ඇප් එකක් හදන්න ඕන data එක නෑ. Litro එළියට දාන්නෙ ජාතික ගාණක් - ලක්ෂ 7ක් එළියට දානවා කියලා. ඒත් කඩේකට ලොරිය එනකන් උන් දන්නෙ නෑ. stock track කරන්නෙ නැති නිසා app එකකුත් නෑගෑස් තියෙන තැන කියන්න ඇප් එකක් නැද්ද සහෝදරයා ?
සිරා ගන්න එපා බන්ඇප් එකක් හදන්න ඕන data එක නෑ. Litro එළියට දාන්නෙ ජාතික ගාණක් - ලක්ෂ 7ක් එළියට දානවා කියලා. ඒත් කඩේකට ලොරිය එනකන් උන් දන්නෙ නෑ. stock track කරන්නෙ නැති නිසා app එකකුත් නෑ
හිනා වෙන්න දෙයක් නෑ. ලංකාවෙ ගෑස් app එකක් හැදුවොත් ඒක crowd source එකක් තමා, Litro එකෙන් කඩේට ලොරිය එළවනකන් කඩේටත් දන්නෙ නෑ. stock එක track කරන්නෙ නැති නිසා හදලා වැඩකුත් නෑ පකෝසිරා ගන්න එපා බන්
Kauda bn meh bota dapu eka.කොළඹ අවටින් ගෑස් එකක් හොයන එක මේ දවස්වල ටිකක් අමාරු තමයි, ඒත් ඔයා ඇවිත් ගන්න පුළුවන් කියලා කිව්ව එක හොඳයි, ළඟ කෙනෙක්ට තියෙනවා නම් දෙන්න ලේසියි
koheda homagamahomagama patte nam nil gas tiyanwa, kaha nam netha
මාළු ඉන්න තැන කියුවා වගේ ගෑස් තියෙන තැන කියන්න ඇප් එකක් නැද්ද සහෝදරයා ?