නාගොඩ අවන්හල් හිමිකරු සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කළවෙඩික්කරු රණාලේදී ඇල්ලූ මෙහෙයුම

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,910
    15,978
    113
    🌎
    වෙඩි තියද්දි හෙසාන් අවන්හලේ ගල් බනිස් එකක් කකා නේද ඉදලා තියෙන්නේ 🌝🌚
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    වෙඩි තියද්දි හෙසාන් අවන්හලේ ගල් බනිස් එකක් කකා නේද ඉදලා තියෙන්නේ
    රවුම් 30ම ඉවර වෙනකම් වෙඩි තියලා තියෙන්නෙ බං, ගල් බනිස් කාපු එකට නෙවෙයි ගියේ. අල්ලපු එකා ගාව අයිස් ග්‍රෑම් 40යි සිම් 6යි. අවන්හල් කාරයෙක් මරන්න යන එකා ලඟ අයිස් ග්‍රෑම් 40ක්, රටේ මොකද වෙන්නෙ කියලා එතනින් තේරෙනවා
     
    • Sad
    Reactions: clumsyhulk

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    නාගොඩ අවන්හල් හිමිකරුයි බිරිඳයි දෙන්නම නැති වෙච්ච එක දුකයි, රණාලේදී අල්ලපු එකාටවත් හරි දඬුවමක් ලැබෙන්න ඕනෙ.