කොහොමද මෙහෙම මහන වෙන්න හිතෙන්නෙ?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,820
    2,193
    113
    United States
    ඇත්තටම Royal ඉගෙනගෙන පිටරටින් engineer වෙලා ආපු කෙනෙක් මහණ වෙන එක හිතන්න අමාරුයි තමයි, ඒත් සමහරවිට එයාට ඒ ජීවිතේ තමයි ඇත්ත සැනසීම හම්බවෙලා ඇත්තේ. ඉගෙනගත්ත එකයි සතුටයි දෙකක්නේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,963
    32,660
    113
    Obata haki windinna, ema windime kelawara dukama bawa danagath wita oba eya athaharinu atha, ikmanin athaharinu labanna, dukin nidahas wimata wegayen langa wanu atha...
     
    • Like
    Reactions: Inigo Montoya

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,605
    25,001
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ජීවිතේ හොඳම ආතල් ගන්න පුලුවන් වයසෙදි. හොඳට ඉගෙනගෙන. මොලෙත් තියෙන කොල්ලෙක්.


    ක්ෂණික ආතල් එකට වඩා ජීවිතය neutralize කරන එක වටිනව කියල තේරෙන්න ඇති...
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,605
    9,651
    113
    විඳින්න තියෙන සැප විඳලා තමන්ගේ target වලට ගිහින්, ඇත්තටම කළකිරිලා මහණ උන එකෙක් දාහෙන් සම්පතයි දුප්පත් කමට මහණ වෙලා ජීවිතේට ලැබුනේ නැති ඔක්කොම සැප හොයන තට්ටයන්ට වඩා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,727
    35,784
    113
    මාත් කැමතියි පැවිදි ජීවිතේට.
    ඒත් මේ රස්නේ රටේ කොහොමද බං ඔහොම රෙදි පොරවගෙන ඉන්නේ. ඔන්න AC කරපු කුටියක ඉන්න තියෙනවා නම් අවුලක් නෑ. එහෙම නැත්තං ශෝටක් පිටින් පැවිදි ජීවිතය ගත කරන්න අවසර තිබිය යුතුයි
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,554
    6,399
    113
    හැමදේම හිතන පතන විදියට ම ලැබුණ ම, කිසිම challenge එකක් නැති උනා ම සමහර එවුන්ට boring ඇති
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,243
    68,764
    113
    1cc97a30-7d13-42ee-8d49-82fa215d25ba.jpg
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,520
    988
    113
    මාත් කැමතියි පැවිදි ජීවිතේට.
    ඒත් මේ රස්නේ රටේ කොහොමද බං ඔහොම රෙදි පොරවගෙන ඉන්නේ. ඔන්න AC කරපු කුටියක ඉන්න තියෙනවා නම් අවුලක් නෑ. එහෙම නැත්තං ශෝටක් පිටින් පැවිදි ජීවිතය ගත කරන්න අවසර තිබිය යුතුයි
    ඉතිං මහන වෙලා අයිස්ලන්තෙට පලයංකෝ, එහේ පන්සලක්වත් නැතුව ඇති,
    උඹ අයිස්ලන්තේ අදිකරන සන්ගනායක වෙනව නිකම්ම :baffled:

    මැරෙන මොහොතේ ස්ත්‍රී ලින්ගයට, ස්ත්‍රී පුකට ආශාවක් ඇතිවුනොත්? :oops:
    ------ Post added on Oct 26, 2026 at 11:34 PM
     
    • Wow
    Reactions: NaiRobi

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,459
    1
    13,465
    113
    Gotham City
    ඇත්තටම Royal ඉගෙනගෙන පිටරටින් engineer වෙලා ආපු කෙනෙක් මහණ වෙන එක හිතන්න අමාරුයි තමයි, ඒත් සමහරවිට එයාට ඒ ජීවිතේ තමයි ඇත්ත සැනසීම හම්බවෙලා ඇත්තේ. ඉගෙනගත්ත එකයි සතුටයි දෙකක්නේ.
    හිතන්න අමාරුයිද ?
    මගෙ මිතුරෙක් හිටියා උගෙ ලොකු අයියා ,
    කොළඹ නාලන්දේ ඉගෙනගත්තෙ
    ජපුරෙ කෙමිස්ට්‍රි ස්පේෂල් ඩිග්‍රී එකක් තිබ්බා
    ඇමරිකාවට ගියා ආචාර්‍ය උපාධියට.
    ආචාර්‍ය උපාධිය නතර කරලා ලංකාවට ඇවිත් මහණ උනා .

    ජීවිතේ හොඳම ආතල් ගන්න පුලුවන් වයසෙදි. හොඳට ඉගෙනගෙන. මොලෙත් තියෙන කොල්ලෙක්.


    මේක එකිනෙකාට සාපෙක්ෂයි මචං.
    ඔය ආතල් කියන එක අදකාලෙ ගොඩාක්ම මේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා ඇති උනු දෙයක්.

    අපෙ ඉස්කොලෙත් හිටියා හොඳම මීටර් මට්ටමේ ඩෑල් තුනක්.
    සෙක්ෂන් එකෙ එක දෙක තුන එන්නෙ උන් තුන්දෙනා.
    උනුත් මට මතකයි ඒ කාලෙ කියනවා උන් කවදා හරි මහණ වෙන සීන් එකට වැටෙවි කියලා .
    තාම කවුරුත් මහණ උනෙ නැහැ .
    එත් මන් මේ කියන්නෙ සමහරු මහණ වෙනවා කියන එක දකින්නෙ ජීවිතෙ කළකිරිලා එපා වෙලා වගෙ එකක් නේ.
    එහෙමමත්ම නැහැ මචං හැමොටම.
    වැඩිය ඔනි නැහැ මේ මටත් එහෙම හිතිලා තිබ්බා ඉස්කොලෙ 3 ,4 වසර කාලවල් වල.
    මගෙ අරමුණ වුනෙ සසුන් ගත වෙලා අනික් උන්ව බණ කියලා උන්ව යහමගට ගන්නවා වගේ එකක්.
    බුදු හාමුදුරුවො කරෙත් ඒ වගෙ දෙයක් නේ .
    නැතිව ජීවිතෙ කළකිරිලා එපා වෙලා නෙමෙ.
    ------ Post added on Oct 27, 2026 at 1:14 AM
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,140
    12,658
    113
    Behind u :p
    අපි 10 වසරෙ ඉන්නකොට අපිත් එක්ක හිටිය එකෙක් මහණ උනා,
    ඌට ආරිත්ක අපහසුතා, අනම් මනම් මුකුත් තිබ්බෙ නෑ, කෙල්ලෙක් හිටිය, ඉස්කෝලෙ දස වැඩ කරපු අපේ සෙට් එකේමයි හිටියෙ,
    එකපාරට මූ මහන උනා බන්, මහණවෙලා ටික කාලයක් මෙහෙ ඉදල රට ගියා ඉගනගන්න, පස්සෙ අවෘදු 4 කින් වගේ ඇවිල්ල මෙහෙ පන්සලක් හැදුවා,
    තාම හිතාගන්න බෑ ඌට එකපරටම මහන වෙන්න හිතුනෙ ඇයි කියල
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,168
    9,961
    113
    Galaha
    විඳින්න තියෙන සැප විඳලා තමන්ගේ target වලට ගිහින්, ඇත්තටම කළකිරිලා මහණ උන එකෙක් දාහෙන් සම්පතයි දුප්පත් කමට මහණ වෙලා ජීවිතේට ලැබුනේ නැති ඔක්කොම සැප හොයන තට්ටයන්ට වඩා
    4 kendare palui kiyala podi kale mahana karana unui. gedara lamai wadi kiyala kanna denna nathuwa mahana karana unui nisa thamai sasaneta kela wela thiyenne. :yes:

    Math mahana wenna inne,..🙃
    Garment ekkada 🥱
    Balagena idi katta anei thoge. 😂
    ------ Post added on Oct 27, 2026 at 4:27 AM