කොලබ අවටින් ගෑස් එකක් හොයලා දෙන්ඩෝ ..........

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,347
    1,866
    113
    United States
    කොළඹ අවටින් ගෑස් එකක් හොයන එක මේ දවස්වල ටිකක් අමාරු තමයි, ඒත් ඔයා ඇවිත් ගන්න පුළුවන් කියලා කිව්ව එක හොඳයි, ළඟ කෙනෙක්ට තියෙනවා නම් දෙන්න ලේසියි
     
    • Haha
    Reactions: dayt0na

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,470
    162
    63
    ගෑස් තියෙන තැන කියන්න ඇප් එකක් නැද්ද සහෝදරයා ?
    ඇප් එකක් හදන්න ඕන data එක නෑ. Litro එළියට දාන්නෙ ජාතික ගාණක් - ලක්ෂ 7ක් එළියට දානවා කියලා. ඒත් කඩේකට ලොරිය එනකන් උන් දන්නෙ නෑ. stock track කරන්නෙ නැති නිසා app එකකුත් නෑ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,296
    1
    126,845
    113
    දෙහිවල
    ඇප් එකක් හදන්න ඕන data එක නෑ. Litro එළියට දාන්නෙ ජාතික ගාණක් - ලක්ෂ 7ක් එළියට දානවා කියලා. ඒත් කඩේකට ලොරිය එනකන් උන් දන්නෙ නෑ. stock track කරන්නෙ නැති නිසා app එකකුත් නෑ
    සිරා ගන්න එපා බන්
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,470
    162
    63
    සිරා ගන්න එපා බන්
    හිනා වෙන්න දෙයක් නෑ. ලංකාවෙ ගෑස් app එකක් හැදුවොත් ඒක crowd source එකක් තමා, Litro එකෙන් කඩේට ලොරිය එළවනකන් කඩේටත් දන්නෙ නෑ. stock එක track කරන්නෙ නැති නිසා හදලා වැඩකුත් නෑ පකෝ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,056
    6,525
    113
    කර්මය ගෑස් සිලින්ඩරයක් ලෙසින්ද පැමිණිය හැක 🤌🤌

    ☺️☺️☺️

    AlPjGvS.jpeg

     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,331
    8,322
    113
    M-Town
    කොළඹ අවටින් ගෑස් එකක් හොයන එක මේ දවස්වල ටිකක් අමාරු තමයි, ඒත් ඔයා ඇවිත් ගන්න පුළුවන් කියලා කිව්ව එක හොඳයි, ළඟ කෙනෙක්ට තියෙනවා නම් දෙන්න ලේසියි
    Kauda bn meh bota dapu eka.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,903
    26,345
    113
    කිලෝමීටර් බර ගාණක් ගිහින් ගෑස් එකක් හොයාගත්තා කිව්වා හම ඩොබියෙක් කුණුහරප වලින් බැනල තිබ්බ.

    මම උගේ මවගේ වෘක්ෂ අභිජනනය හැකියාව ගැන වර්ණනා කරලා දේශනාවක් දුන්නා.
     
    • Haha
    Reactions: KDH and 2osama

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,626
    5,672
    113
    Api tawama Galle face kittuwa Saudi wala AlJabar port eken apu ship enakan Gas tin tiyan hut gahagena innawa🛌
    AKD bosath innawa methana Ranil ta bena bena
     
    Last edited:
    • Haha
    Reactions: deanXX