40 වෙලත් රස්සාවක් නොකර ජීවත් වෙනව නම් එක්කෝ රස්සවට හිඟනකම් කරන එකෙක්, හාමුදුරු නමක්, එහෙමත් නැත්තන් ජෙප්පෙක්.
හිඟන්නෝ කන්ඩෙම් වෙලා තියෙන්නේ හිඟන්නෝ නිසා සහ උන්ට මතවාදීමය බලයක් නෑ. ඒ නිසා ජෙප්පන්ට හිඟන්නෝ එක්ක තරඟයක් නෑ. තරඟේ තියෙන්නේ හාමුදුරුවොත් එක්ක. ඕකුන් බලන්නේ හාමුදුරුවොන්ව මිනිස්සුන්ට එපා කරවලා පන්සල් පස්සේ යන දායකයෝ ටික පැලවත්ත පස්සේ ගෙන්නලා ජොකාගෙ ඉඳන් ලාල්ගෙ කඩුවෙල ගෙදර වගේ දේවල් පිනට අරගන්න.