කොහොමද මෙහෙම මහන වෙන්න හිතෙන්නෙ?

nipund

Well-known member
  • May 17, 2007
    856
    1,186
    93
    සතුට තව ටිකක් සල්ලි තිබ්බොත්
    තව degree එකක් තිබ්බොත්
    රට ගියොත්
    කෙල්ලෙක් හිටියොත්
    ළමයෙක් හිටියොත්
    නැත්නම්
    දුක සල්ලි නැති හින්දා
    ළමයි හින්දා
    ගෑනි හින්දා
    කියලා අඩුවක් හින්දා තමා මේ දුක කියලා හිතන කෙනාට ගැලවෙන්න අමාරුයි.
    ඕවා කරපු කෙනා දන්නවා එතැනත් ඒක නෑ කියලා.
    සසර විශ්වාස කරනවා නම් කලින් ප්‍රාර්ථනා කරපු , practice කරපු හින්දා මහණ වෙන එකට කැමති
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,452
    1
    7,450
    113
    සතුට තව ටිකක් සල්ලි තිබ්බොත්
    තව degree එකක් තිබ්බොත්
    රට ගියොත්
    කෙල්ලෙක් හිටියොත්
    ළමයෙක් හිටියොත්
    නැත්නම්
    දුක සල්ලි නැති හින්දා
    ළමයි හින්දා
    ගෑනි හින්දා
    කියලා අඩුවක් හින්දා තමා මේ දුක කියලා හිතන කෙනාට ගැලවෙන්න අමාරුයි.
    ඕවා කරපු කෙනා දන්නවා එතැනත් ඒක නෑ කියලා.
    සසර විශ්වාස කරනවා නම් කලින් ප්‍රාර්ථනා කරපු , practice කරපු හින්දා මහණ වෙන එකට කැමති
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,446
    1
    20,535
    113
    35
    Spain
    එහෙම මිනිස්සු ඉන්නවා, මම පොඩි කාලේ ඉඳල බැඳීම් වලට අකමැතියි. යාලු කෙල්ලක් ඉඳල නෑ. සමහර වෙලාවට ඒ ගැන කල්පනා වෙනවා. නමුත් සමස්තයක් විදියට මම කැමති තනියම ඉන්න. සමහරුන්ට එකේ සම්පූර්ණ විරුද්ධ අදහස තියෙනවා. ඒ වගේ මිනිස්සු ඉන්නවා. හිතන පතන විදිය වෙනස්.
     

    nipund

    Well-known member
  • May 17, 2007
    856
    1,186
    93

    මෙහෙම වෙනවා නම් නිවන් දකින්න ඕනේ නැහැ 😢.
    අනික් චරිත ඔක්කොම මම කියන "චරිතය" එක්ක ගැට ගැහිලා තියෙන්නේ.
    අනික් පැත්තටත් වෙනවා, අනික් චරිත හින්දා මම කියන "චරිතය" ගොඩ නැගෙනවා.
     
    • Like
    Reactions: Yeezus

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,783
    2,867
    113
    Godak me wage unta podi wayase idan domapine high activities wadi wela passe passe jeewithe athal eka nathuwa yanawa/adu wela yanawa.....e nisa mahana wela balanawa
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,911
    73,254
    113
    මාලඹේ
    ඉතිං මහන වෙලා අයිස්ලන්තෙට පලයංකෝ, එහේ පන්සලක්වත් නැතුව ඇති,
    උඹ අයිස්ලන්තේ අදිකරන සන්ගනායක වෙනව නිකම්ම :baffled:


    මැරෙන මොහොතේ ස්ත්‍රී ලින්ගයට, ස්ත්‍රී පුකට ආශාවක් ඇතිවුනොත්? :oops:
    ------ Post added on Oct 26, 2026 at 11:34 PM
    පටි පනුවෙක් වෙලා ඉපදෙනු ඇත
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    4 kendare palui kiyala podi kale mahana karana unui. gedara lamai wadi kiyala kanna denna nathuwa mahana karana unui nisa thamai sasaneta kela wela thiyenne.
    දුප්පත් කමට මහණ උන උන් තමා ගමේ පන්සලේ ඉන්නෙ, උන් නැත්නම් ගමේ පන්සල් වහන්න වෙනවා. සාසනේ කෙල වෙන්නෙ මහණ උනාට පස්සෙ පන්සලක්, වාහනයක්, දේශපාලකයෙක් හම්බුනාම. පාරාජිකා උනත් සිවුරු අන්දවන එක තමා අවුල
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,454
    1
    4,159
    113
    a well educated graduate with a class , and chess national champion also got ordained.
    After JVP killed late Prof Mrs Gladys Jayawardena (for importing live saving Indian drugs and releasing them from harbour) her husband a renowned doctor who lived in Flower Rd , Col & also ordained and became a monk and died long after ..
    Major Gen Ananda Weerasekera also got became a monk.....
    so this shows the illusion we are in! and power of Buddhist teachings. It is only idiot who does not understand these self evident facts.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,777
    7,837
    113
    වැඩක් නෑ ඉතින් ඔහොම ඉදල අපවත් වෙලා ඊලග ආය ඉපදෙනවනන් ඉපදිල ඕකම කරයි
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,580
    2,025
    113
    සසර දුකින් එතරවෙන්න..... මේ ගිහි ජීවිතේ අමරුයි... 🙏
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,403
    24,335
    113
    හරිනන් අහන්න ඕනෙ ඕකෙ අනිත් පැත්තනෙ.
    තව සුළු කාලෙකින් අන්ත දුක් විඳල මැරිල යන බව දැන දැන අරව මේවා achieve කරගන්න ඕනෙ කියල පණ යනකන් මහන්සි වෙන්න හිතෙන්නෙ කොහොමද?