Heart Attack| Cholesterol | Age 20-40 සීරියස් ගනිල්ලා

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    next month 27i 😅😅
    ah hina wewi idala 31 pennama balapanko hinawa kohen giyada ne. :lol:
    අත්දැකීමෙන් කියන්නෙ හොදෙ. මට දැන් 31. ෆැටි ලිවර් level 2, කොලෙස්ටරෝල්, සීනිත් ඔන්න මෙන්න.

    27 දි මොකුත් තිබ්බෙ නෑ. දැම්ම පරිස්සම් වෙයන්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,575
    113
    අත්දැකීමෙන් කියන්නෙ හොදෙ. මට දැන් 31. ෆැටි ලිවර් level 2, කොලෙස්ටරෝල්, සීනිත් ඔන්න මෙන්න.

    27 දි මොකුත් තිබ්බෙ නෑ. දැම්ම පරිස්සම් වෙයන්
    Mata 30di wath tibbe ne ban gym gihin hitiye.masa 6 gedara hitiya 31 passe badu packet.fatty liver cholestrol grey hair :baffled:
     
    • Sad
    Reactions: Tricle_Buwa

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    නිදි මරන්න එපා, කොත්තු රයිස් රෝල්ස් short eats තහනම්
    ඩොකෙක් කිවා ගොඩක් තරහ යන එකත් හොඳ නැ කියලා
    හොයල බලන්න ටිකක්
    මේකෙත් ඉන්නවා ගොඩක් තරහ ගන්න චරිත ටිකක්
     

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    Gampaha siddaayurveda eke tiyenawa medhahara vati kiyala guli.beepan balan iddi okoma adu wenawa.
    Yes mage family ekama bonawa masen 200 eka 140 una
    reta dekak bonna tiyenne.

    IMG-4268.jpg
    Are you taking the siddaayurveda or wickramaarchi one?dose two tablet night at one go with hot water

    Thanks dude, much love ❤


    Sodium is the problem not home salt.Many snacks got only sodium in it.And many bites.sea salt contains less sodium
    I did a bit of googling, and your claim has some truth. Yes, when buying processed foods, check the sodium content. In such case some sea salt can be much healthier when considering whole sodium content. yes. Thank you for the point.

    What about Marmite?