම වහිනව. අද මට ලොකූ වැඩක් තියෙනව ඒක තමයි මේ හුත්ත උදේ පාන්දටම පටන්ගත්තෙ ඔන්න බලපන් 10 විතර වෙනකොට ඔක්කොම හරියයි.
jamiezue Well-known member Jul 28, 2008 12,204 1 9,126 113 -~උලක් උඩ-~ Monday at 6:13 AM #8 wahinawa...
clumsyhulk Well-known member Sep 20, 2024 9,567 15,406 113 🌎 Monday at 6:25 AM #9 Sarin sare wahinava. Over
redux Well-known member Feb 19, 2017 11,358 18,744 113 Monday at 8:04 AM #12 කැකිරාවට උදේ ඉදන් වහිනවා. හේන් පාලු වෙලා Reactions: Yudewwa
Yudewwa Well-known member Oct 8, 2023 5,942 8,604 113 Monday at 1:20 PM #13 වහිනවා පැලෙන්න..... Reactions: Inigo Montoya and හෙළයෙක්
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 12,418 27,725 113 Monday at 1:23 PM #14 Yudewwa said: වහිනවා පැලෙන්න..... Click to expand... me koheda ban ? Reactions: Yudewwa
redux Well-known member Feb 19, 2017 11,358 18,744 113 Monday at 1:30 PM #15 රෝසි ආච්චි said: me koheda ban ? Click to expand... ගම්පහ පැත්තේ Reactions: Yudewwa
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 12,418 27,725 113 Monday at 1:31 PM #16 redux said: ගම්පහ පැත්තේ Click to expand... account eka maru unada? Reactions: max_pain, Yudewwa and jjpala
Walter White Well-known member Nov 20, 2019 44,298 1 126,850 113 දෙහිවල Monday at 1:33 PM #17 වැස්ස බන් දෙහිවල වැස්ස කොල්ලුපිටිය වැස්ස ටවුන් හෝල් වැස්ස හුත්ත දැන් වාරයේත් වැස්ස Reactions: Inigo Montoya
J jjpala Well-known member Oct 22, 2014 3,617 4,090 113 colombo Monday at 1:35 PM #18 Yudewwa said: වහිනවා පැලෙන්න..... Click to expand... පට්ට බාන් මන් ආසයි මේ වගේ පැත්තක් ඉන්න ගංවතුර නැත්නම් Reactions: Inigo Montoya and Yudewwa
Yudewwa said: වහිනවා පැලෙන්න..... Click to expand... පට්ට බාන් මන් ආසයි මේ වගේ පැත්තක් ඉන්න ගංවතුර නැත්නම්
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,675 103,089 113 Monday at 1:38 PM #19 Yudewwa said: වහිනවා පැලෙන්න..... Click to expand... මේ AI Reactions: Yudewwa
Inigo Montoya Well-known member Nov 15, 2025 10,047 1 19,790 113 35 Spain Monday at 1:44 PM #20 ෂපාන් එකේ ඉන්නවා.