සෝලා තියනකොට වැස්සොත්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,209
    11
    3,724
    113
    මේ වගේ වහින දවසට කොච්චර kwh ප්‍රමාණයක් පුලුවන්ද ?
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    මේ වගේ වහින දවසට කොච්චර kwh ප්‍රමාණයක් පුලුවන්ද ?
    වහින දවසට ලොකුවට මොකුත් නෑ බං, ඒක තමා සෝලා ප්‍රශ්නෙ. අනිත් පැත්තෙන් හිරු වැඩි වෙලා ග්‍රිඩ් එක ට්‍රිප් වුනා කියලා මේ මාසෙ පැය හයක් රටම අඳුරේ ගියා. දෙපැත්තම අවුල්, ඒත් වැරැද්ද බැටරි නැති එකේ
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,884
    5,042
    113
    Mage eka nan 10am weddi full charge battery eka.dawasama wesath no problem
    තත්පරෙන් චාජ් කරගන්න පුළුවන් බන් සොලර් එකට රීචජියබල් AAA බැටරියක් සෙට්කරගත්ත නම්. :P
     
    • Haha
    Reactions: windows_ubuntu

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,884
    5,042
    113
    solar හයි කරද්දී වැහි පීල්ලේ වතුර එන තැන් වලට පොඩි ට'බයින් හයි කරගනිල්ල. එතකොට වැස්සත් ලයිට්, පෑව්වත් ලයිට්. :ROFLMAO:
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,529
    5,947
    113
    normally kiyanne 10-15% kiyala, e kiyanne 1KW panels nam 100W wage ei. solar panel walata eliya tiyenawa nam generate wenawa.
    hugak 5-10KW system tiyena aya daily usage eka cover karagannawa me conditions walath. group ekaka thibila gatta knowledge eken kivve
     
    • Love
    Reactions: Bam

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    වැහි දවසට නම් සාමාන්‍ය දවසට වඩා ගොඩක් අඩුවෙන් තමයි එන්නේ, 10-15% වගේ තමයි ගොඩක් වෙලාවට හම්බවෙන්නේ

    වැහි දවසට නම් ඉර එළිය අඩු නිසා සාමාන්‍ය දවසට වඩා ගොඩක් අඩුවෙන් තමයි එන්නේ, ඒ නිසා ඒ දවසට බැටරි එක බේරගෙන පාවිච්චි කරන එක තමයි හොඳම වැඩේ.
    ------ Post added on Oct 26, 2026 at 5:27 PM
     
    • Like
    Reactions: Bam

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    324
    455
    63
    මේ ඊයේ (දවසම වැස්සා)
    1793073308295.png


    මේ හොඳට ඉර එළිය තිබ්බ දවසක
    1793073392881.png



    5kW එකක්
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,499
    4,842
    113
    masema wassot itin oya current bila gewanna oni echarai. usage ekata wada generation adui ne
     
    • Like
    Reactions: Bam

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,575
    14,704
    113
    පෘථිවිය
    මේ වගේ වහින දවසට කොච්චර kwh ප්‍රමාණයක් පුලුවන්ද ?
    පැනල් එක පහල රෝටෙට්ර් එකක් හයි කරගන්න
    එකේ ඩයිනමෝ එක සෙට් කරාම, එකෙන් වහින වෙලාවට ඩයිනමෝව හරහා පවර් එක එනවා
    ලඟම ඉන්න මාලිමා නියෝජිත ඉංජිනේරු මහතෙකුගෙන් අහන්න
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,335
    1
    63,939
    113
    Mother Earth
    වහින දවසට ලොකුවට මොකුත් නෑ බං, ඒක තමා සෝලා ප්‍රශ්නෙ. අනිත් පැත්තෙන් හිරු වැඩි වෙලා ග්‍රිඩ් එක ට්‍රිප් වුනා කියලා මේ මාසෙ පැය හයක් රටම අඳුරේ ගියා. දෙපැත්තම අවුල්, ඒත් වැරැද්ද බැටරි නැති එකේ
    අඩෝ ඒකද සීන් එක. මම නම් හිතන්නේ නෑ. ඒ කියන්නේ required demand එකට වඩා වැඩියෙන් generate වෙනකොට main grid එක trip වෙනවද? ඒකත් මාර වැඩේ 🤷🏻‍♂️
     

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,352
    2
    2,659
    113
    කොළොංපුරේ
    වැසි සහිත දිනවලදී, ඔබේ සූර්ය පැනල පද්ධතිය මගින් ජනනය කෙරෙන විදුලි ප්‍රමාණය විශාල ලෙස පහත වැටේ.

    සාමාන්‍ය නිවාස පද්ධතියක් හිරු එළිය හොඳින් පවතින දිනක කිලෝවොට් පැය (kWh) 20ත් 30ත් අතර ප්‍රමාණයක් ජනනය කළ හැකි වුවද, අධික වර්ෂාව සහ ඝන වලාකුළු පවතින විට එම දවස පුරාම ජනනය වන විදුලි ප්‍රමාණය කිලෝවොට් පැය (kWh) 2ත් 5ත් අතර අගයකට සීමා විය හැකිය.

    GEMINI uncle ..........
     
    • Like
    Reactions: Inigo Montoya