හොදට අතේ පාරක් ගහලා ආතල් එකේ හිටපන් මොන ලෙඩක් වත් එන්නේ නෑ...
@ruchira55
අතේ ගහලා නිදා ගත්තම හොඳට නින්දත් යනවා..
හොදට අතේ පාරක් ගහලා ආතල් එකේ හිටපන් මොන ලෙඩක් වත් එන්නේ නෑ...
@ruchira55

grey hair, cholesterol connection ekak thiyenawada?Mata 30di wath tibbe ne ban gym gihin hitiye.masa 6 gedara hitiya 31 passe badu packet.fatty liver cholestrol grey hair![]()
මේක බිවාවම පහුවදාට ඇගට අමාරු, තෙහෙට්ටු ගතියක් එනවද බං...??reta dekak bonna tiyenne.
![]()
Unu watura ekka bonna oneමේක බිවාවම පහුවදාට ඇගට අමාරු, තෙහෙට්ටු ගතියක් එනවද බං...??
බීපු කෙනෙක් එහෙම කිව්වා..
oya dhewal doctor kenek gen ahala additional supplement ekak hatiyata biwwata kamak nae,, but excercise nokara cholestrol , fatty liver bla bla leda ekak wath adu wenne naeමේක බිවාවම පහුවදාට ඇගට අමාරු, තෙහෙට්ටු ගතියක් එනවද බං...??
බීපු කෙනෙක් එහෙම කිව්වා..
ඉස්සර ගෑණු පිරිමි ඔක්කොම ලමයි ඉස්කෝලෙ යන්නෙ බස් එකේ, කෝච්චියෙ , පයින් .... ඊට පස්සෙ සෙල්ලම් කරනව .. දුවල පැනල ඉතින් පොඩිකාලෙ ඉඳල exercise තියෙනව ...අවුරුදු 20- 40 අතරේ කොලෙස්ටරෝල් තියෙන උන් ලෙඩේ සීරියස් ගනිල්ලා. සෙල්ලමක් නෙමේ. ලගම හිතවතෙක් මලා,, අවුරුදු 32.. ජොබ් එක බිසි කියලා physical exercise නොකර ඉන්න එපා...
හොඳම ඩොකෙක් චැනල් කරලා බෙහෙත් ගනිල්ලා,, නිදි මරන්න එපා, කොත්තු රයිස් රෝල්ස් short eats තහනම් ,
සිගරට් කියන්නේ තනිකර විසක්..නවත්තපල්ලා..
ඇල්කොහොල් නම් moderately...
Stroke ආවා කීප දෙනෙක්ට,, කොලෙස්ටරෝල් කියන්නෙ සෙල්ලමක් නෙමේ..
පරිස්සම් වෙයල්ලා.. දවසට 5km දුවපල්ලා.. බෙහෙත් ගනිල්ලා....
Fatty liver එක යන්නෙ non alcoholic සිරොසිස් වලට.. ගොඩක් වෙලවට අබ සරනයි..up fatty liver related da mekata
food control goda yanna pluwan macho. breakfast nogenama hityot grade 2 fatty liver reverse karanna puluwanFatty liver එක යන්නෙ non alcoholic සිරොසිස් වලට.. ගොඩක් වෙලවට අබ සරනයි..
අම්මප කියාපන්?food control goda yanna pluwan macho. breakfast nogenama hityot grade 2 fatty liver reverse karanna puluwan