පිස්සු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිතවාදියාව පරාජය කරමින් විශිෂ්ඨ ජයක් ලැබූ බ්‍රසීල ජනපති ලූලා ද සිල්වාගෙන් ජනපති අනුරට පණිවිඩයක්...🔴⚡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,979
    48,977
    113
    SQOHWaD.jpeg


    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුමට බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

    සිය නිල X ගිණුමේ සටහනක් තබමින් බ්‍රසීල ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඉන්දියාවේදී අනුර දිසානායක මහතා හමුවීමට ලැබීම තමාට සතුටක් බවය.

    වැරදි තොරතුරු සහ අන්තවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගත හැකි බව බ්‍රසීල ජනතාව සිය ජයග්‍රහණය තුළින් පෙන්වා දුන් බවත් එය විශිෂ්ට ජයග්‍රහණයක් බවත් අදාළ සටහනින් බ්‍රසීල ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

    එමෙන්ම ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමටත්, දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරන බව ද බ්‍රසීල ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

    සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා මහතාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සුබපැතුම් එක්කර තිබුණි.

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,347
    1,865
    113
    United States
    පෙබරවාරියේ ඉන්දියාවේදී හම්බ වුණ කතාව මතක් කරලා තාක්ෂණික සහයෝගීතාවයි වෙළෙඳ සබඳතායි පුළුල් කරනවා කියන එක නම් ලංකාවට හොඳ ආරංචියක්.
     
    • Love
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,979
    48,977
    113
    පෙබරවාරියේ ඉන්දියාවේදී හම්බ වුණ කතාව මතක් කරලා තාක්ෂණික සහයෝගීතාවයි වෙළෙඳ සබඳතායි පුළුල් කරනවා කියන එක නම් ලංකාවට හොඳ ආරංචියක්.
    😍
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,688
    22,378
    113
    Gotland
    පුරාණ හෙළයෝ තමයි මේ රාවණයන්ගේ කාලයේ දකුණු ඇමරිකාවට සංක්‍රමණය වී මායා සිස්ටාචාරය බිහිකළේ. සිල්වා නමින් තාමත් මේ පරම්පරාවල් එනව.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,582
    5,828
    113
    මොක උනත් කමක් නෑ..... ට්‍රම්ප් පිස්ස ෆෝම් කරන්නේ නැතුව හිටපල්ල
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,015
    1
    19,723
    113
    35
    Spain
    ට්‍රම්පච්චි අපේ බඩු ගන්න බෑ කිව්වොත් ලූලා මහත්තයා ඒවා ගනීවිද?
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,603
    3,216
    113
    පට්ටම immature, diplomacy zero. වෙන රටක corruption ගැන කතාකරල bias statements දෙන්න මූ ඇමරිකාවෙ ජනාධිපති කියලා හිතං ඉන්නවාද? මොකක්හරි බලපෙරළියක් වෙලා තව අවුරුදු 2කින් Bolzanaro ආවොත්, ලංකාවට ලැබෙන සීනි imports ටිකත් නෑ... හඳුනාගේ සීනි කඩේ ඉස්සරහ පෝලිම් ගැහෙන්න වෙනවා...
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,696
    6,316
    113
    What an absolute joke. The election was RIGGED. Last minute order to increase the poll times, now under direct scrutiny of their election commission. The commies are uniting against Democracy. 😂😂😂
     
    • Like
    Reactions: Inigo Montoya

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,978
    2,291
    113
    Galle
    පුලුවන්නම් ටෝක් කරලා පුක ලොකු බ්‍රසිල් බඩු ටිකක් මෙහෙට ගෙන්නපන් ආන්‍රර අයියේ....අපි එතකොට පිලිගන්නම් ඔය වැඩ්ඩා කියලා
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,750
    11,182
    113
    Nugegoda, Sri Lanka
    පුලුවන්නම් ටෝක් කරලා පුක ලොකු බ්‍රසිල් බඩු ටිකක් මෙහෙට ගෙන්නපන් ආන්‍රර අයියේ....අපි එතකොට පිලිගන්නම් ඔය වැඩ්ඩා කියලා
    අන්න කරනවනම් වැඩ.. අඩු ගානේ Gene Pool එකවත් පොඩ්ඩක් හරි යනවා කලුවන්ගේ.. :lol:
     

    Similar threads